සමාජයේ ගොඩක් වැරදි විෂමාචාර සිද්ද වෙනවා. ඒවා සිද්ද වෙන්නේ මේ යන ආර්ථික ක්‍රමය හා ලනකාවේ තුප්පහි පාලන ක්‍රමය නිසයි. පොත් පත්, චිත්‍රපට. ටෙලි නාට්ටි, හැමදේකින්ම මේ ගැන කතා කරන්න ට්‍රය් කරනවා . එත් හැමෝම කරන්න හදන්නේ ඒ වගේ ප්රශ්නවල තියන කුණු රසය( තුප්පහි කම) උලුප්පල ඒවා මාර්කට් කර ගන්න හදන එක. චන්ඩි කොඩිකාර, ගංගා ෂයිනි, ඒවගේ අය මේක හොඅටම කරනවා. අයි ටි එන මෙගා නාට්ටි කරන්නෙත් කෙමම තමයි. ඒ කිසිදෙකින් සමාජ ප්‍රශ්නෙට විසදුමක් හෝ එකෙන් ඔබ්බට මිනිස්සුන්ට හිතන්න පුළුවන් යමක් දෙන්නේ නැහැ. වෙන්නේ කුණු රසය . මිනිස්සුන්ට වින්දනය කරන්න දෙන එක විතරයි. මේ කතාවත් ඒ වගේ තමයි. සම්බවය වෙන්නේ ඕන කුනුහරපක කරන එක ලංකාවේ විලාසිතාවක් නේ