තඩි බඩ අඩු කරන මග

Prabhath02685

Member
Jul 2, 2012
183
60
0
Hell
තඩි බඩ අඩු කරන මග

කලින් දාපු පොස්ට් එකක් ආපහු දාන්න හිතුනා උඹලාගේ බර වැඩි වෙලා කියලා හිතුන නිසා .

හුගක් අය ඉතින් හැමවෙලේම බඩ අත ගගා කල්පනා කරන්නේ මේක එන්න එන්නම වැඩි වෙනවා කොහොමද අඩු කරගන්නේ කියලා. එකට නියම බෙහෙතක් මෙන්න.

අවශ්‍ය කළමනාද්‍රව්‍ය ඒක වේලක් සදහා

සුදු ළූණු බික් එකක්
ගොරකා බික් එකක්
කරපිංචා ඉත්තක්
ලුණු ස්වල්පයක්
ගම්මිරිස් ඇටයක්


ඉහත සදහන් ද්‍රව්‍ය සියල්ලම අරගෙන හොඳට අම්බරගන්න (බ්ලෙන්ඩ් කරාට කමක් නැත) එතකොට ගුලියක් වගේ වෙනාවා. ගොරකා අඹරන්න ටිකක් අමාරුයි. ඒකට පොඩි කෑලිවලට කපාගෙන අඹරන්න).

ඊටපස්සේ ප්‍රධාන කෑම වේල ගන්න කලින් මේක කන්න. ගැස්ට්‍රයිටිස්‌ තියෙන අයට නම් මේ බෙහෙත හොඳ නැහැ සැර වැඩි හින්දා.

මේ බෙහෙත ඕනේ නම් ලොකුවට හදාගන්නත් පුළුවන්. ඒ කියන්නේ ඉස්සර වෙලා හැදුවේ එක වේලකට නේ. ඕනේ නම් දවස් දහයකට හදන්න පුළුවන්. හදලා පොඩි බෝතලේකට දාල fridge එකේ තියාගන්න පුළුවන්.

සුදු ළූණු බික් 10
ගොරකා බික් 10
කරපිංචා ඉති 10
ලුණු ඇති පදමට
ගම්මිරිස් ඇට 10


හොඳයි නම් සලකලා පලයල්ලා
 
Last edited:

Prabhath02685

Member
Jul 2, 2012
183
60
0
Hell
okkotma kiyanne meka 100%k weda. kana ewun kapalla. nethi ewun bada atha gagena hitapalla. (ehama ewunta kuttmawath dakinna wenne neha marenakam)