[FONT="]බො නොවන රෝග වැලැක්වීමේ විශේෂිත හැකියාවක් ඇති ආහාරයක් මෙන්ම ඖෂධීය ගුණය ඇති කාර්ය [FONT="]බද්ධ ආහාරයකි.එළවළුවක් මෙන්ම පළතුරක් ලෙසටද තක්කාලි ව්‍යවහාරයේ හැදින්වේ.තක්කාලි වල ඇසිඩ් ගතිය වැඩියි.සැර වැඩියි.උෂ්ණ ආදි විවිධ මත නිසා තක්කාලි ආහාරයට ගැනීමෙන් වැළකි සිටිමට බොහෝදෙනා පුරැදු වි සිටියි.ඉංග්‍රීසි භාෂාවේ [/FONT]Love Apple[FONT="] ලෙසට තක්කාලි හදුන්වයි.
[/FONT]
[/FONT]
[FONT="]තක්කාලි වල ඇඹුල් රසය ප්‍රධානයි.එබැවින් පිත් දෝෂය ප්‍රමුකව හට ගන්නා උදරදාහය(අම්ල පිත්ත)දැවිලි සහිත කුෂ්ඨ රෝග ආදි රෝග අවස්ථා වලට හිතකර නොවේ.[/FONT]
[FONT="]තක්කාලි වල ඇඹුල් රසයේ හා රතුපැහැ වර්ණයේ ඉතා විටිනා ඖෂධීය ගුණයක් ඇත.[/FONT]
[FONT="]අඩංගු පෝෂක පදාර්ථ- තක්කාලි ග්‍රෑම් 100 ක් තුල[/FONT]

[FONT="]තක්කාලි සමහර අයකුට කෑ විට පලුමතු විම ,රතු වීම වැනි අසාත්මිකතා පහල කරයි.[/FONT]
[FONT="][FONT="]ත[/FONT][/FONT][FONT="][FONT="][FONT="]ක්[/FONT]කාලි ඇටවලට පිළිකා ආදි රෝග නැසීමේ ගුණයක් ඇත.එබැවින් ඇටද ආහාරයට ගන්න.[/FONT][/FONT]
[FONT="]අමු[FONT="] තක්කාලි[/FONT][FONT="]වල[/FONT][FONT="] අඩංගු[/FONT][FONT="] ටොමැටීන්[/FONT][FONT="] නම්[/FONT][FONT="] සංයෝගය[/FONT][FONT="] බැක්ටීරියා[/FONT][FONT="] නාශකයක් [/FONT][FONT="]ලෙස[/FONT][FONT="] ක්‍රියා[/FONT][FONT="] කරයි[/FONT][FONT="].[/FONT][/FONT]
[FONT="]බෝ නෙවන රෝග වළක්වන ප්‍රතිඔක්ෂිකාරක බහුලයි.[/FONT]
[FONT="]රුධිරගත කොලස්ට්රෝල් පාලනය කරයි.[/FONT]
[FONT="]ලේ කැටි ගැසීම පාලනය කරයි.[/FONT]
[FONT="]රුධිරනාලවල මේද තැන්පත් විම වළක්වයි.[/FONT]
[FONT="]අධික රුධිරපීඩනය පාලනය කරයි.[/FONT]
[FONT="]අස්ථිරෝග දුරලයි.[/FONT]
[FONT="]පිළිකා නාෂක ගුණය ඇත.[/FONT]
[FONT="]ස්නායු හා ශ්වසන රෝග වලට ගුණයි.[/FONT]
[FONT="]අධික තරබාරුව වලකයි.[/FONT]
[FONT="]දියවැඩියාව පාලනය කරයි.[/FONT]
[FONT="]පෝෂණ ගුණය ඉහලින්ම ලබා ගැනීමට තක්කාලි අමුවෙන් සලාද ලෙසට ආහාරයට ගැනීමට පුරුදු වන්න.[/FONT][FONT="][FONT="]ත[/FONT][/FONT][FONT="][FONT="][FONT="]ක්[/FONT]කාලි ඇටවලට පිළිකා ආදි රෝග නැසීමේ ගුණයක් ඇත.එබැවින් ඇටද ආහාරයට ගන්න.[/FONT][/FONT]
[FONT="]අමු[FONT="] තක්කාලි[/FONT][FONT="]වල[/FONT][FONT="] අඩංගු[/FONT][FONT="] ටොමැටීන්[/FONT][FONT="] නම්[/FONT][FONT="] සංයෝගය[/FONT][FONT="] බැක්ටීරියා[/FONT][FONT="] නාශකයක් [/FONT][FONT="]ලෙස[/FONT][FONT="] ක්‍රියා[/FONT][FONT="] කරයි[/FONT][FONT="].[/FONT][/FONT]
[FONT="]බෝ නෙවන රෝග වළක්වන ප්‍රතිඔක්ෂිකාරක බහුලයි.[/FONT]
[FONT="]රුධිරගත කොලස්ට්රෝල් පාලනය කරයි.[/FONT]
[FONT="]ලේ කැටි ගැසීම පාලනය කරයි.[/FONT]
[FONT="]රුධිරනාලවල මේද තැන්පත් විම වළක්වයි.[/FONT]
[FONT="]අධික රුධිරපීඩනය පාලනය කරයි.[/FONT]
[FONT="]අස්ථිරෝග දුරලයි.[/FONT]
[FONT="]පිළිකා නාෂක ගුණය ඇත.[/FONT]
[FONT="]ස්නායු හා ශ්වසන රෝග වලට ගුණයි.[/FONT]
[FONT="]අධික තරබාරුව වලකයි.[/FONT]
[FONT="]දියවැඩියාව පාලනය කරයි.[/FONT]
[FONT="]විවිධ ආකාරයට ආහාරයට ගත හැක.[/FONT]
[FONT="]තක්කාලි සලාද[/FONT]
[FONT="]තක්කාලි ජෑම්[/FONT]
[FONT="]තක්කාලි යුෂ[/FONT]
[FONT="]තක්කාලි සලාද[/FONT]
[FONT="]තක්කාලි ජෑම්[/FONT]
[FONT="]තක්කාලි යුෂ[/FONT]
[FONT="]අඩංගු පෝෂක පදාර්ථ- තක්කාලි ග්‍රෑම් 100 ක් තුල[/FONT]
[FONT="]කැලරි (ශක්ති පදාර්ථ) 20[/FONT]
[FONT="]ප්‍රෝටින් ග්‍රෑම් 0.9[/FONT]
[FONT="]කාබොහයිට්රේට් ග්‍රෑම් 3.6[/FONT]
[FONT="]මේදය ග්‍රෑම් 0.2[/FONT]
[FONT="]කැල්සියම් මිලි ග්‍රෑම් 48[/FONT]
[FONT="]යකඩ මිලි ග්‍රෑම් 0.4[/FONT]
[FONT="]පොසපරස් මිලි ග්‍රෑම් 123[/FONT]
[FONT="]බීටා කැරොටින් මයි. ග්‍රෑම් 351[/FONT]
[FONT="]විටමින් බී1 120[/FONT]
[FONT="]විටමින් බී3 මයි. ග්‍රෑම් 60[/FONT]
[FONT="]විටමින් සි මිලි. ග්‍රෑම් 27[/FONT]
[FONT="]
[/FONT]
[FONT="] වෛද්‍ය චුලා විජේරත්න[/FONT]