ඬේටාරීකවරි සොෆ්ට්වෙයාර්ස්

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    ඬේටාරීකවරි සොෆ්ට්වෙයාර්ස්

    ඔය ගොල්ලන් දන්නව ඇතිනෙ ඬේටාරීකවරි සොෆ්ට්වෙයාර්ස්,දැනට ඔයගොල්ලන් පාවිච්චි
    කරන ඬේටාරීකවරි සොෆ්ට්වෙයාර්ස් මොනවද?
    වඩාත්ම සාර්ථක ලෙස ඔයගොල්ලන් ඬේටාරීකවරි
    කරපු සොෆ්ට්වෙයාර් එක මොකක්ද? කියල කියන්න පුළුවන්ද?
     

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    Windows platforms වලදි මට ගොඩක්ම සාර්ථක ප්‍රතිඵල දුන්නෙ WinHex කියන software එක.
    33cssra.png
     

    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    Active@ Partition Recovery Enterprise mekanam patta, hard ekaka partition vena venama recavery kala heki