ණය හිමියෝ රුපියලට අඹරපු ගුලිය

Sen-lu

Well-known member
  • ණය හිමියෝ අඹරපු ගුලියක් නෑ.

    අපේ එවුන් බොරු GDP stats පෙන්නන්න ගිහින් නාල ඉන්නෙ. මම කලිනුත් කිව්වා GDP වැරදියට හදනවා කියල
    දේසපාලන අවශ්‍යයතා වලට ප්‍රස්ථාර economy එකක් ගෙනියන එක එදා ඉඳන්ම අපි කරන වැඩක් තමා.
     

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    මිඩ්ල්‍ ඉස්ට් තියෙනකන්,
    සුද්දියො ජන්ගි අදිනකන්,
    මෙ ලොකෙ මිනිස්සු තෙ බොනකන්,
    ලන්කාවට සුද්දො එනකන්,

    ලන්කාවෙ උන්ට බය වෙන්න දෙයක් නැ,
     
    Last edited:
    • Like
    Reactions: NRTG and pahan1989

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,015
    12,389
    113
    Behind u :p
    මිඩ්ල්‍ ඉස්ට් තියෙනකන්,
    සුද්දියො ජන්ගි අදිනකන්,
    මෙ ලොකෙ මිනිස්සු තෙ බොනකන්,
    ලන්කාවට සුද්දො එනකන්,

    ලන්කාවෙ උන්ට බය වෙන්න දෙයක් නැ,
    oita wada wegen hora karala tama kela une 🤣🤣
     
    • Like
    Reactions: NRTG

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    oita wada wegen hora karala tama kela une 🤣🤣
    නැ බන් ඉන්කම් එකක් නැ නය ගන්නව, රටට එන සල්ලි වලින් බඩු ගෙනවා විතරයි, ගන්න නය වලින් රටට වැඩක් ඇති දෙයක් වෙන්නෙ නැ, ලන්කාවෙ ඩොලර් ඉන්කම් එකට වැඩිය ලන්කවෙ මිනිස්සුන්ට රුපියල් තියෙනවා, ඩොලර් හොයන උන්ට වැඩිය රුපියල් හම්බෙන උන්ට ප්‍රතිලාබ වැඩි, රුපියල් හොයන උන් අර ඩොලර් පුච්චනවා ගෙවල් හදන්න වාහාන ගන්න ලමයින්ව පිටරට උගන්නන්න පිට රට සාවාරි යන්න, මෙක ලොකු කෙස් එකක්,
     
    • Like
    Reactions: NRTG and lilman

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    Confused Thinking GIF
    Confused Rooster Teeth GIF by Achievement Hunter
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ණය හිමියෝ අඹරපු ගුලියක් නෑ.

    අපේ එවුන් බොරු GDP stats පෙන්නන්න ගිහින් නාල ඉන්නෙ. මම කලිනුත් කිව්වා GDP වැරදියට හදනවා කියල

    උද්දමනය අඩු කරන්න ඕන උනහම ලිස්ට් එකෙන් බඩු අයින් කරනවා 😄
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,861
    113
    Colombo, Sri Lanka
    ණය හිමියෝ අඹරපු ගුලියක් නෑ.

    අපේ එවුන් බොරු GDP stats පෙන්නන්න ගිහින් නාල ඉන්නෙ. මම කලිනුත් කිව්වා GDP වැරදියට හදනවා කියල

    උද්දමනය අඩු කරන්න ඕන උනහම ලිස්ට් එකෙන් බඩු අයින් කරනවා 😄
    ලංකාවේ එවුන් හදන රිපෝර්ට් නම ශත පහකටවත් විශ්වාශ කරන්න එපා. එක එක දේශපාලන අවශ්‍යතාවයන් වලට හරියන්න කලින්ම එන්න ඕනේ වැලියු එක තීරණය කරලා යට ඉඳන් උඩට ගණන් හදාගෙන යන්නේ. ඕක කරන්න අකමැති එවුන්ව තනතුරු වලින් එළවලා දානවා. එච්චරයි