ඬේටාරීකවරි සොෆ්ට්වෙයාර්ස් ඔය ගොල්ලන් දන්නව ඇතිනෙ ඬේටාරීකවරි සොෆ්ට්වෙයාර්ස්,දැනට ඔයගොල්ලන් පාවිච්චි කරන ඬේටාරීකවරි සොෆ්ට්වෙයාර්ස් මොනවද? වඩාත්ම සාර්ථක ලෙස ඔයගොල්ලන් ඬේටාරීකවරි කරපු සොෆ්ට්වෙයාර් එක මොකක්ද? කියල කියන්න පුළුවන්ද?