ඇත්ත නැත්ත, සාර්ථකත්වය කොච්චරක් ද දන්නේ නෑ. තාම video එක බැලුවෙත් නෑ. කාට හරි වැදගත් වෙයි කියලා share කරේ.
Last edited:
මම බැලුවේත් නෑ තාමවීඩියෝ එක බලන්නෙ නෑ මහත්තයො, තම්බ්නේල් එකේ මුළු විස්තරේම තියෙන නිසා.![]()
මටත් ඕක හිතුනා හැබැයි. Link එක ගලවන්න ද එහෙනම්. මේකේ සිංහළු වැරදිලා හරි ඕක ගාල අවුලක් වුණොත් එහෙමයූටුබ් සිංහලු විශ්වාස කරලා උඹ හදන්නේ තියෙන කෙස් ගස් දෙකත් හලා ගන්න මිට්ටො
මම නම් ගාල නෑ. ඇයි හොඳයිලු ද?mchn rosemery oil gavada ?
ov hndyilu ! balamu gaalaමම නම් ගාල නෑ. ඇයි හොඳයිලු ද?