තටු කෑඩුන සමනලිය

samee_1987

Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    කතාවෙ ආරම්බය හොදයි..
    කතාවත් හොද පාටයි....
    හෑබෑයි ඈත්ත කතාවක් කියල ලියන්නෙ රෙප් පෙරෙත කමට සහ ප්‍රසිද්ද විමට ගොතපු සුරන්ගනා කතාවක් නම් වෑඩේ පජාතයි පුතේ.....
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    එස් එල් ටී අන්ලිමිටඩ් ඉන්ටර් නෙට් වලට පින්සිද්ද වෙන්න පහුගිය ටිකේ එලකීරි එකට එන්න බෑරි උනා ඔන්න අද ඉදල හරි ඕගොල්ලො මේක කියවන්නවනම් මම අද හවස ඉදල අප් කරන්නම්
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    කතාවෙ ආරම්බය හොදයි..
    කතාවත් හොද පාටයි....
    හෑබෑයි ඈත්ත කතාවක් කියල ලියන්නෙ රෙප් පෙරෙත කමට සහ ප්‍රසිද්ද විමට ගොතපු සුරන්ගනා කතාවක් නම් වෑඩේ පජාතයි පුතේ.....

    මචන් රෙප් කන්නද බන් මම එලකිරි එකේ ඉන්නෙ 2008 ඉදන් බලපන් මගෙ රෙප් පවර් එක කීයද කියල.. මේක ඈත්ත කතාවක් ඒත් සමහර තෑන් එලකිරි එකට ගෑලපෙන්නෙ වෙනස් කරන්න උනා 95% මේක ඈත්ත
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    තටු කෑඩුන සමනලිය...4


    පහුවදා උදේ මම ඈහෑරුනේ මගෙ ෆෝන් එක රින්ග් වෙන සද්දෙට.. බෑලුවහම දන්නෙ නෑති නම්බර් එකක්.. අන්සර් කරනවද නෑද්ද?? හිත හිත ඉන්නකොට ෆෝන් එක කට් උනා... මාත් එච්චර හිතුවෙ නෑ ඔනෙනම් ගනීනෙ..

    ආයිත් ටිකකින් ඒ නම්බර් එකෙන්ම කෝල් එකක් ..ඕන එකක් කියල ෆෝන් එක ආන්සර් කලා..
    හලෝ.. ඉස් දිස් චාවි??
    යස් හූස් දිස්??
    හායි අයිය මම රශී
    මේ ටිකට මාව අමතක වෙලාද??
    නෑ රශී එහෙම සීන් එකක් නෑ ඔයාගෙ කන්ටෑක් එකක්වත් නෑ නෙ..
    ඔයාට කොහෙන්ද මගෙ නම්බර් එක??
    ඕන කම තියනවනම් හොයාගන්න එක ලොකු ඩීල් එකක් නෙමෙ..
    ඉතින් කියන්න රශී ඈයි මේ උදේම??
    ලොකු හදිස්සියක් අයිය මට ඕයාව හම්බ වෙන්න ඕන
    අද???
    ඔව් අයිය අද..
    බෑ නංගි අද බෑ ඔෆිස් යන්න ඕනෙ..
    කමෝන් චවි... ඔයගෙ කම්පෑනි එකට ඔයා ගියෙ නෑ කියල ඔයාව අස්කරන්න කවෘත් නෑනෙ..
    රන්දුට කිව්වද??
    අපෝ නෑ කාටවත් කියන්නෙ නෑතිව තනියම එන්න...
    බෑ.. එනවනම් එන්නෙ සචී,ශාන් නුයි එක්ක
    හ්ම්.. කම්ක් නෑ
    කොහෙටද එන්නෙ??
    අයිය මට අද කොලබ එන්නනම් වෙන්නෙ නෑ..
    ඒ කිව්වෙ ඔයාගෙ ගෙවල් කොහෙද??
    කලුතර- වස්කඩුව
    හ්ෆ්ෆ එච්චර දුර හරි මට විනාඩි දහයක් දෙන්න මම ගන්නම්

    මේයා මේ මොකාටද එන්න යන්නෙ...
    ටක්ගල කෝල් එකක් ගත්තට ශාන්ට
    ශානට සීන් එක කිව්වහම ඌ සචීව කන්ෆරන්ස් දෑම්ම
    කොහොම හරිමපි තුන් දෙනාගෙම තීරනය උනේ අපි තුන් දෙනා යනව හෑබෑයි කලුතරට නෙමේ වාද්දුවට රශීව වාද්දුවට ගෙන්න ගන්නව.. වාද්දුවෙ අපි සෆරෝන් එක අපිට ගෙදර වගේ මොකක් හරි අවුලක් ගියත් අපි ශේප්..

    ඊට පස්ස්සෙ රිශී ට ගත්තු මම කිව්ව අපි එනව වාද්දුවට ඔයා එන්න කියල
    ඒකි ඕකේ කලා

    කොහොම හරි අපි සෆරෝන් එකට යද්දි රිශී ඈවිත් හිටිය ඒත් තනියම නෙමේ පට්ට කෑල්ලක් එක්ක...
    ආ අයිය කොහොමද
    ඉතිං??
    මේ මගෙ නංගි..
    හලෝ නංගි
    ඉතින් ඈයි මේ අපිට හදිස්සියෙම එන්න කිව්වෙ??
    ඕගොල්ලන්ව දකින්න ආසටව..
    සිරාවට
    ඔව්..
    එල එහෙනම් ස්පෙන්ඩ් අ ඩේ එකක් අද
    එල
    මොනාද බොන්නෙ රිශී??
    වයිට් රම්
    ඕකෙ චාවි ඒත් එලියෙ බෑ කොටේජ් එකක් ගමු අපේ ගෙවල් ලගනෙ කරු හරි ආවොත්...
    එල


    අද හව්සට තවත් කොටසක් දාන්න බලාපොරොත්තු වෙනව
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    digatama dapan mama kiyawanawa..mcn wenas karanna epa orif=ginal el=ka dapan...me ehma danna barinam mata eka pm eka danna...
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    එල මටත් ඕනෙ උනේ කොහොම හරි මේ ගොල්ලන්ව ඇතුලට ගන්න තමා දෑන් ඒකත් හරි... ඕකට තමා දෙන දෙවියො ටොකු ඇන ඇන දෙනව කියන්නෙ...

    රශී මම යනව බොටල්ස් ගේන්න ඕගොල්ලන්ට මොනාහරි ඕනෙද??
    ඔව් ඔව් මතක් කරල ගෝල්ඩ්ලිෆ් ගෙන්න මට ඩන්හිල් පේන්න බෑ...
    ආ ආ හරි හරි
    වාද්දුව හන්දියෙ කොහෙවත් සිගරට් වත් බාර් එකක්වත් නෑ වාද්දුව පහුකරල කිලෝමීටර දෙකහමාරක් වගේ යද්දි තමා බාර් එක තියෙන්නෙ ඒකත් එක්කමතියන කඩේ තමා සිගරට් තියෙන්නෙ..

    වයිට් රම් බෝතල් දෙකක්, ඩන්හිල් පෑක් එකක් සහ ගෝල්ඩ් ලිෆ් පෑක් එකක් ගත්ත මම වාද්දුව ෆුඩ් සිටි එකෙන් නෙක්ට දෙකකුත් ගත්ත ඊට පස්සෙ කෙලින්ම සෆරෝන් එකට..
    මම යද්දි අපේ සෙට් එක කොටේජ් එකක් අරන්.. බයිට් එකත් ඔඩර කරල..

    කොහොම හරි රිශිගෙ නංගිටනම් පට්ට අමාරුවක් තියෙන්නෙ කියල අපිට තේරුනා.. කට ඈරියොත් ඩබල් මීනින්.. මම ශේප් එකේ කෙල්ලව චෑට් එකර සෙට් කරගත්ත.. ඒකිට කොල්ලෙක් ඉන්නවලු ඌ රටලු

    ඔය වගේ විස්තර කතාකර කර දන්නෙම නෑතුව පලවෙනි බෝතය ඉවර වුනා දෑන් අක්කටයි නංගිටයි හොද ගනන්..එක පාරටම නංගි ඈහුව ඕගොල්ලො එදා අක්කට මොනාද කලේ කියල...
    හුටා බීපුවත් බෑස්ස...මේකි ඔක්කොම නංගිටත් කියලද??
    මම එහෙම්ම බෑලුවෙ රශී දිහා
    ඒකි හිනාවෙනව මට පට්ට මල

    රශී වට්ස් දිස්??
    ඩෝන්ට් වොරය්ය් නංගි හෑමදේම දන්නව
    අපේ රහස් නෑ

    මොනාද නංගිදන්නෙ??

    ඒකට උත්තර දුන්නෙ රශීගෙ නංගි..
    දන්නෙද ...
    සිංහලෙන් කිව්වොත් ඔගොල්ලො අක්කට පෝලිමක් දෑම්ම කියල
    කියගෙන නංගි ගිහින් සචී ගෙ ලෑප් එකෙන් වාඩිඋනා...

    අපිතුන් දෙනා ෆුල් හොල්මන් මේ මොකද්ද වෙන්නෙ කියල
    දෑන් අපේ සීමාවන් පොඩ්ඩ පොඩ්ඩ පනිනව
    අක්කයි නංගි... එහෙම් පිටින්ම අපිඅ අවුස්සනව
    අන්තිමට ඉවසල ඉවසල බෑරිම තෑනම සචි නංගිට වචනෙ දෑම්ම

    නංගි අපි පොඩ්ඩක් බීච් එක පෑත්තට යමුද??
    ඒකට උත්තර දුන්නෙ අක්ක
    බීච් එකටද වෙනින් රූම් එකටද??
    මට බිබි හිටපු ශොට් එක ඉස්මොල්ලෙ ගිය මුන් මාර සහෝදරයොනෙ යකෝ...

    වෙන රූම් ඕනෙ නෑ මේකම ඈති.. ඔව් අපි ඔක්කෝටම
    මේ මොකද්ද මේ... හෆ්ෆ....
    අතනින් එහාට ඒ කාමරේ ඈතුලෙ ගොඩක් දේවල් සිද්ද උනා.. ජීවිතේ පලවෙනි පාරට අපි අත්දෑකීම් ගොඩක් ලෑබුව...ඒව මේක දාන්න බෑරි එලකිරි කේ ස්ටේස් බල්ලට යන නිසා...

    කොහොම හරි අපි එදා අක්කවයි නංගිවයි ගෙදරින් බස්ස්වද්දි රෑ 9.00 ට වගේ ඈති හෑබෑයි උන් හිටියෙ වස් කඩුවෙ හෙන අස්සක... පොඩි සුනාමි ගෙයක .. මුන් ගිහින් තියන ස්කෝලෙ..හෑසිරෙන විදිහ බෑලුවහම මේක කොහොමත්ම වෙන්න බෑ


    අපි තුන් දෙනා එනකම්ම කතාකර කර ආවෙ ඕක ගෑන මොකක් හරි අවුලක් තියන්ව කියල අපි තුන් දෙනාටම තේරුනා..

    ඒත් එක්කම අපි තුන් දෙනාගෙම අදහස උනේ ආයෙ මේ ගොල්ලන්ව හමබ වෙන්නෙ නෑකියල...

    ඒත්....

    අපි පස්වන ලොටසින් හමුවෙමු

     

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    නියමයි මචන්, අමුතුම කතාවක් !!! දිගටහම ලියන්න....