තටු කෑඩුන සමනලිය

Dilan2013

Junior member
  • Jul 1, 2013
    391
    14
    18
    ikmanata update karata thanks machan.puluwannam kathawa daanakota tikak vadipura danawada? pages 2k 3k withara.Good luck!
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    meka nikan nawa kathawak wage wela kathawak wagene...
    එකතමයි යාලු මම කිව්වෙ මේක සම්මතයෙන් පිටයි කියල අන්තිමට අපි ඔක්කොටම කෙල වුනා ඒ දේ හතුරෙකුටවත් වෙන්න එපා මේ වගෙ ගෑනු මේ රටේ ඉන්නව කියල කට්ටඉය දෑන ගන්න ඔනෙ,,, තව එකෙක් හරි උබ් ගෙන් බේරෙයි,...
     

    Dilan2013

    Junior member
  • Jul 1, 2013
    391
    14
    18
    Meka wenasma widiye kathawak.me kathawa samajayata loku adarshayak wei kiyala mata hithenawa.ilaga kotasath ikmanata danna.
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එකතමයි යාලු මම කිව්වෙ මේක සම්මතයෙන් පිටයි කියල අන්තිමට අපි ඔක්කොටම කෙල වුනා ඒ දේ හතුරෙකුටවත් වෙන්න එපා මේ වගෙ ගෑනු මේ රටේ ඉන්නව කියල කට්ටඉය දෑන ගන්න ඔනෙ,,, තව එකෙක් හරි උබ් ගෙන් බේරෙයි,...

    :eek::eek:
    Ammata sili..

     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සමාජයේ ගොඩක් වැරදි විෂමාචාර සිද්ද වෙනවා. ඒවා සිද්ද වෙන්නේ මේ යන ආර්ථික ක්‍රමය හා ලනකාවේ තුප්පහි පාලන ක්‍රමය නිසයි. පොත් පත්, චිත්‍රපට. ටෙලි නාට්ටි, හැමදේකින්ම මේ ගැන කතා කරන්න ට්‍රය් කරනවා . එත් හැමෝම කරන්න හදන්නේ ඒ වගේ ප්‍රශ්නවල තියන කුණු රසය( තුප්පහි කම) උලුප්පල ඒවා මාර්කට් කර ගන්න හදන එක. චන්ඩි කොඩිකාර, ගංගා ෂයිනි, ඒවගේ අය මේක හොඅටම කරනවා. අයි ටි එන මෙගා නාට්ටි කරන්නෙත් කෙමම තමයි. ඒ කිසිදෙකින් සමාජ ප්‍රශ්නෙට විසදුමක් හෝ එකෙන් ඔබ්බට මිනිස්සුන්ට හිතන්න පුළුවන් යමක් දෙන්නේ නැහැ. වෙන්නේ කුණු රසය . මිනිස්සුන්ට වින්දනය කරන්න දෙන එක විතරයි. මේ කතාවත් ඒ වගේ තමයි. සම්බවය වෙන්නේ ඕන කුනුහරපක කරන එක ලංකාවේ විලාසිතාවක් නේ
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    අඩෝ පට්ට සීන් එකනේ, යකෝ ඔහොම අක්කෙකුයි නන්ගියෙකුයි ඉන්නවා වත්තල පැත්තෙත්:shocked::shocked:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    11 wenida idala 15 wenakm eka digata meka dala iwarakaranawa patta busy me dawas wala