තටු කෑඩුන සමනලිය

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ko yako mu..koyanna ballo daana vei da..

    naya vela internet aran ave bola thread eke balanna bota hena gahanava damme nati nisa..

    paw danna bola velak noka Rs.100k daan ave..
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මුලිනම හෑමෝගෙන්ම සමාව ඉල්ලනව මේක අප්ඩේට් කරන්න බෑරි උන එකට.. ලොකු අවුලක ඉන්නෙ මම.... එක්මනට මේක මම ඉවර කරනව

    එදා අපි ආයෙ මත් එහෙ යන්නෙ නෑ කියල හිතාගෙන ආවට අපිට එහෙම ඉන්න බෑරි උනා හේතුව රශීගේ නංගිගෙ බර්ත්ඩේ එකට අපිට ඉන්වයිට් කරපු එක
    අපි තුන්දෙනා එදා උන්ගෙ ගෙදර ගියා ඒ ගෙදර සිද්ද වෙන වෑඩ වල මොකක්දෝ ලොකු වෙනසක් අපිට දෑනුන රශී මේඉන්නෙ අපෙ අම්මකියල වයස අවුරුදු 40 වගේ ගෑනු කෙනෙකුව හදුන්වල දුන්න
    ඒත් අප්පච්චි කියල හදුන්වල දුන්නෙ අවුරුදු 25 වගේ කෙනෙක්ව ඒත් ප්‍රශනයක් නෑ කට්ටයියම එකට බොන්නෙ අපි තුන්දෙනාට ටිකක් අවුල් වගේ...සීන් එක...

    ඊලග සුමානෙ අපේ ගෙදර අය ඉන්දියා ගියා සූමාන දෙකකට විතර ... ගෙදර මම තනියම නිසා සචී ශාන් දෙන්න අපේ ගෙදර නෑවතුනා ඔහොමදවසක් ඉන්න කොට
    ශාන් - මාර කම්මෑලී බන්
    සචී - සිරාවට,චවී නෑද්ද මුකුත්??
    මොනාද
    කෙල්ලෙක් එහෙම
    මීටරවෙන්නෙ නෑ බන්
    ශාන්- අයිඩියා එකක් ආව
    සචී- මොකක්ද??
    රශීලව සෙට් කර ගමුද??
    අවුලක් නෑ ඒත් මෙහෙ ගේන්න බෑ .. ඕකුන්ට ගෙවල් පෙන්නන්න බෑ මට
    නෑ චවී අවුලක් වෙන එකක් නෑ අපි බොරු වටයක් ගස්සවල එක්ක එන්නම් රෑඋනාම
    එපා බන් ගෙවල් මතකතියන් හිටියොත් මට උන්ව ශුවර් නෑ බන්

    කොච්චර වාද කලත් එදා කතාව ඉවර උනේ රශීට කෝල්කරල අපේ ගෙදර එන්න කියල ඒ වඩේ තමා ජීවිතකාලෙ කරපු ගොංම වෑඩේ කියල තේරෙද්දි අපි ගොඩක් පහුවෙලා වෑඩී
    කොහොම හරි පහුවදා ශාන් ගිහින් රශීලව එක්කන් ආව අක්කයි නංගී දෙන්න ඈවිත් තිබ්බෙ අපේ ගෙදර නවතින දවස් දෙක තුනක් මටත් අවුලක් නෑ කඩ කෑම මට අල්ලනෙ නෑතිනසා
    දන් නිකන් ඈයී එකක් ඉල්ලන්නකො දෙකක් වගේ කෑමයො ලෑමයො දෙකමලෑබෙනව කියල ශුවර්...

