තක්සලාව Sinhala Teledrama බලපු සුපිරියක්

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,482
    47,577
    113
    මේකේ අන්තිම කොටස් 3 නම් බැලුවේ අමාරුවෙන්.:(.මෙහෙම ටෙලිනාට්‍ය ආයෙත්නම් හැදෙන එකක් නැහැ.ගැලපෙන චරිත වලට හරිම නළු නිළියෝ ටික තෝරාගෙන තියෙනවා..ආනන්ද අබේනායකගේ ටෙලිනාට්‍ය කොහොමත් සුපිරි..:love:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,482
    47,577
    113
    මරු කතාවක්..❤️ ආනන්ද අබේනායක ගෙ කතා ඉතින් කොහොමත් මරු..😍
    ඔව් බං ..රගපාන අයත් අව්වේ කට්ට කකා ටෙලිනාට්‍යට කැපවීමෙන් වැඩ කරනවා..ආනන්ද අබේනායක නළු නිලියෝ නම් ගැලපෙන්නම තෝරාගන්නවා චරිත වලට.අර ජීවිතය ඉඩ දෙන්න ටෙලිනාට්‍යට අයිරාංගනී සේරසිංහවම ඒ චරිතෙට ගන්න ඕන නිසා එයා සනීප වෙනකන් මාස 10ක් ඉදලා ඒ ටෙලිනාට්‍යයේ වැඩ පටන් ගන්න..එහෙම directors ලා කොහෙද දැන්..
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,693
    15,041
    113
    Milagiriya
    මචංලා මොකක්ද ඉස්සර ගියේ දොස්තර කෙනෙක් වෙන්න බැරුව කොල්ලෙක් Pharmacy එකක වැඩ කරලා හොර දොස්තර කෙනෙක් වෙන්නේ පොර අන්තිමට ප්‍රසිද්ධත් වෙනවා 🙄

    නම දන්නවා ද කවුරු හරි ඒ teledrama එකේ
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,786
    2,802
    113
    මචංලා මොකක්ද ඉස්සර ගියේ දොස්තර කෙනෙක් වෙන්න බැරුව කොල්ලෙක් Pharmacy එකක වැඩ කරලා හොර දොස්තර කෙනෙක් වෙන්නේ පොර අන්තිමට ප්‍රසිද්ධත් වෙනවා 🙄

    නම දන්නවා ද කවුරු හරි ඒ teledrama එකේ
    Wasantha kusalane
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,977
    2,210
    113
    Adelaide
    ඔව් බං ..රගපාන අයත් අව්වේ කට්ට කකා ටෙලිනාට්‍යට කැපවීමෙන් වැඩ කරනවා..ආනන්ද අබේනායක නළු නිලියෝ නම් ගැලපෙන්නම තෝරාගන්නවා චරිත වලට.අර ජීවිතය ඉඩ දෙන්න ටෙලිනාට්‍යට අයිරාංගනී සේරසිංහවම ඒ චරිතෙට ගන්න ඕන නිසා එයා සනීප වෙනකන් මාස 10ක් ඉදලා ඒ ටෙලිනාට්‍යයේ වැඩ පටන් ගන්න..එහෙම directors ලා කොහෙද දැන්..
    ado sirawata?
    ow ekath patta kathawa. :yes: :yes: