තං පාද ලාංඡන මහං සිරසා නමාමී

SLSUN

Member
පට්ට බං
මට මං ගිය හැටි මතක් උනා
මචන් එක දවසක් හරි හොදට ඉර පායන දවසක දවල් ගිහින් බලපන්
ඔයිට වඩා මාරම සුන්දරයි ඒක
මං රෑ අනන්ත ගිහිල්ලා තියෙනවා
ඒත් දවල් යනවා වගේ ඒක සුන්දර නෑ
මමත් දවල් යන්න ඕන බලන්න:)
 

SLSUN

Member

උබට තෙරුවන් සරණයි
ස්තූතියි යාලුවනේ
11.gif
:)
 

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    [FONT=&quot]යන්නම්මදාය නදියා පුලිනේ ච තීරේ[/FONT]
    [FONT=&quot]යං සච්චබද්ධ ගිරිකේ සුමනාචලග්ගේ[/FONT]
    [FONT=&quot]යං තත්ථ යෝනක පුරේ මුනිනෝව පාදං[/FONT]
    [FONT=&quot]තං පාද ලාංඡනමහං සිරසා නමාමී

    [/FONT]

    බොහොම ස්තුතියි සහෝ...
    කවුරුහරි මට මේ ගාථාවෙ MP3 එක හොයල දුන්නොත් ගොඩාක් පින්..
     
    • Like
    Reactions: SLSUN

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Wonderful Bro!
    පින්තූර තව ටිකක් ලොකු උනා නම් එල.
    පුළුවන් නම් මේල් එකක් එවන්න. Traveler FB Page එකට දාන්නම්.
    +8
     

    SLSUN

    Member
    Wonderful Bro!
    පින්තූර තව ටිකක් ලොකු උනා නම් එල.
    පුළුවන් නම් මේල් එකක් එවන්න. Traveler FB Page එකට දාන්නම්.
    +8
    අයියා මම ෆුල් සයිස් දැම්මෙනෑ ලෝඩ් වෙන්න වෙලා යන නිසා මම එවන්නං
    බොහොම ස්තූතියි අයියා:)
     

    SLSUN

    Member
    චගු;10290805 said:
    බොහොම ස්තුතියි සහෝ...
    කවුරුහරි මට මේ ගාථාවෙ MP3 එක හොයල දුන්නොත් ගොඩාක් පින්..
    මමත් හොයනව හම්බවුනොත් දෙන්නං යාලුව
    ගොඩක් ස්තූතියි