අම්මෝ මේක දැන් මෙක්සිකෝව වගේ 
@shenatඕක තමයි කරන්න හොඳම දේ
කැම පාර්සල් වගේ කුඩු පැකට් කරලා ගෙනල්ල තියෙන්නේ දානයක් දෙන මුවාවෙන්...
දෙන්නම් දානේ ලැබෙයි නිදානේ..
ලංකාවේ ඇඟිලි සලකුණු වලින් මොකෙක්ව හරි අල්ලලා තියෙනවද මතක ඇති කාලෙක?උඹට පොඩි සීන් එකක් පෙන්නෙ නැද්ද, සෙට් එකක් ග්ලව්ස් දාල, අනිත් උන් නිකන් අලන්නෙ, දැන් ඔතන ඉන්න උන්ගෙ ඇඟිලි සලකුනු ටික තමා ඕවල සෙට් වෙන්නෙ, අනිත් දේ තමා පොල්සිපති කාරයා කැරිස්ටර් වගෙ තුවක්කු නිකන් අල්ලනවා, ඒවලත් තියෙන්නෙ දැන් උගෙ ඇඟිලි සලකුනු.
අඩො නිකන් හිතපන්කො මුන් පරීක්ශන කරනව කියලා කොහොම කරනවා ඇත්ද කියලා![]()
![]()
නඩුවෙදි, lawyerට කියන්න බැරිද ඔය වෙන එකෙක්ගෙ එකක් කියලා?ලංකාවේ ඇඟිලි සලකුණු වලින් මොකෙක්ව හරි අල්ලලා තියෙනවද මතක ඇති කාලෙක?
එහෙම කියන්නත් ඇඟිලි සලකුණු වලින් මොකෙක්ව හරි අල්ලාගෙන තියෙනවද මේ සිරි ලංකාවේනඩුවෙදි, lawyerට කියන්න බැරිද ඔය වෙන එකෙක්ගෙ එකක් කියලා?
පොන්නයෝ තවත් පුක දෙනවා වේසිගෙ පුතාලටනඩුවෙදි, lawyerට කියන්න බැරිද ඔය වෙන එකෙක්ගෙ එකක් කියලා?

නඩුවල ඕක ගන්නවා නේද? නැත්තන් මොන ලබ්බටද බන් උන් දාඩිය පෙරාගෙන අර බ්‍රශ් එකෙන් ඕවා හොයන්නෙ?එහෙම කියන්නත් ඇඟිලි සලකුණු වලින් මොකෙක්ව හරි අල්ලාගෙන තියෙනවද මේ සිරි ලංකාවේ
කාටද පොන්ස් පුක දීලා තියෙන්නෙ? ගිහින් කාවහරි එකෙක් අඳලා කීයක් හරි හොයන් කාපන් මෙතන පුක දෙන්නෙ නැතුවපොන්නයෝ තවත් පුක දෙනවා වේසිගෙ පුතාලට![]()
මයිනට සහ නෑමොලට මැදමුලනේදීකාටද පොන්ස් පුක දීලා තියෙන්නෙ?
------ Post added on Sep 22, 2025 at 8:26 PM
ඇඟිලි සලකුණ, බල්ලා ගිහින් නැවතුනා වගේ දේවල් වලින් උසාවියෙදි මොකුත් ඔප්පු කරන්න බැහැනඩුවල ඕක ගන්නවා නේද? නැත්තන් මොන ලබ්බටද බන් උන් දාඩිය පෙරාගෙන අර බ්‍රශ් එකෙන් ඕවා හොයන්නෙ?
බල්ලාගෙන් නම් කරන්න බෑ, ඇඟිලි සලකුනු වලින්නම් පුලුවන් වෙන්න ඕනා.ඇඟිලි සලකුණ, බල්ලා ගිහින් නැවතුනා වගේ දේවල් වලින් උසාවියෙදි මොකුත් ඔප්පු කරන්න බැහැ