තක්කාලි (Love Apple)

saturn

Well-known member
  • Mar 21, 2015
    5,339
    9,103
    113
    Around the world
    [FONT=&quot]බො නොවන රෝග වැලැක්වීමේ විශේෂිත හැකියාවක් ඇති ආහාරයක් මෙන්ම ඖෂධීය ගුණය ඇති කාර්ය [FONT=&quot]බද්ධ ආහාරයකි.එළවළුවක් මෙන්ම පළතුරක් ලෙසටද තක්කාලි ව්‍යවහාරයේ හැදින්වේ.තක්කාලි වල ඇසිඩ් ගතිය වැඩියි.සැර වැඩියි.උෂ්ණ ආදි විවිධ මත නිසා තක්කාලි ආහාරයට ගැනීමෙන් වැළකි සිටිමට බොහෝදෙනා පුරැදු වි සිටියි.ඉංග්‍රීසි භාෂාවේ [/FONT]Love Apple[FONT=&quot] ලෙසට තක්කාලි හදුන්වයි.

    [/FONT]
    iStock_000026568075Small216.jpg

    [/FONT]

    [FONT=&quot]තක්කාලි වල ඇඹුල් රසය ප්‍රධානයි.එබැවින් පිත් දෝෂය ප්‍රමුකව හට ගන්නා උදරදාහය(අම්ල පිත්ත)දැවිලි සහිත කුෂ්ඨ රෝග ආදි රෝග අවස්ථා වලට හිතකර නොවේ.[/FONT]


    [FONT=&quot]තක්කාලි වල ඇඹුල් රසයේ හා රතුපැහැ වර්ණයේ ඉතා විටිනා ඖෂධීය ගුණයක් ඇත.[/FONT]
    [FONT=&quot]තක්කාලි සමහර අයකුට කෑ විට පලුමතු විම ,රතු වීම වැනි අසාත්මිකතා පහල කරයි.[/FONT]
    [FONT=&quot][FONT=&quot]ත[/FONT][/FONT][FONT=&quot][FONT=&quot][FONT=&quot]ක්[/FONT]කාලි ඇටවලට පිළිකා ආදි රෝග නැසීමේ ගුණයක් ඇත.එබැවින් ඇටද ආහාරයට ගන්න.[/FONT][/FONT]


    [FONT=&quot]අමු[FONT=&quot] තක්කාලි[/FONT][FONT=&quot]වල[/FONT][FONT=&quot] අඩංගු[/FONT][FONT=&quot] ටොමැටීන්[/FONT][FONT=&quot] නම්[/FONT][FONT=&quot] සංයෝගය[/FONT][FONT=&quot] බැක්ටීරියා[/FONT][FONT=&quot] නාශකයක් [/FONT][FONT=&quot]ලෙස[/FONT][FONT=&quot] ක්‍රියා[/FONT][FONT=&quot] කරයි[/FONT][FONT=&quot].[/FONT][/FONT]
    [FONT=&quot]බෝ නෙවන රෝග වළක්වන ප්‍රතිඔක්ෂිකාරක බහුලයි.[/FONT]
    [FONT=&quot]රුධිරගත කොලස්ට්රෝල් පාලනය කරයි.[/FONT]
    [FONT=&quot]ලේ කැටි ගැසීම පාලනය කරයි.[/FONT]
    [FONT=&quot]රුධිරනාලවල මේද තැන්පත් විම වළක්වයි.[/FONT]
    [FONT=&quot]අධික රුධිරපීඩනය පාලනය කරයි.[/FONT]
    [FONT=&quot]අස්ථිරෝග දුරලයි.[/FONT]
    [FONT=&quot]පිළිකා නාෂක ගුණය ඇත.[/FONT]
    [FONT=&quot]ස්නායු හා ශ්වසන රෝග වලට ගුණයි.[/FONT]
    [FONT=&quot]අධික තරබාරුව වලකයි.[/FONT]
    [FONT=&quot]දියවැඩියාව පාලනය කරයි.[/FONT]
    [FONT=&quot]පෝෂණ ගුණය ඉහලින්ම ලබා ගැනීමට තක්කාලි අමුවෙන් සලාද ලෙසට ආහාරයට ගැනීමට පුරුදු වන්න.[/FONT]


    [FONT=&quot]විවිධ ආකාරයට ආහාරයට ගත හැක.[/FONT]
    [FONT=&quot]තක්කාලි සලාද[/FONT]
    [FONT=&quot]තක්කාලි ජෑම්[/FONT]
    [FONT=&quot]තක්කාලි යුෂ[/FONT]


    [FONT=&quot]අඩංගු පෝෂක පදාර්ථ- තක්කාලි ග්‍රෑම් 100 ක් තුල[/FONT]
    [FONT=&quot]කැලරි (ශක්ති පදාර්ථ) 20[/FONT]
    [FONT=&quot]ප්‍රෝටින් ග්‍රෑම් 0.9[/FONT]
    [FONT=&quot]කාබොහයිට්රේට් ග්‍රෑම් 3.6[/FONT]
    [FONT=&quot]මේදය ග්‍රෑම් 0.2[/FONT]
    [FONT=&quot]කැල්සියම් මිලි ග්‍රෑම් 48[/FONT]
    [FONT=&quot]යකඩ මිලි ග්‍රෑම් 0.4[/FONT]
    [FONT=&quot]පොසපරස් මිලි ග්‍රෑම් 123[/FONT]
    [FONT=&quot]බීටා කැරොටින් මයි. ග්‍රෑම් 351[/FONT]
    [FONT=&quot]විටමින් බී1 120[/FONT]
    [FONT=&quot]විටමින් බී3 මයි. ග්‍රෑම් 60[/FONT]
    [FONT=&quot]විටමින් සි මිලි. ග්‍රෑම් 27[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot] වෛද්‍ය චුලා විජේරත්න[/FONT]
     
    • Like
    Reactions: sidathsaumya