තංගල්ලේ අයිස් ගැසූ බල්ලෝ එකතැන කැරකෙති !

EVC

Well-known member
  • Sep 15, 2008
    29,034
    21,245
    113
    බල්ලොන්ටත් අයිස්දීලා මුං දැන් :(

    namal-rajapaksa-manifesto-2024.jpg





     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,923
    113
    පොහොට්ටු වේසිගෙ පුතාලගෙන් බල්ලොන්ට වත් ගැලවීමක් නෑ. අනුර ජනාදිපති උනේ නැත්නම්, පොහොට්ටුවො මේ ධර්මදීපයට අහසින් කොකේන් අයිස් වැසි වස්සලා අයිස් දීපයක් කරවනවා.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,048
    35,982
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පොහොට්ටු වේසිගෙ පුතාලගෙන් බල්ලොන්ට වත් ගැලවීමක් නෑ. අනුර ජනාදිපති උනේ නැත්නම්, පොහොට්ටුවො මේ ධර්මදීපයට අහසින් කොකේන් අයිස් වැසි වස්සලා අයිස් දීපයක් කරවනවා.

    kari namalata rewila inne balapan muna kariyage.
    katha kaluwot tika zombi karala hamadama athal eke inna hadala tiyenne.
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Pretty much confirm dogs had meth in them. Ballektawath inna ba. All this CE would soon make it to our schools and children, and can you image the effect?

    From web
    In dogs, MDMA (methamphetamine) is proven to cause circling, depression, dilated pupils, hyperactivity, rapid breathing, and salivation (Frith et al., 1987).
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,610
    16,490
    113
    තංගල්ල රැකව මුහුදු තීරයේ පාවෙමින් තිබියදී සොයාගත් මත්ද්‍රව්‍ය තොගය අපරාධකරුවකු වන දෙහිබාලේ නැමැත්තාට අයත් බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

    ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් 5දෙනාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදීය.

    ඔවුන් අවුරුදු 24 ත් 56ත් අතර වයස්වල පසුවන දෙවුන්දර, දෙවිනුවර, සුල්තානාගොඩ සහ ගන්දර ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

    සැකකරුවන් සතුව තිබී අයිස් ග්‍රෑම් 19කට අධික ප්‍රමාණයක්, අශ්වබල 40 බෝට්ටුවක්, මෝටර් රථයක්, යතුරුපැදියක් සහ ජංගම දුරකතන 05ක් පොලීසිය සිය භාරයට ගෙන තිබේ.

    සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා කොටවිල පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදී ඇති අතර වැඩිදුර විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතාගේ අධීක්ෂණයෙන් ක්‍රියාත්මකය.

    තංගල්ල රැකව මුහුදු තීරයේ පාවෙමින් තිබියදී පාර්සල් 51ක මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 840කට ආසන්න ප්‍රමාණයක් නාවික හමුදාව විසින් පෙරේදා රාත්‍රියේ සිය භාරයට ගනු ලැබීය.

    ඒ අතරට කිලෝග්‍රෑම් 670කට අධික අයිස්, කිලෝග්‍රෑම් 12 කට අධික හෑෂ් සහ කිලෝග්‍රෑම් 156 කට අධික හෙරොයින් අයත් වේ.

    මේ අතර මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර තොගය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කළේය.

    මෙම උර තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවීමට නියෝග ලබා දෙන්නැයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කළ ඉල්ලීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්.බෝදරගම මහතා අවසර ලබාදී තිබේ.

    එමෙන්ම මෙම මත්ද්‍රව්‍ය තොගය වරාය භූමියට ගෙනඒමෙන් පසු එහි සැරිසරමින් සිටි සුනඛයින් ඊයේ පස්වරුවේ සිට අසාමාන්‍ය හැසිරීමක් පෙන්නුම් කරන බව ධීවරයින් පවස‍යි.

    ධීවරයින් සැකකරන්නේ තංගල්ල ධීවර වරායට රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය කිසියම් ආකාරයකින් ජලයට මිශ්‍රවීමෙන් පසු ඒවා පානය කළ සුනඛයින්ගේ අසාමාන්‍ය හැසිරීමක් නිරීක්ෂණය වූ බවය.

    එමෙන්ම, සුනඛයින් දෙදෙනෙක් අතුරුදන්ව ඇති බවත් වාර්තා වේ.

    මෙම තත්ත්වය නිරීක්ෂණය කිරීමට තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු අද උදෑසන එහි පැමිණියේය.

    එහිදී සුනඛයින් අසළට ළංවීමෙන් වළකින ලෙසට ඔහු උපදෙස් ලබාදුන් අතර මේ පිළිබඳව පශු වෛද්‍ය කාර්යාලය දැනුම්වත් කරන බවත් ඔහු සඳහන් කළේය.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,923
    113
    ධීවරයින් සැකකරන්නේ තංගල්ල ධීවර වරායට රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය කිසියම් ආකාරයකින් ජලයට මිශ්‍රවීමෙන් පසු ඒවා පානය කළ සුනඛයින්ගේ අසාමාන්‍ය හැසිරීමක් නිරීක්ෂණය වූ බවය.
    පොහොට්ටුවෙන් මත්ද්‍රව්‍ය ගෙන්නන්නෙ නැත්නම්, ජලයට මිශ්‍රවෙන්න දෙයක් නෑනේ.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,610
    16,490
    113
    පොහොට්ටුවෙන් මත්ද්‍රව්‍ය ගෙන්නන්නෙ නැත්නම්, ජලයට මිශ්‍රවෙන්න දෙයක් නෑනේ.

    උඹලනේ කියන්නේ පොහොට්ටුවෙන් කියලා..කෝ ඵහෙම ඵකක් නිව්ස් වල කියන්නේ නෑ නේ..😂

    මාලිමා ජෙප්පෝ පුදුම බයක් නේද තියෙන්නේ බයි චන්ද ටික අාපහු යයි කියලා🤣🤣
     
    • Haha
    Reactions: 2osama