    ඔහොම දවස් දෙකක් විතර අක්කයි නංගී අපිත් එක්ක හිටිය හරිඅය අපේ ගෑනු වගේ... එදා සෙනසුරාද දවසක් මිනෝලිගෙන් කොල් එකක් ආව මිනෝ කෝල් කරන්නෙ මොකක් හරි වෑඩකට විතරයි කියල මම අත්දෑකීමෙන් දන්නව

    හේ චාවි
    යස් කියන්න
    අද මොකෝ කරන්නෙ??
    මුකුත් නෑ ගෙදර ඉන්නෙ .. ඈයි???
    පාර්ටි එකක් තියනව යමුද??
    කොහොද ??
    ඔයා ප්ලේ කරනවද???
    තියෙන්නෙ නිගම්බෝ වල
    ප්‍රයිවට් පාර්ටි එකක් මම විතර්යි ප්ලේ කරන්නෙ
    ඒ කියන්නෙ මටත් ප්ලේ කරන්න වෙනවද??
    අනිව.. ඒකෙනෙ ඔයාවම ගෙනියන්නෙ..
    මගෙ ගාස්තුව දෙනවද??
    ඔයාට නොදෙන ගාස්තු වෙන කාටදෙන්න
    හරි මම එන්නම්
    හරි චාවි මම 5.30 ඔයාව පික් කරන්නම්
    ඔයාගෙ වෙහිකල් එකේද??
    නෑ ට්‍රාන්ස්පෝට් දෙනව ඒගොල්ලො
    එල කීයක් ගෑලෙව්වද
    20ක් නියමයිනෙ
    එල එල

    එදාපාර්ටි එකට නිගම්බෝ ගිය මම ගෙදර ආවෙ දවස් දෙකකින් අන්තිමට නුවරත් ගිහින් ආවෙ ඒ එද්දිත් අම්මල ඉන්දියාවල හින්ද බෑනුම් නොහා බේරුනා
    ඊලග බදාදා අම්මල ආව..
    සිකුරාද උනේ මම හීනෙකින්වත් නොහිතපු දෙයක් ත්‍රීවිල් එකක් ගේට්ටුව ගාව නවත්තුව.. කව්ව්ද බෙල් කලා අම්ම ගිහින්ගේට්ටුව ඈරිය...චාවි ඔයාට විසිට කෙනෙක්
    කක පල්ලෙහාට ගියෙ කව්ද කිය කිය හිත හිතමයි
    හුටා රිශී??? මල කෙලියයි අම්මලත් ඉන්නව
    රිශී ඈයි ආවෙ?? අමලත් ගෙදර
    මට ලොකු කරදයක් චාවි.. මොකක්ද ප්ලීස් දෑන් යන්න
    යන්න නෙමේ මම ඉන්න ආවෙ
    මොකක්ද ඒ හරුපේ
    මම ප්‍රෙග්නට්
    ඈ කා කාගෙනද??
    මම කොහොමද දන්නෙ
    ඔය තුන් දෙනාගෙන් කෙනෙකුගෙ
    රශී පිස්සු කෙලින් නෑතුව දෑන් යන්න අපි මේ ගෑන කතා කරමුපස්සෙ
    පස්සක් නෑ දෑන්ම මේක ඉවරයක් කරමු
    පිස්සුද අම්මත් ඉන්නව ගෙදර
    ආ මල්ලි මාව මතක ඈතිනෙ
    හුටා මේ අර රශී අප්පච්චි කියල කියල කියපු මිනිහනෙ
    මාව නරක මිනිහ කර ගන්න එපා
    හරි අයියෙ ඕගොල්ලො යන්න මම එන්නම්
    කොහෙටද
    සන් සෙට් එකට යන්න දෙහිවල
    මම එතෙනට එන්නම්
    හරි තමුසෙට පෑය බාගයක් දෙනව
    හරි
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    hari neda chamal mahaththayo :lol:

    machan oya wage seen walin kollo bayakaran salli kadanna wagema age ellennath balan ganu innawa

    monawa kalath anthimata gewal walata muna denna bari seen 1k enawa kiyala un dannawane

    meka sira kathawak nam aniwa DNA test 1k ellapan...

    man danna ekektath ohoma keliyak una, e haraka bayata banda...
    gani mugen loku gaanak kadan divorce eka dila baba dipu eka ekka giya anthime