1.01PM - තංගල්ල ප්‍රදේශයේදී අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සමග සොයාගත් ලොරි රථයේ තිබී නවීන වර්ගයේ ගිනි අවි 6ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
-----------------------------
තංගල්ල ප්‍රදේශයේදී තවත් ලොරි රථයක තිබි අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200 කට පමණ ප්‍රමාණයක් සොයා ගෙන ඇති බව පොලිසිය සඳහන් කළා.
කොමඩු රැගෙන යන මුවාවෙන් මෙම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර තිබෙනවා.
දකුණ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ගේ මෙහෙයවීමෙන් මෙම සිද්ධීන් දෙකට අදාළ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
https://hirunews.lk/421472/200-kilos-of-drugs-seized-from-a-lorry-in-tangalle