දේසපාලන අවශ්‍යයතා වලට ප්‍රස්ථාර economy එකක් ගෙනියන එක එදා ඉඳන්ම අපි කරන වැඩක් තමා.ණය හිමියෝ අඹරපු ගුලියක් නෑ.
අපේ එවුන් බොරු GDP stats පෙන්නන්න ගිහින් නාල ඉන්නෙ. මම කලිනුත් කිව්වා GDP වැරදියට හදනවා කියල
oita wada wegen hora karala tama kela uneමිඩ්ල් ඉස්ට් තියෙනකන්,
සුද්දියො ජන්ගි අදිනකන්,
මෙ ලොකෙ මිනිස්සු තෙ බොනකන්,
ලන්කාවට සුද්දො එනකන්,
ලන්කාවෙ උන්ට බය වෙන්න දෙයක් නැ,
නැ බන් ඉන්කම් එකක් නැ නය ගන්නව, රටට එන සල්ලි වලින් බඩු ගෙනවා විතරයි, ගන්න නය වලින් රටට වැඩක් ඇති දෙයක් වෙන්නෙ නැ, ලන්කාවෙ ඩොලර් ඉන්කම් එකට වැඩිය ලන්කවෙ මිනිස්සුන්ට රුපියල් තියෙනවා, ඩොලර් හොයන උන්ට වැඩිය රුපියල් හම්බෙන උන්ට ප්‍රතිලාබ වැඩි, රුපියල් හොයන උන් අර ඩොලර් පුච්චනවා ගෙවල් හදන්න වාහාන ගන්න ලමයින්ව පිටරට උගන්නන්න පිට රට සාවාරි යන්න, මෙක ලොකු කෙස් එකක්,oita wada wegen hora karala tama kela une![]()
ණය හිමියෝ අඹරපු ගුලියක් නෑ.
අපේ එවුන් බොරු GDP stats පෙන්නන්න ගිහින් නාල ඉන්නෙ. මම කලිනුත් කිව්වා GDP වැරදියට හදනවා කියල
හොදම ටොෆී තව ඉස්සරහටඋද්දමනය අඩු කරන්න ඕන උනහම ලිස්ට් එකෙන් බඩු අයින් කරනවා![]()
ණය හිමියෝ අඹරපු ගුලියක් නෑ.
අපේ එවුන් බොරු GDP stats පෙන්නන්න ගිහින් නාල ඉන්නෙ. මම කලිනුත් කිව්වා GDP වැරදියට හදනවා කියල
ලංකාවේ එවුන් හදන රිපෝර්ට් නම ශත පහකටවත් විශ්වාශ කරන්න එපා. එක එක දේශපාලන අවශ්‍යතාවයන් වලට හරියන්න කලින්ම එන්න ඕනේ වැලියු එක තීරණය කරලා යට ඉඳන් උඩට ගණන් හදාගෙන යන්නේ. ඕක කරන්න අකමැති එවුන්ව තනතුරු වලින් එළවලා දානවා. එච්චරයිඋද්දමනය අඩු කරන්න ඕන උනහම ලිස්ට් එකෙන් බඩු අයින් කරනවා![]()