තඩි බඩ ගැන හරියටම දැනගෙන බඩ අඩු කරගන්න සුප&#35

csnchana

Active member
  • Feb 17, 2018
    284
    130
    43
    තඩි බඩ ගැන හරියටම දැනගෙන බඩ අඩු කරගන්න සුප&#35

    ඔයාගේ තඩි බඩ ගැන හරියටම දැනගෙන බඩ අඩු කරගන්න සුපිරි ක්‍රම 5ක් මෙන්න


    අපි හැමෝම කැමතිනේ ලස්සනට ඉන්න. ලස්සන කිව්ව ගමන්ම ගොඩක් අයට මැවිලා පේන්නේ පිරිපුන් සිරුරක් ගැන. මොකද ඉතින් කොච්චර සුදු වුණත් තමන්ගෙ ඇග ගානට ශේප් එකට නැතිනම් අපේ ලස්සන පේන්නේ නැනේ. ඒක නිසා අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ විශේෂයෙන්ම ඔයාගේ හිතට වදදෙන ගැටළුවක් ගැන. ඒ තමයි උදරය ඉදිරියට නෙරා ඒම හෙවත් බඩ ඉස්සරහට එන ගැටළුව. මේ බඩ ඉදිරියට එන ආකාරය අනුව ප්‍රධාන කොටස් 5ක් වශයෙන් දක්වන්න පුළුවන්. එකී ආකාර නිවැරදිව හදුනාගෙන තමයි අපි අවශ්‍ය ප්‍රතිකාර කරන්න ඕන. මොකද ඒ ඒ ආකාරයට බඩ ඉදිරියට එන්න බලපාන හේතු වෙනස් වෙනවා. ඒක නිසා ප්‍රතිකාරත් වෙනස් වෙනවනේ. ඒ හැමදෙයක්ම දැනගන්න ඔයාගේ තඩි බඩ මට්ටු කරන්න මේ විඩියෝ එක ඉවර වෙනකන්ම බලන්න. මේවගේ විඩියෝස් හැමදාම බලන්න අපිව SUBSCRIBE කරලා එකතු වෙන්න. LIKE එකක් දාලා යාළුවන්ට බලන්න SHARE කරන්න අමතක කරන්නත් එපා. සුභ දවසක්!!!