තඩි වැලි ලොරි

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,777
    12,944
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඩීසල් නැති එක හොඳයි, දැන් නිදහසේ Scooter පැදින්න පුළුවන් අර තඩි වැලි ලොරි වලින් බේරිලා!
    ස්කුටරේ ගිහින් එළවලු අනුරාධපුර/නුවර එලි එතකොට මාළු ලේල්ලමට ගිහින්, ගෙනෙන් අදුරේ ඉගෙන.........
     
    Last edited:
    • Like
    Reactions: PHBhagya

    Sen-lu

    Well-known member
  • මොන අද උදේ එක පරයෙක් ගියා පාරෙ 100ට විතර අපිමේ සැහැල්ලු වාහන වෙලත් එහෙම යන්නෙ නෑ. මේව නම් තදටම රෙගියුලේට් කරන්න වෙනව. 8පාස් නැති නූගත් අඩුකුලේ ලොරි කාරයෝ නැත්නම් හදන්න බෑ. බවුසර් කාරයෝ තමයි අනිත් උං ඉගිලෙන්න යන්නෙ.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,944
    113
    ලංකාවේ.. ලංකාවේ
    මොන අද උදේ එක පරයෙක් ගියා පාරෙ 100ට විතර අපිමේ සැහැල්ලු වාහන වෙලත් එහෙම යන්නෙ නෑ. මේව නම් තදටම රෙගියුලේට් කරන්න වෙනව. 8පාස් නැති නූගත් අඩුකුලේ ලොරි කාරයෝ නැත්නම් හදන්න බෑ. බවුසර් කාරයෝ තමයි අනිත් උං ඉගිලෙන්න යන්නෙ.
    එහෙම නම් බයික් පික්කෝ කොච්චර නම් මේ ට්‍රැෆික් එකේ ඉදන් අදිනකොටම ඉස්සරහට දාලා කොටනවද ? ට්‍රැෆික් එකේ ඉන්නකොට කොච්චර වාහන වල බොඩි හුරගෙන, අතුල්ලගෙන යනවද අස්සෙන් රිංගන්න ගිහින්. වමට සිග්නල් දාල දකුණට කපනවා ද ? යන්නෙම මැදින් (ලෙන් දෙකේ පාරේත් මැද ඉර කෙලින්.) වමෙන්වත්, දකුණෙන් වත් ඉස්සර කරන්න බෑ. ලෙන් දෙකම උගේ.
    වෙන්න ඕනා එක රටක් එක නීතියක් වෙන එක.... එකත් එක සදාහීනයක්....

    ඩීසල් නැති එක ප්‍රෙටල් නැති එකට වඩා දරුණු වෙනවා දිගටම තිබ්බොත්..... ඔක්කොම ඇනහිටිනවා... සියලුම කර්මාත හිරවෙනවා. ගමනාගමනය නතර වෙනවා. ලයිට් කැපිල්ල වර්ධනය මිස අඩුවක් නෑ....
    ඩිසල් නැතිම උනොත් මුන්ට ඊළගට ග්‍රිඩ් එක බැලන්ස් කරන්න බෑ කියලත් කියයි කියලා මම හිතන්නේ. එක නම් දන්නා එකෙක් ගෙන් කන්ෆර්ම් කරගන්න වෙනවා.
     
    Last edited:

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    එහෙම නම් බයික් පික්කෝ කොච්චර නම් මේ ට්‍රැෆික් එකේ ඉදන් අදිනකොටම ඉස්සරහට දාලා කොටනවද ? ට්‍රැෆික් එකේ ඉන්නකොට කොච්චර වාහන වල බොඩි හුරගෙන, අතුල්ලගෙන යනවද අස්සෙන් රිංගන්න ගිහින්. වමට සිග්නල් දාල දකුණට කපනවා ද ? යන්නෙම මැදින් (ලෙන් දෙකේ පාරේත් මැද ඉර කෙලින්.) වමෙන්වත්, දකුණෙන් වත් ඉස්සර කරන්න බෑ. ලෙන් දෙකම උගේ.
    වෙන්න ඕනා එක රටක් එක නීතියක් වෙන එක.... එකත් එක සදාහීනයක්....

    ඩීසල් නැති එක ප්‍රෙටල් නැති එකට වඩා දරුණු වෙනවා දිගටම තිබ්බොත්..... ඔක්කොම ඇනහිටිනවා... සියලුම කර්මාත හිරවෙනවා. ගමනාගමනය නතර වෙනවා. ලයිට් කැපිල්ල වර්ධනය මිස අඩුවක් නෑ....
    ඩිසල් නැතිම උනොත් මුන්ට ඊළගට ග්‍රිඩ් එක බැලන්ස් කරන්න බෑ කියලත් කියයි කියලා මම හිතන්නේ. එක නම් දන්නා එකෙක් ගෙන් කන්ෆර්ම් කරගන්න වෙනවා.
    ස්කුටරේ ගිහින් එළවලු අනුරාධපුර/නුවර එලි එතකොට මාළු ලේල්ලමට ගිහින්, ගෙනෙන් අදුරේ ඉගෙන.........
    මොන උනත් අර තඩි වලි ලොරි පිළිම දැක්කම තෙල් වලට මාර සතුටක් දැනෙනවා!!
     
