තට්ට රේන්ජ්

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    රෝස් කියන්නෙ උන්ගෙ දුවෙක්ද කොහෙද බන්

    vtzeGcu.jpg

    K.සූජීවාගෙ දෙවෙනි දුව..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රෝස් කියන්නෙ උන්ගෙ දුවෙක්ද කොහෙද බන්

    vtzeGcu.jpg
    අර රෝස් අලගියවන්න කියල එක්කෙනෙක් ඉන්නව මම හිතුවේ එයා ගැන කියන්නේ කියල :sorry: පොර ෆ්ලෑෂ්බෑක් එකේ ලු

    මෙයා නං සිරසේ කිඩ්ස් ෆස්ට් එකෙත් හිටියා
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ajith karayage duwek newei neda ban
    kalin kasade ekage

    ඔව්..තව අම්මටත් වඩා ලොකු දාර දුවක් ඉන්නව ඒකි බස් අජියගෙ බෑන්ඩ් එකේ ඩ්‍රම්ස් එහෙමත් ගහනව සමහර වෙලාවට..පික්සු එකයි. :lol:
     

    AirMate

    Banned
  • Mar 19, 2018
    354
    34
    28
    imss.jpg


    කේ සුජීවගේ වැල බලන් අතේ ගහපු උන් අත උස්සන්න...:love:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    ඔව්..තව අම්මටත් වඩා ලොකු දාර දුවක් ඉන්නව ඒකි බස් අජියගෙ බෑන්ඩ් එකේ ඩ්‍රම්ස් එහෙමත් ගහනව සමහර වෙලාවට..පික්සු එකයි. :lol:
    ow anjali ne
    eki indiawe gihin igena gaththe
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    අර රෝස් අලගියවන්න කියල එක්කෙනෙක් ඉන්නව මම හිතුවේ එයා ගැන කියන්නේ කියල :sorry: පොර ෆ්ලෑෂ්බෑක් එකේ ලු

    මෙයා නං සිරසේ කිඩ්ස් ෆස්ට් එකෙත් හිටියා

    උඹ කිඩ්ස් ෆස්ට් වගේ ඒවත් බලනවද :lol::lol:
     
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ow anjali ne
    eki indiawe gihin igena gaththe

    බෑන්ඩ් සෙෂන් එකේ අම්මයි දුවල දෙන්නයි තට්ටයයි රඟන්ඩ ගියාම බෑන්ඩ් එකේ අනිත් එවුන්ට එපා වෙන්ඩ ඇති..ගෑණු සෙට් වෙච්ච තැන් වල ඔහොමම තමා.
     
    • Like
    Reactions: lodbrok

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    බෑන්ඩ් සෙෂන් එකේ අම්මයි දුවල දෙන්නයි තට්ටයයි රඟන්ඩ ගියාම බෑන්ඩ් එකේ අනිත් එවුන්ට එපා වෙන්ඩ ඇති..ගෑණු සෙට් වෙච්ච තැන් වල ඔහොමම තමා.
    mamath hithuwema oka thamai ban
    :lol: thawa dennek hadagena pawulema un dagaththama iwarane ban:lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ros karaya danna ekek ban
    u ape gym eke ekek
    roshan karaya dala oka yanne ne machan
    ;)
    රෝස් කීවම ඉතින් බෑන්ඩ් වල සින්දු කියන එකෙක්ට ඉන්නේ මෙයා නෙ මොන බෑන්ඩ් එකේද කියල දන්නේ නෑ :yes:

    මනුස්සය හෙන ජනප්‍රියයි නේද ටීවී එකේ එහෙම වැඩිය මූන දාගෙන නොහිටියට