මමත් දවල් යන්න ඕන බලන්නපට්ට බං
මට මං ගිය හැටි මතක් උනා
මචන් එක දවසක් හරි හොදට ඉර පායන දවසක දවල් ගිහින් බලපන්
ඔයිට වඩා මාරම සුන්දරයි ඒක
මං රෑ අනන්ත ගිහිල්ලා තියෙනවා
ඒත් දවල් යනවා වගේ ඒක සුන්දර නෑ

මමත් දවල් යන්න ඕන බලන්නපට්ට බං
මට මං ගිය හැටි මතක් උනා
මචන් එක දවසක් හරි හොදට ඉර පායන දවසක දවල් ගිහින් බලපන්
ඔයිට වඩා මාරම සුන්දරයි ඒක
මං රෑ අනන්ත ගිහිල්ලා තියෙනවා
ඒත් දවල් යනවා වගේ ඒක සුන්දර නෑ

ස්තූතියි යාලුවනේඋබට තෙරුවන් සරණයි

[FONT="]යන්නම්මදාය නදියා පුලිනේ ච තීරේ[/FONT][FONT="]යං සච්චබද්ධ ගිරිකේ සුමනාචලග්ගේ[/FONT][FONT="]යං තත්ථ යෝනක පුරේ මුනිනෝව පාදං[/FONT][FONT="]තං පාද ලාංඡනමහං සිරසා නමාමී
[/FONT]
අයියා මම ෆුල් සයිස් දැම්මෙනෑ ලෝඩ් වෙන්න වෙලා යන නිසා මම එවන්නංWonderful Bro!
පින්තූර තව ටිකක් ලොකු උනා නම් එල.
පුළුවන් නම් මේල් එකක් එවන්න. Traveler FB Page එකට දාන්නම්.
+8

මමත් හොයනව හම්බවුනොත් දෙන්නං යාලුවචගු;10290805 said:බොහොම ස්තුතියි සහෝ...
කවුරුහරි මට මේ ගාථාවෙ MP3 එක හොයල දුන්නොත් ගොඩාක් පින්..