    • Haha
    Reactions: wqe123

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,695
    113
    Gampaha
    ඩීසල් කෙලිය මෙහෙම්මම තිබුණොත්, තව ටික දොහකින්,
    වැලි, ගල්, පස් සිමෙන්ති ගානට හිඟ වෙනව,

    මාළු, එළවලු ගිණි ගණං යනව. බස්, කෝච්චි නැති වෙනව.
    එතකොට ස්කූටරෙන් ස්ටාෆ් සර්විස් එකක් පටන්ගන්න පුලුවන්...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සුද බන් ඔය යන්නෙ ලොරි අපුරුවට , ගේ මුල්ලෙ ඉදන් නෙමේ පාරට බැහැල පලයන් 100ට එලොව ගිහෑකි පාරෙ වාහන වල කිසිම අඩුවක් නැ
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,944
    113
    ලංකාවේ.. ලංකාවේ
    පිස්සුද බන් ඔය යන්නෙ ලොරි අපුරුවට , ගේ මුල්ලෙ ඉදන් නෙමේ පාරට බැහැල පලයන් 100ට එලොව ගිහෑකි පාරෙ වාහන වල කිසිම අඩුවක් නැ
    ෂෙඩ් වල නැති උනාට උබලට නම් ඩීසල් තියනවා නේ ..... නේද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෂෙඩ් වල නැති උනාට උබලට නම් ඩීසල් තියනවා නේ ..... නේද
    දකින දේ කියන්නෙ බන්, පාරෙ මොනා හරි වාහනේක අඩුවක් තියෙනවද්???, උදේ පට්ට ටැෆික් බයික් එකක යන්ඩත් බැ, මුන් මේ තෙල් නැ ගගා නැහෙනව පිස්සො ඉන්නෙ
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඔව් ඕකුන්ට හිතක් පපුවක් නැහැ:angry:
    අර තඩි හෝන් එකට ගැස්සිලා යනවා.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,771
    21,075
    113
    adala nene
    එහෙම නම් බයික් පික්කෝ කොච්චර නම් මේ ට්‍රැෆික් එකේ ඉදන් අදිනකොටම ඉස්සරහට දාලා කොටනවද ? ට්‍රැෆික් එකේ ඉන්නකොට කොච්චර වාහන වල බොඩි හුරගෙන, අතුල්ලගෙන යනවද අස්සෙන් රිංගන්න ගිහින්. වමට සිග්නල් දාල දකුණට කපනවා ද ? යන්නෙම මැදින් (ලෙන් දෙකේ පාරේත් මැද ඉර කෙලින්.) වමෙන්වත්, දකුණෙන් වත් ඉස්සර කරන්න බෑ. ලෙන් දෙකම උගේ.
    වෙන්න ඕනා එක රටක් එක නීතියක් වෙන එක.... එකත් එක සදාහීනයක්....

    ඩීසල් නැති එක ප්‍රෙටල් නැති එකට වඩා දරුණු වෙනවා දිගටම තිබ්බොත්..... ඔක්කොම ඇනහිටිනවා... සියලුම කර්මාත හිරවෙනවා. ගමනාගමනය නතර වෙනවා. ලයිට් කැපිල්ල වර්ධනය මිස අඩුවක් නෑ....
    ඩිසල් නැතිම උනොත් මුන්ට ඊළගට ග්‍රිඩ් එක බැලන්ස් කරන්න බෑ කියලත් කියයි කියලා මම හිතන්නේ. එක නම් දන්නා එකෙක් ගෙන් කන්ෆර්ම් කරගන්න වෙනවා.
    යෙස් මේක තමා වෙන්නෙ
    මේ දවස් වල වහින්නෙත් නැති නිසා hydro ත් නැතුව ඇති කන්ට්‍රෝල් කරන්න
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,944
    113
    ලංකාවේ.. ලංකාවේ
    දකින දේ කියන්නෙ බන්, පාරෙ මොනා හරි වාහනේක අඩුවක් තියෙනවද්???, උදේ පට්ට ටැෆික් බයික් එකක යන්ඩත් බැ, මුන් මේ තෙල් නැ ගගා නැහෙනව පිස්සො ඉන්නෙ
    එකනේ කියන්නේ.... අපි යන ෂෙඩ් වල නම් එකක වත් ඩිසල් නම් නෑ...... පාරේ අපි දකින එක ෂෙඩ් එකක වත් ඩීසල් තියනවා දැක්කෙත් නෑ...
    ඒ වුනාට උබලා ඩීසල් නෑ කියලා පිළිගන්නෙත් නෑ. 69 (මොකද පාරේ ඩීසල් වාහන යනවා නේ, - උබේ තර්කෙ....)
    එක නෙමේ උබලට හොරෙන් ඩීසල් දෙනවාද කියලත් හිතෙනවා වෙලාවකට ...
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ඩීසල් නැති එක හොඳයි, දැන් නිදහසේ Scooter පැදින්න පුළුවන් අර තඩි වැලි ලොරි වලින් බේරිලා!
    Scooterඒ වතුරෙන් ද දුවන්නේ 🥴