මේ තට්ටයො ගහන බ්‍රෑන්ඩ් එක හොයල දියල්ල :lol: https://lankacnews.com/81279-2/
lilman Well-known member May 10, 2009 41,031 54,673 113 Colombo Jun 19, 2023 #1 මේ තට්ටයො ගහන බ්‍රෑන්ඩ් එක හොයල දියල්ල https://lankacnews.com/81279-2/ Reactions: Mugen, 10ben, ITGuy25 and 15 others
War Fighter Well-known member Mar 22, 2017 9,097 1 28,619 113 Jun 19, 2023 #2 සම්මා කොයිල් Reactions: Mugen, RottenCOLT, kinkon and 5 others
TNHM Well-known member Jan 3, 2017 5,354 15,614 113 Jun 19, 2023 #3 කාවන්තිස්ස කැළණි තිස්ස වගේ තට්ටයෝ ෆ්‍රයි කරලා ඩෙවල් එකක් දාන්න කාලේ හරි Last edited: Jun 19, 2023 Reactions: lahirufx+, RottenCOLT, Jim_Moriarty and 3 others
sakuntha1996 Well-known member Jan 13, 2017 11,383 21,300 113 Jun 19, 2023 #4 TNHM said: කාවන්තිස්ස වගේ තට්ටයෝ ෆ්‍රයි කරලා ඩෙවල් එකක් දාන්න කාලේ හරි Click to expand... කාවන්තිස්සද නැත්නම් විහාරමහා දේවියගෙ පියානන්ද ? Reactions: RottenCOLT, War Fighter, Stimulus mind and 1 other person
TNHM said: කාවන්තිස්ස වගේ තට්ටයෝ ෆ්‍රයි කරලා ඩෙවල් එකක් දාන්න කාලේ හරි Click to expand... කාවන්තිස්සද නැත්නම් විහාරමහා දේවියගෙ පියානන්ද ?
Max_r Well-known member May 10, 2007 13,156 1 16,000 113 Jun 19, 2023 #5 Reactions: kinkon, RottenCOLT, War Fighter and 2 others
Xi Jinping Well-known member Jan 26, 2022 17,632 1 35,120 113 Erozan's Mom's room Jun 19, 2023 #6 මේක දීපු ගණයා හොයලා මහන කරන්න ඕනේ හරි විදියට Reactions: Mugen, akildila, RottenCOLT and 6 others
TNHM Well-known member Jan 3, 2017 5,354 15,614 113 Jun 19, 2023 #7 sakuntha1996 said: කාවන්තිස්සද නැත්නම් විහාරමහා දේවියගෙ පියානන්ද ? Click to expand... උත් තිස්ස කෙනෙක් නේද Reactions: RottenCOLT, Jim_Moriarty, sakuntha1996 and 2 others
sakuntha1996 said: කාවන්තිස්සද නැත්නම් විහාරමහා දේවියගෙ පියානන්ද ? Click to expand... උත් තිස්ස කෙනෙක් නේද
Nucleardeath Well-known member Nov 22, 2012 1,668 5,443 113 Jun 19, 2023 #8 ජලන්මැතිණියාරමය Reactions: RottenCOLT, War Fighter, Stimulus mind and 1 other person
Stimulus mind Well-known member Feb 27, 2021 30,977 152,934 113 Jun 19, 2023 #9 මූටත් ආචාර්ය පට්ටමක් තියෙන එකේ ඕවා මොනව ද? මේ රටේ මිනිස්සු තනිකර කෙළින්නෙ පිස්සු. Reactions: 10ben, RottenCOLT, Jim_Moriarty and 2 others
sakuntha1996 Well-known member Jan 13, 2017 11,383 21,300 113 Jun 19, 2023 #10 TNHM said: උත් තිස්ස කෙනෙක් නේද Click to expand... කැළණි තිස්ස වගේ මතක. Reactions: RottenCOLT
kinkon Well-known member Aug 5, 2007 115,948 2 116,036 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jun 19, 2023 #11 සම්මා ජලතර Reactions: Max_r, War Fighter and RottenCOLT
N nalin0001 Well-known member Jun 12, 2014 20,142 34,734 113 Jun 19, 2023 #12 මේක දැන් තනිකරම තලේබාන් සිස්ටම් එකට යන්නේ. ආගමික ජහපාලනයක් යන්නේ. මෝඩ මිනිස්සු මේ මෝඩ ශ්‍රමණ වේශදාරීන්ව පෝෂණය කරන තාක් මේකෙන් ගැලවෙන්න බෑ. රටේ මෝඩ මිනිස්සු වැඩියි. අපිට මේකෙන් චුත වෙලා සුද්දන්ගේ කක්කුස්සි හොදන්න හරි යන්නයි වෙන්නේ. Reactions: Nidarshana_k, sachith19920726, 10ben and 2 others
මේක දැන් තනිකරම තලේබාන් සිස්ටම් එකට යන්නේ. ආගමික ජහපාලනයක් යන්නේ. මෝඩ මිනිස්සු මේ මෝඩ ශ්‍රමණ වේශදාරීන්ව පෝෂණය කරන තාක් මේකෙන් ගැලවෙන්න බෑ. රටේ මෝඩ මිනිස්සු වැඩියි. අපිට මේකෙන් චුත වෙලා සුද්දන්ගේ කක්කුස්සි හොදන්න හරි යන්නයි වෙන්නේ.
ITGuy25 Well-known member Oct 19, 2020 1,662 3,981 113 Jun 19, 2023 #13 මේකෙදි සජිත් කිව්වා දිස්ත්‍රිකය කට පන්සල් 40 (චෙත්‍ය රජාණන් වහන්සේලා, සජිත් කිව්වේ මෙහෙම) ලංකාවට 1000ක් හදනවා කියලා
මේකෙදි සජිත් කිව්වා දිස්ත්‍රිකය කට පන්සල් 40 (චෙත්‍ය රජාණන් වහන්සේලා, සජිත් කිව්වේ මෙහෙම) ලංකාවට 1000ක් හදනවා කියලා
Brandy2020 Well-known member May 15, 2018 20,527 25,859 113 Jun 19, 2023 #14 රෝසි, හේමට මේක් අප් දාන්න ගිහින් මිනීමරු ප්‍රේමයට අල්ලලා , පුතාට බස්සපු වැස්සි තමයි මේක. සජිත් ජලනි බලවේගය කිව්වට මේක සිරාම රාජපක්ශ බලවේගයක් Reactions: Nidarshana_k and Mugen
රෝසි, හේමට මේක් අප් දාන්න ගිහින් මිනීමරු ප්‍රේමයට අල්ලලා , පුතාට බස්සපු වැස්සි තමයි මේක. සජිත් ජලනි බලවේගය කිව්වට මේක සිරාම රාජපක්ශ බලවේගයක්
ttj Well-known member Jul 19, 2008 5,451 10,177 113 Sri Lanka Jun 19, 2023 #15 Ethulata awe eliye idala comment karanna beri hinda... Aye thread eka kiyawala hithala balanna deyak ne... Uththaraya ow...
Ethulata awe eliye idala comment karanna beri hinda... Aye thread eka kiyawala hithala balanna deyak ne... Uththaraya ow...