තංගල්ලේ මොකද වෙන්නේ???

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,879
    12,908
    113
    ස්නේහයේ නගරයයි සිත මගේ....
    මාවතක් හෝ නොවූ රාගයේ....

    වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත්
    කොයි ඉසවුවේද ඒ මෙත්පුරේ.....
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,372
    74,980
    113
    කැම පාර්සල් වගේ කුඩු පැකට් කරලා ගෙනල්ල තියෙන්නේ දානයක් දෙන මුවාවෙන්...

    දෙන්නම් දානේ ලැබෙයි නිදානේ..

    උඹට පොඩි සීන් එකක් පෙන්නෙ නැද්ද, සෙට් එකක් ග්ලව්ස් දාල, අනිත් උන් නිකන් අලන්නෙ, දැන් ඔතන ඉන්න උන්ගෙ ඇඟිලි සලකුනු ටික තමා ඕවල සෙට් වෙන්නෙ, අනිත් දේ තමා පොල්සිපති කාරයා කැරිස්ටර් වගෙ තුවක්කු නිකන් අල්ලනවා, ඒවලත් තියෙන්නෙ දැන් උගෙ ඇඟිලි සලකුනු.

    අඩො නිකන් හිතපන්කො මුන් පරීක්ශන කරනව කියලා කොහොම කරනවා ඇත්ද කියලා 🤭 🤭
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,783
    1
    58,029
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ලංකාවේ ඇඟිලි සලකුණු වලින් මොකෙක්ව හරි අල්ලලා තියෙනවද මතක ඇති කාලෙක?
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,372
    74,980
    113
    ලංකාවේ ඇඟිලි සලකුණු වලින් මොකෙක්ව හරි අල්ලලා තියෙනවද මතක ඇති කාලෙක?
    නඩුවෙදි, lawyerට කියන්න බැරිද ඔය වෙන එකෙක්ගෙ එකක් කියලා?
     
    • Like
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,783
    1
    58,029
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නඩුවෙදි, lawyerට කියන්න බැරිද ඔය වෙන එකෙක්ගෙ එකක් කියලා?
    එහෙම කියන්නත් ඇඟිලි සලකුණු වලින් මොකෙක්ව හරි අල්ලාගෙන තියෙනවද මේ සිරි ලංකාවේ
     
    • Like
    Reactions: NRTG

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    නඩුවෙදි, lawyerට කියන්න බැරිද ඔය වෙන එකෙක්ගෙ එකක් කියලා?
    පොන්නයෝ තවත් පුක දෙනවා වේසිගෙ පුතාලට :angry:
     
    • Like
    Reactions: shenat

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,372
    74,980
    113
    එහෙම කියන්නත් ඇඟිලි සලකුණු වලින් මොකෙක්ව හරි අල්ලාගෙන තියෙනවද මේ සිරි ලංකාවේ
    නඩුවල ඕක ගන්නවා නේද? නැත්තන් මොන ලබ්බටද බන් උන් දාඩිය පෙරාගෙන අර බ්‍රශ් එකෙන් ඕවා හොයන්නෙ?

    පොන්නයෝ තවත් පුක දෙනවා වේසිගෙ පුතාලට :angry:
    කාටද පොන්ස් පුක දීලා තියෙන්නෙ? ගිහින් කාවහරි එකෙක් අඳලා කීයක් හරි හොයන් කාපන් මෙතන පුක දෙන්නෙ නැතුව 🤭 🤭
    ------ Post added on Sep 22, 2025 at 8:26 PM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,783
    1
    58,029
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නඩුවල ඕක ගන්නවා නේද? නැත්තන් මොන ලබ්බටද බන් උන් දාඩිය පෙරාගෙන අර බ්‍රශ් එකෙන් ඕවා හොයන්නෙ?
    ඇඟිලි සලකුණ, බල්ලා ගිහින් නැවතුනා වගේ දේවල් වලින් උසාවියෙදි මොකුත් ඔප්පු කරන්න බැහැ
     
    • Haha
    Reactions: senewimala1988

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,372
    74,980
    113
    ඇඟිලි සලකුණ, බල්ලා ගිහින් නැවතුනා වගේ දේවල් වලින් උසාවියෙදි මොකුත් ඔප්පු කරන්න බැහැ
    බල්ලාගෙන් නම් කරන්න බෑ, ඇඟිලි සලකුනු වලින්නම් පුලුවන් වෙන්න ඕනා.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    අඩෝ ඉස්සර පෙරදිග මුතු ඇටය.
    දැන් පෙරදිග අයිස් ඇටේ වෙලාද දන්නෙ නෑ.
    අපේ රටෙන්ද දන්නෙ නෑ දකුණු ආසියාවටම අයිස් බෙදුවේ.
    ඔය අහුවෙන තොග හැටියට ලංකාවේ ඔක්කොමලා අයිස් ගැහුවත් තවත් ඉතුරු වෙනවනේ බං.
     
    • Like
    Reactions: NRTG