තට්ටෙ තිබුණම මොකද?
තට්ටෙ තිබුණම මොකද?
හන්දියේ නුග ගහ යට තෙල් බෙහෙත් වෙළෙන්දා රසකතා කියමින් තෙල් බෙහෙත් වෙළෙඳාම ජයටම කරගෙන යමින් සිටියේය.
එතැනින් යන්නට ආ සෙනරත් සෙනඟ අතරින් හිස පොවා ඔහු ගේ කතාවට මඳක් ඇහුම්කන් දුන්නේය. තට්ට හිසක් ඇති තෙල් බෙහෙත් වෙළෙන්දා විකුණමින් සිටියේ කේශාවර්ධන තෛලයකි.
"තමුසෙ මහ ලොකුවට ඔළුවේ කෙස් වැවෙන තෙල් විකුණුවට තමුසෙගෙ ඔළුවේ එක කෙස් ගහක්වත් නැහැනෙ?", සෙනරත් කීවේ ඔලොක්කුවට මෙනි.
බෙහෙත් වෙළෙන්දා ද සාවඥ සිනාවක් මුවඟ රඳවා ගනිමින් මෙසේ පිළිතුරු දුන්නේය,
"ඉතින් මොකද වෙන්නෙ? අපේ තාත්තා කළෙත් මේ වගේම වෙළෙඳාමක්. හැබැයි එයා විකුණුවේ බ්‍රෙසියර්"

කෝ? බම්පියක් නැද්ද?
Last edited: