තට්ටු 4 බිල්ඩින්...

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    තට්ටු 4ක බිල්ඩින් එකක් ඉදිකිරීමට අනුමත කරන්න යන එක තට්ටු 3 බිල්ඩින් එකකට වඩා අදික සංකීර්ණ වැඩක්ද...?
    ප්‍රදාන පාරක් අයිනේ....?

    දන්න කෙනෙක් කියන්න...

    හැම තැනම තට්ටු 3ක් වගේ යන්නේ...ඒකයි ඇහුවේ...
    (එකෙක් කිව්වා AG office ,TO ට කියලා ප්ලෑන් එක අන්දවන්න එතකොට ඒ යකා ඔක්කොම බැලන්ස් කරයි කියලා...ඒ උනාට ඒ මිනිහා ටැලන්ට් නැත්නම් වැඩක් නෑනේ ...ඒකයි ඇහුවේ දන්න කෙනෙක්ගෙන්)
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඕකට එක එක ඒව බලපානවාබලපානවා, ඉඩමෙ ප්‍රමානෙ, පාරෙ සෙන්ටර් එකේ ඉඳන් දුර වගේ ඒව. උස ගැන විශේශයෙන් කන්ඩිශන් තියෙන තැනුත් තියෙනවා, එයාපෝට් ගාව, අරලියගහ මන්දිරේ පිටිපස්සෙ වගේ
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,006
    1,189
    113
    Thattu 4k nam charted engineer kenek approve krnna wei plan eka+ Samaharawita TIA (Traffic Impact Asssessment) ekak ekak denna wei pradana parak aine hadanawanm. Hadana thana anuwa specific condition add wennat puluwan
     
    • Like
    Reactions: ChamaraGL

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    තට්ටු 5 හෝ ඊට වැඩිනම් ලිෆ්ට් එකක් අනිවාර්යයි, ඒත් තට්ටු 2-3ක් උනත් ලිෆ්ට් එකක් දාපන් බිල්ඩිමේ මාකට් එක වැඩිවෙනවා
     
    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    582
    363
    63
    සමහර පළාත්වල height restrictions තියනවා. අදාල පළාතට අදාළ UDA regulations තියනවා. එකෙන් බලන්න පුළුවන් ඔයාගේ ඉඩමට කොච්චර තට්ටු ගානක් හදන්න පුලුවන්ද කියලා. පාරේ පළල/ ඉඩමේ ප්‍රමාණය / ඉඩම පාරේ පැත්තේ පළල වගේ ඒවා බලනවා. plot coverage/ F.A.R එකත් බලන්න ඕනේ.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    Thattu 4k nam charted engineer kenek approve krnna wei plan eka+ Samaharawita TIA (Traffic Impact Asssessment) ekak ekak denna wei pradana parak aine hadanawanm. Hadana thana anuwa specific condition add wennat puluwan
    TIA eka kawda denne???meka main road akak and junction akak..

    සමහර පළාත්වල height restrictions තියනවා. අදාල පළාතට අදාළ UDA regulations තියනවා. එකෙන් බලන්න පුළුවන් ඔයාගේ ඉඩමට කොච්චර තට්ටු ගානක් හදන්න පුලුවන්ද කියලා. පාරේ පළල/ ඉඩමේ ප්‍රමාණය / ඉඩම පාරේ පැත්තේ පළල වගේ ඒවා බලනවා. plot coverage/ F.A.R එකත් බලන්න ඕනේ.
    UDA ekata giyama harida machan????
    ------ Post added on Aug 14, 2022 at 10:28 AM
     
    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    582
    363
    63
    UDA ekata giyama harida machan????
    ------ Post added on Aug 14, 2022 at 10:28 AM
    මට email id එක inbox දාන්න. regulations එවන්නන් . නැත්නං විස්තර ටික inbox දාන්න. බලලා කියන්නන්.
     
    • Like
    Reactions: ChamaraGL