තට්ට මුට්ටුවට තෙලක් බෙදයි!?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,343
    20,919
    113
    ඇත්ත නැත්ත, සාර්ථකත්වය කොච්චරක් ද දන්නේ නෑ. තාම video එක බැලුවෙත් නෑ. කාට හරි වැදගත් වෙයි කියලා share කරේ.

     
    Last edited:

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    යූටුබ් සිංහලු විශ්වාස කරලා උඹ හදන්නේ තියෙන කෙස් ගස් දෙකත් හලා ගන්න මිට්ටො
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,343
    20,919
    113
    වීඩියෝ එක බලන්නෙ නෑ මහත්තයො, තම්බ්නේල් එකේ මුළු විස්තරේම තියෙන නිසා.🥲😌
    මම බැලුවේත් නෑ තාම 😁 තට්ටය පැදීමේ සම්භාවිතාවය අනුව පස්සේ බලන්න save කරගත්තා විතරයි. බොහෝ විට බැලෙන්නේම නෑ ඕක

    යූටුබ් සිංහලු විශ්වාස කරලා උඹ හදන්නේ තියෙන කෙස් ගස් දෙකත් හලා ගන්න මිට්ටො
    මටත් ඕක හිතුනා හැබැයි. Link එක ගලවන්න ද එහෙනම්. මේකේ සිංහළු වැරදිලා හරි ඕක ගාල අවුලක් වුණොත් එහෙම 🙄
    ------ Post added on Sep 2, 2023 at 1:46 PM

    සිරි ලංකන් විෂ්ප විජ්ජලයක් කියලා තිබ්බ හින්දා දැම්මේ
    ------ Post added on Sep 2, 2023 at 1:48 PM