mokada hotto![]()

කුණුහරප කියන්න එපා ඔයි ටුට්ටෝ...මේක පන්සලක් පල්ලියක් වගේ.....![]()
අනිවා.අපි දායකයෝපාංපිටියගෙ 24 පහු කරන්න කොච්චර කාලයක් යයිද
අමාරුම වයස
’මට හරිම අමාරු වුණේ මගේ 35 වැනි අවුරුද්ද පහුකරගන්ඩ..’ නිලූකා කාර්යාලයේ තේ බොමින් සිටියදී සේපාලිකා සමඟ කීවාය.
’මොනවා! හරි පුදුමයිනෙ එහෙම වෙන්නෙ කොහොමද?’
’ඔයාට කියන්ඩ මෙයා, මට 35 වැනි අවුරුද්ද පහු කරන්ඩ හරියටම අවුරුදු 10ක් ගියා’ නිලූකා බෙලෙක් හ¼ඩින් තෙපලාය.


