මේක බලලා තියනවා..සුපිරි මේ නළුව,කවුද මේ..දැන් එයා රගපානව දැකලම නැහැ
Athula Pathirana
Insurance kathawa neda?ananda abeynayakage thawa ekak thiyenwa Chess kiyala.. ekath hodai, tikak wenas kathawak..
ramya Suramya ekath patta..![]()
වසන්ත කුසලානමචංලා මොකක්ද ඉස්සර ගියේ දොස්තර කෙනෙක් වෙන්න බැරුව කොල්ලෙක් Pharmacy එකක වැඩ කරලා හොර දොස්තර කෙනෙක් වෙන්නේ පොර අන්තිමට ප්‍රසිද්ධත් වෙනවා
නම දන්නවා ද කවුරු හරි ඒ teledrama එකේ
meka baluwada?supiri ne..thawa monawada me wage katha thiyenne?
ow machan oya wage tele drams thamai balanna onameka baluwada?supiri ne..![]()
මෙයයි, තුමිඳු දොඩම්තැන්නයි රඟපාපු ටෙලියක් තිබුණ.. මුන් දෙන්න නිධානයක් ගන්න යන සීන් එකක් හොල්මන් කතාවක්...
ඔව් බන්..ඉස්සර ඩ්‍රාම වල ප්ලොට් එක, නළුවෝ රගපානවා සුපිරි බන්සුපිරිම කතාවක්... ඉවරවෙනකල්ම බැලුව මමනං.
ඒ ලෙවල් එකේ ටෙලියක් ඊට පස්සෙ හැදුනෙ නෑ...
මෙයයි, තුමිඳු දොඩම්තැන්නයි රඟපාපු ටෙලියක් තිබුණ.. මුන් දෙන්න නිධානයක් ගන්න යන සීන් එකක් හොල්මන් කතාවක්...
සුපිරියක් ඒකත්. මට ටෙලියෙ නම මතක නෑ. රූපවාහිණියෙ ගියේ...
තුමිඳු කරලියට ආවෙත් ඒ ටෙලියෙන් පස්සෙ...