ණය_නොගෙව්වොත්_රට_අසාදු_ලේඛනයේ

What's Your Opinion ?

  • අවුලක් නෑ මහින්ද අගමැති උනානේ

    Votes: 22 36.1%
  • මටනම් ගානක් වත් නෑ

    Votes: 4 6.6%
  • මට අදාල නෑ

    Votes: 6 9.8%
  • මට අදහසක් නෑ

    Votes: 3 4.9%
  • වැඩේ අවුල් වේගෙන එන්නේ

    Votes: 26 42.6%

  • Total voters
    61
  • Poll closed .

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,907
    9,710
    113
    දැන් පොන්සිය හිටිනනම් කොහොමද ගෙවන්නෙ ඌ ගිහින් සල්ලි වෙනුවට උගෙ පුක දීල සේප් කරනවලුද ????:lol::lol::lol::lol:

    :lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    Adalama nathi daywal ai bung adala ganne



    අදාළ නැත්තේ මොකද, කටේ නොගෑවී කියලනේ මේ මහින්දලගෙ ණය හින්ද රට අසාදු ලේඛන ගතවෙන්න යන්නේ කියල :lol:
    බොරු කියල පළපුරුද්දක් තියෙන මනුස්සයෙක් කියල කියන්න වීඩියෝ එක දාන්න ඇත්තෙ. අනික 2015 දි බලේට ආවම "රාජපක්ෂ ගසාකෑම්" හින්ද ඉහළ ගිහිං තියෙන ණය බර පහළ දානවා කිව්වෙත් ඔය කටින්මයි




    6VlIal8.jpg
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,907
    9,710
    113
    දැන් එතකොට හර්ෂ ණය ගෙවනවලුද? අවුරුදු 3ක් රට කාල දැන් එනව බම්බුවක් කතාකරන්ඩ.

    Meka dapu eka ewata uththara denne naha.logic logic gaga innawa arenna..:lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අනික ඔය ගු කොතේ, ගූ හර්ශය නේද කියුවෙ ''ඩොලරයේ අගය ඉදල යාමෙන් රට සoවර්ධනය වෙනව'' කියලත්,දැන් ඉතින් සෑහෙනටම සoවර්ධනය වෙලා ඇතිනෙ ඕක ගෙවන එක කජ්ජක්ද...:lol::lol::lol::lol:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113
    USD 1000 millions = 1 billion USD = Rs. 17,500,000 x 10,000

    Yako, IMF eken samahara dawas walata naya denneth 500 millions wage, ee ganath hinga kana thopita, 1 billion gewanne kohe thiyana salli walinda?

    JICA nathan lankawata kaedhath nae
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113

    අදාළ නැත්තේ මොකද, කටේ නොගෑවී කියලනේ මේ මහින්දලගෙ ණය හින්ද රට අසාදු ලේඛන ගතවෙන්න යන්නේ කියල :lol:
    බොරු කියල පළපුරුද්දක් තියෙන මනුස්සයෙක් කියල කියන්න වීඩියෝ එක දාන්න ඇත්තෙ.




    6VlIal8.jpg

    External debt increase to prevent a Greece kind of scenario machan..check de facts machan GOSL sucked so much money frm local financial institute's..
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    USD 1000 millions = 1 billion USD = Rs. 17,500,000 x 10,000

    Yako, IMF eken samahara dawas walata naya denneth 500 millions wage, ee ganath hinga kana thopita, 1 billion gewanne kohe thiyana salli walinda?


    ලංකාවට Foreign reserves වල 7 ,billion USD විතර තියනව බන්.. ඉතින් 1 billion ගෙවන්න අවුලක් නැ.. කොහොමත් ඔය loan ගෙවන එක manage කරන්නෙ CB එකෙන් බන්.. Indrajith kumaraswami , Debt department එකේ කට්ටිය Loan ටික අවුලක් වෙන්න දෙන්නෙ නැ මචන් (පාර්ලිමේන්තුව තව මාස 5 ක් 6 ක් වහල තිබුනත් අවුලක් නැ)..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    External debt increase to prevent a Greece kind of scenario machan..check de facts machan GOSL sucked so much money frm local financial institute's..

    How about this for facts?

    Be honest; did Yahapalana government do anything to resolve the financial crisis the country is in - as they promised back in 2015?

    iL6WOeo.jpg
     
    • Like
    Reactions: sidathsaumya

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    Harsha de silva kiwwe ara apita car aduwata denawa kiwwa,volkswagen company ekak lankawe danawa kiwwa boru karaya neda.:lol:


    හහ් හහ් හහ් හා. කහ් හ හ . හා හා හා හාහාහා හා. කහ් හම්මේ. කැස්සකුත් ආව. :lol::lol::lol:
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    මුංගෙ ටොම්පච වලට රැවටෙන උනුත් ඉන්නවනෙ ඉතින් කාට කියන්ඩද. හ හාහා. අපි ඒ දවස් වලම මේව පෙන්නල දුන්න. දැන් තමා අපේ එවුන්ට ටිකක් හරි මොලේ පෑදිලා තියෙන්නෙ.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අවුලක් නෑ මහින්ද අගමැති උනානේ :lol:
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    ජනවාරියේ ඩොලර් මිලියන 1000 ක ණය නොගෙව්වොත් රට අසාදු ලේඛනයේ​
    2018 නොවැ 18
    (දයාසීලි ලියනගේ)​

    ලබන ජනවාරි මාසයේ මුල් සති දෙක ඇතුළත ඇමෙරිකානු ඩොලර් මිලියන 1000ක (රුපියල් කෝටි ද‌ාහත්ද‌ාස් හත්සියක මුදලක්) ණය මුදලක් එකවර ගෙවීමට සිදුවී ඇති අතර එම මුදල එකවර නොගෙව්වොත් රට බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණපාන බව සඳහන් වේ.

    හිටපු නියෝජ්‍ය මුදල් ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ මහින්ද රාජපක්ෂ රජය කාලයේ ලබා ගත් ස්වෛරී බැඳුම්කර සඳහා මෙම ණය මුදල ගෙවීමට සිදුවී ඇති බවයි.

    මෙම ණය මුදල එකවර ගෙවීමට නොහැකි වුවහොත් ණය දෙන සියලු ආයතන අපේ රට අසාදු ලේඛනගත රටක් වශයෙන් සලකනු ඇතැයි ද ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කීය.
    මෙම ණය මුදල ගෙවීම සඳහා කිසිදු සැලැස්මක් මෙතෙක් ක්‍රියාත්මක නොවන බව ද ඔහු ප්‍රකාශ කළේය.


    46436336_260390821495415_1649124548102062080_n.jpg

    ado eka kamk na blacklist unoth auction daai ne..e wadema thama kauru kalath karanne.... api nikn poliyata salli ganna game kasippu bona minihek wage wela..kisi plan ekak nathi :D