තට්ට බුවා ඊස් බැක් ගුපියනේ

Chethiya Wijayawardhana

Well-known member
  • Feb 17, 2016
    2,332
    3,956
    113
    මේ පාර නම් ගොඩක් එවුන්ට obvious වගේ නේද වෙන දේ?
    දැන් ගම් වල උන් පවා කොයි වෙලෙත් යූ ටියුබ් එකේ
    ඉස්සරට වඩා අප්ඩේට්
    ආයෙත් පාරක් ඇන්දෙයි?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    ඇත්ත හැබැයි ... සාදු සාදු සා
    රට ජාතිය බුද්ධ ශාසනේ බේරගන්න ඉන්නේ මුන්නැහෙලා විතරයි
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,865
    2,178
    113
    Galle
    මේ පාර අන්දන්නේ අන්දනවා වගේ පෙන්නලා. උබ හිතුවාද උන් ගොබ්බයෝ කියලා. අනිත් එක ඔය වැඩ කරන්නේ ගොඩක් වෙලාවට ලංකාවේ එවුන් නෙවෙයි. දන්නෝ දනිති...
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Aney ethakota api dan mokakda karanna oney rata beyranna??
    Ekmanata Namal sir da Basil sir da genna oni🤭
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,190
    1
    58,564
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය එන්නේ කට්ටිය එකා දෙන්න... ඊළඟට හම්බන්තොට මුහුදේ විශාල භූමිකම්පාවක් එක්ක නාමල් මතුවෙයි

    image.png
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,318
    113
    Mother Earth
    එළකිරියෙ පුද්ගලික මතවාද කෙසේ වුණත් මෙයා කියන්නෙ ඇත්ත. ආගමෙන් මිනිස්සු රවට්ටල විකාර කරනව නම් සමගියට බාධා ඇති කරනව නම් ඒවා අනිවා නවත්තන්න ඕන. ආගම මොකක් වුණත් කමක් නෑ. :yes:
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    බෞද්ධයොන්ව බේර ගන්න ඉන්න හාමුදුරුවෝ කෙනෙක්ට කථා කරන්න ඉගෙනගනින් වල් පරයෝ..සිංහයා පිටියට අාවා විතරයි ගෙරි තම්බියි , උකන කුරුසයොයි බය වෙලා නැට්ට පුකේ ගහගන්නම.🤣🤣
     
    • Haha
    Reactions: wawula

    Brains

    Well-known member
  • Apr 20, 2023
    442
    925
    93
    මේ පාර නම් ගොඩක් එවුන්ට obvious වගේ නේද වෙන දේ?
    දැන් ගම් වල උන් පවා කොයි වෙලෙත් යූ ටියුබ් එකේ
    ඉස්සරට වඩා අප්ඩේට්
    ආයෙත් පාරක් ඇන්දෙයි?
    බලපන්කො සක්විතිගෙ චැනල් එකේ කමෙන්ට්. මර්වින් සිල්වගෙ පුතාගෙ එෆ්බී අකවුන්ට් එකේ කමෙන්ට්
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    ජෙරොම් එක්ක ඉන්නෙ කවුද කියලා බොගෙ මැදමූලන ඉන්න අප්පොච්චගෙන් අහගනින්. මෙච්චර ප්‍රශ්ණවලින් මිරිකිලා ඉන්න රටට තව ජාතිවාදෙකුත් ඕන නෑ හොර ගණයො. බුද්ධ ශාසනේ කන්න ආපු දෙව්දත්තරල මුන්. මැදමූලන අප්පොච්චට අගමැතිකම ගන්න ඕන උනාම තමයි මෙච්චර කල් මැරිලා වගේ හිටපු මුන්ට පණ එන්නෙ. නොදකින්. 🤬🤬🤬
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    මේ campaign එක හිතන තරම් success නෑ.
    ඒ උනාට බේරේ වැවෙන්. වතුර ටිකක් නාගන්න යන්න බැරි වෙච්ච අමු හරක් තාම ගම්වල ඉන්නවා. මේ තට්ටයොන්ගෙ කතා අහලා ආයෙ නැගිටිනවා
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,217
    55,032
    113
    Colombo
    මෙයකා එක්ක එහෙට මෙහෙට යන කැල්ල කාවුද දන්නේ නැ. පොඩි කැල්ලක්. මට ලගදි හම්බ උනා. :lol:

    තට්ටය උනාට නගිනවනෙ බන්.