තට්ටේ නම් බලාගෙනයි!

hitmanrock

Well-known member
  • Dec 13, 2007
    730
    535
    93
    තට්ටේ නම් බලාගෙනයි!

    මොසැම්බික් රාජ්‍යයේ වෙසෙන තට්ට හිස් සහිත පුද්ගලයන් ඇදහිලි මත පදනම් වූ ප්‍රහාරවලට ලක් විය හැකි බවට එරට පොලිසිය අනතුරු අඟවයි.පොලිසිය විසින් එවැනි අනතුරු ඇඟවීමක් නිකුත් කරනු ලැබුවේ ශරීර කොටස් ලබා ගැනීම සඳහා මෑත කාලය තුළ වාර්තා වූ පුද්ගල ඝාතනවලින් අනතුරුවය.ඝාතන පහක් සිදු වූ මිලාන්ජ් දිස්ත්‍රික්කයේ දී ඒ සම්බන්ධයෙන් සැක පිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

    "තට්ටය සහිත පුද්ගලයන්ගේ හිස් කබල තුළ රත්‍රන් අඩංගු බවට විශ්වාසයක් පවතිනවා" යනුවෙන් සැම්බෙසියා පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු වන අෆෝන්සෝ ඩයස් කියා සිටියේය.

    යකැදුරන්ගේ උපක්‍රමයක්
    එසේම ඇල්බීනෝ පුද්ගලයන් ද එවැනි ඇදහිලි මත ඝාතනයට ලක්ව තිබේ.
    පසුගිය සති කිහිපය තුළ පමණක් එවැනි ඝාතන තුනක් වාර්තා විය.

    තට්ටය සහිත පුද්ගලයන්ගේ හිස තුළ රත්‍රන් අඩංගු බවට වන මතය තමන් වෙත පැමිණෙන සේවාදායකයන් ලවා මිනිස් හිස් ගෙන්වා ගැනීමට යකැදුරන් විසින් යොදා ගනු ලබන කූට උපක්‍රමයක් බව මපුටො අගනුවර සිටින බීබීසී වාර්තාකරු පවසයි.

    source: http://www.bbc.com/sinhala/world-40224877
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0

    Menna Mu tama oya Scene eka karanne:lol::lol::lol:

    giphy.gif

    giphy.gif

    BT0r5z.gif
    NJ-VpV.gif

    giphy.gif
     
    Last edited:

    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    වලතර අග නම දරාපු..
    පානදුරේ පැත්තෙ ආපු...
    ස්කර්වියා මෙහෙම කියනවා.....
    හෙලුවෙං වීඩියො කලාලු...
    එළකිරියේ බලු උනාලු....
    අපි කිව්වම ඌට රිදෙනවා.......
    ඇයි කොහෙද එයා...
    නෑ නෑ දැං බ්‍රෑන්ඩ්විඩ්ත් නෑ...
    ඇග පුම්බන වැඩ කලාට.
    රම්බො පිහිය දික් කලාට...
    අපට මොටද අනාථ නරියෝ...
    ගෝඩ් කියලා පෙන්නුවාට...
    මෝඩ ජෝක් වැඩ කලාට...
    නෑ නැ නෑ කිසි කෙනෙක් බලන්නේ...
    වලතර අග නම දරාපු....
    ඊබේ එකෙ ශොප් කරාම...
    යූ ටිය්බ් එකෙ අප් කලාම
    තොපිට කොහෙද මේවා කියන්නේ...
    ඊට වඩා පෙන්නුවාම....
    කින්ඩි දෙකක් බැස්සුවාම....
    රිදිලා රිදිලා කියා අඩන්නේ........
    වලතර අග නම දරාපු....