ඩීසල් නැති එක හොඳයි, දැන් නිදහසේ Scooter පැදින්න පුළුවන් අර තඩි වැලි ලොරි වලින් බේරිලා!
ස්කුටරේ ගිහින් එළවලු අනුරාධපුර/නුවර එලි එතකොට මාළු ලේල්ලමට ගිහින්, ගෙනෙන් අදුරේ ඉගෙන.........ඩීසල් නැති එක හොඳයි, දැන් නිදහසේ Scooter පැදින්න පුළුවන් අර තඩි වැලි ලොරි වලින් බේරිලා!
එහෙම නම් බයික් පික්කෝ කොච්චර නම් මේ ට්‍රැෆික් එකේ ඉදන් අදිනකොටම ඉස්සරහට දාලා කොටනවද ? ට්‍රැෆික් එකේ ඉන්නකොට කොච්චර වාහන වල බොඩි හුරගෙන, අතුල්ලගෙන යනවද අස්සෙන් රිංගන්න ගිහින්. වමට සිග්නල් දාල දකුණට කපනවා ද ? යන්නෙම මැදින් (ලෙන් දෙකේ පාරේත් මැද ඉර කෙලින්.) වමෙන්වත්, දකුණෙන් වත් ඉස්සර කරන්න බෑ. ලෙන් දෙකම උගේ.මොන අද උදේ එක පරයෙක් ගියා පාරෙ 100ට විතර අපිමේ සැහැල්ලු වාහන වෙලත් එහෙම යන්නෙ නෑ. මේව නම් තදටම රෙගියුලේට් කරන්න වෙනව. 8පාස් නැති නූගත් අඩුකුලේ ලොරි කාරයෝ නැත්නම් හදන්න බෑ. බවුසර් කාරයෝ තමයි අනිත් උං ඉගිලෙන්න යන්නෙ.
එහෙම නම් බයික් පික්කෝ කොච්චර නම් මේ ට්‍රැෆික් එකේ ඉදන් අදිනකොටම ඉස්සරහට දාලා කොටනවද ? ට්‍රැෆික් එකේ ඉන්නකොට කොච්චර වාහන වල බොඩි හුරගෙන, අතුල්ලගෙන යනවද අස්සෙන් රිංගන්න ගිහින්. වමට සිග්නල් දාල දකුණට කපනවා ද ? යන්නෙම මැදින් (ලෙන් දෙකේ පාරේත් මැද ඉර කෙලින්.) වමෙන්වත්, දකුණෙන් වත් ඉස්සර කරන්න බෑ. ලෙන් දෙකම උගේ.
වෙන්න ඕනා එක රටක් එක නීතියක් වෙන එක.... එකත් එක සදාහීනයක්....
ඩීසල් නැති එක ප්‍රෙටල් නැති එකට වඩා දරුණු වෙනවා දිගටම තිබ්බොත්..... ඔක්කොම ඇනහිටිනවා... සියලුම කර්මාත හිරවෙනවා. ගමනාගමනය නතර වෙනවා. ලයිට් කැපිල්ල වර්ධනය මිස අඩුවක් නෑ....
ඩිසල් නැතිම උනොත් මුන්ට ඊළගට ග්‍රිඩ් එක බැලන්ස් කරන්න බෑ කියලත් කියයි කියලා මම හිතන්නේ. එක නම් දන්නා එකෙක් ගෙන් කන්ෆර්ම් කරගන්න වෙනවා.
මොන උනත් අර තඩි වලි ලොරි පිළිම දැක්කම තෙල් වලට මාර සතුටක් දැනෙනවා!!ස්කුටරේ ගිහින් එළවලු අනුරාධපුර/නුවර එලි එතකොට මාළු ලේල්ලමට ගිහින්, ගෙනෙන් අදුරේ ඉගෙන.........
ෂෙඩ් වල නැති උනාට උබලට නම් ඩීසල් තියනවා නේ ..... නේදපිස්සුද බන් ඔය යන්නෙ ලොරි අපුරුවට , ගේ මුල්ලෙ ඉදන් නෙමේ පාරට බැහැල පලයන් 100ට එලොව ගිහෑකි පාරෙ වාහන වල කිසිම අඩුවක් නැ
දකින දේ කියන්නෙ බන්, පාරෙ මොනා හරි වාහනේක අඩුවක් තියෙනවද්???, උදේ පට්ට ටැෆික් බයික් එකක යන්ඩත් බැ, මුන් මේ තෙල් නැ ගගා නැහෙනව පිස්සො ඉන්නෙෂෙඩ් වල නැති උනාට උබලට නම් ඩීසල් තියනවා නේ ..... නේද
යෙස් මේක තමා වෙන්නෙඑහෙම නම් බයික් පික්කෝ කොච්චර නම් මේ ට්‍රැෆික් එකේ ඉදන් අදිනකොටම ඉස්සරහට දාලා කොටනවද ? ට්‍රැෆික් එකේ ඉන්නකොට කොච්චර වාහන වල බොඩි හුරගෙන, අතුල්ලගෙන යනවද අස්සෙන් රිංගන්න ගිහින්. වමට සිග්නල් දාල දකුණට කපනවා ද ? යන්නෙම මැදින් (ලෙන් දෙකේ පාරේත් මැද ඉර කෙලින්.) වමෙන්වත්, දකුණෙන් වත් ඉස්සර කරන්න බෑ. ලෙන් දෙකම උගේ.
වෙන්න ඕනා එක රටක් එක නීතියක් වෙන එක.... එකත් එක සදාහීනයක්....
ඩීසල් නැති එක ප්‍රෙටල් නැති එකට වඩා දරුණු වෙනවා දිගටම තිබ්බොත්..... ඔක්කොම ඇනහිටිනවා... සියලුම කර්මාත හිරවෙනවා. ගමනාගමනය නතර වෙනවා. ලයිට් කැපිල්ල වර්ධනය මිස අඩුවක් නෑ....
ඩිසල් නැතිම උනොත් මුන්ට ඊළගට ග්‍රිඩ් එක බැලන්ස් කරන්න බෑ කියලත් කියයි කියලා මම හිතන්නේ. එක නම් දන්නා එකෙක් ගෙන් කන්ෆර්ම් කරගන්න වෙනවා.
එකනේ කියන්නේ.... අපි යන ෂෙඩ් වල නම් එකක වත් ඩිසල් නම් නෑ...... පාරේ අපි දකින එක ෂෙඩ් එකක වත් ඩීසල් තියනවා දැක්කෙත් නෑ...දකින දේ කියන්නෙ බන්, පාරෙ මොනා හරි වාහනේක අඩුවක් තියෙනවද්???, උදේ පට්ට ටැෆික් බයික් එකක යන්ඩත් බැ, මුන් මේ තෙල් නැ ගගා නැහෙනව පිස්සො ඉන්නෙ
Scooterඒ වතුරෙන් ද දුවන්නේඩීසල් නැති එක හොඳයි, දැන් නිදහසේ Scooter පැදින්න පුළුවන් අර තඩි වැලි ලොරි වලින් බේරිලා!