තට්ටයො සෙට් එකට කොයිල් ද ගුපියනේ

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,985
    152,953
    113
    මූටත් ආචාර්ය පට්ටමක් තියෙන එකේ ඕවා මොනව ද? මේ රටේ මිනිස්සු තනිකර කෙළින්නෙ පිස්සු.

    Mervyn-Silva-1(1).jpg
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,145
    34,737
    113
    මේක දැන් තනිකරම තලේබාන් සිස්ටම් එකට යන්නේ. ආගමික ජහපාලනයක් යන්නේ. මෝඩ මිනිස්සු මේ මෝඩ ශ්‍රමණ වේශදාරීන්ව පෝෂණය කරන තාක් මේකෙන් ගැලවෙන්න බෑ. රටේ මෝඩ මිනිස්සු වැඩියි. අපිට මේකෙන් චුත වෙලා සුද්දන්ගේ කක්කුස්සි හොදන්න හරි යන්නයි වෙන්නේ.
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    මේකෙදි සජිත් කිව්වා දිස්ත්‍රිකය කට පන්සල් 40 (චෙත්‍ය රජාණන් වහන්සේලා, සජිත් කිව්වේ මෙහෙම) ලංකාවට 1000ක් හදනවා කියලා
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    රෝසි, හේමට මේක් අප් දාන්න ගිහින් මිනීමරු ප්‍රේමයට අල්ලලා , පුතාට බස්සපු වැස්සි තමයි මේක.

    සජිත් ජලනි බලවේගය කිව්වට මේක සිරාම රාජපක්ශ බලවේගයක්
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Ethulata awe eliye idala comment karanna beri hinda... Aye thread eka kiyawala hithala balanna deyak ne... Uththaraya ow...