තඩි_බයික්_ඇන්දිලි

blackcord

Member
Oct 2, 2009
2,172
217
0
ඇත්තටම ඇයි බංලා ඔහොම කෑලි අඩු වෙන්න හේතුව ??
ඔය ගොඩක් ලංකාවේ අලුත් කියලා පදින ජපන් මොඩල් සැහෙන පරන නිසාද ??



ekath eka hethuwak.....anith hethua tham oya bike walata parts ganda giyoth bike ekn bagayak wikunanda wenawa.mokada ewwa genuine parts patta ganan..:shocked::shocked::shocked::shocked::shocked::shocked:
kada karayo original parts gennne naththe genawath molakata lankwe denda ape un hoyannema aduwata ne bn:P:P:P:P...unuth denawa aduwata bala badu..:P


hugak japan bike wala parts enne re-conduction ..ey kiyanne pawichchi karapu bike ekaka kali galawala thama denne.:yes::yes::yes:.aluthma parts gannawa nam china malesia wage thama...ubala hithanne packet ekak dala apuhama ela bdu kiyala..:rofl::no:
 

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Umbe kathawe eththak thiyanawa machan..Hebei 450 kathawa weradi...Lankawe den 1001cc wenakam leagal....:)Anith 1,adarei..kessai hanganna belune....
    7.gif
    ithin Byk walata adare....(api wage:P)ewun ta sada Ebay pihita thamai.Hebei a katta sundarai...
    7.gif
    ......
    11.gif
    machn 1001cc wenakan leagal kiyana cn 1 Sure da? Confirm karaganna source 1k tiyanawada
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    Umbe kathawe eththak thiyanawa machan..Hebei 450 kathawa weradi...Lankawe den 1001cc wenakam leagal....:)Anith 1,adarei..kessai hanganna belune....
    7.gif
    ithin Byk walata adare....(api wage:P)ewun ta sada Ebay pihita thamai.Hebei a katta sundarai...
    7.gif
    ......
    11.gif

    එහෙනම් කරලා බලනකො.. මන් සබ්ජෙකෙට් එකේ ඉන්න එකෙක් මචෝ :no::no:
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    machn 1001cc wenakan leagal kiyana cn 1 Sure da? Confirm karaganna source 1k tiyanawada

    strickley 450cc wenakan wetharayi puluwan..

    1000cc kiyala sepcial racing permit ekak nathuwa register karapu eka biike ekaka pothak danna meke

    man mage kana kapagannawa :rofl::rofl::rofl:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,558
    17,604
    113
    Auckland
    :dull: එහෙනම් ඉවසලා ඉවසලා ටිකක් එකතු කරලා Baja සුරංගනාවික්වම :love: ගන්න ඕනේ

    XLR baja or XR BAJA ?? oya bike 2k macho. godak ewun XLR baja gannawa wadi ganan walata XR baja kiyala rawatila.. aduwata baja ekak gaththa kiyan enawa balanakota XLR :rofl:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    XLR baja or XR BAJA ?? oya bike 2k macho. godak ewun XLR baja gannawa wadi ganan walata XR baja kiyala rawatila.. aduwata baja ekak gaththa kiyan enawa balanakota XLR :rofl:

    මූලික වශයෙන් ලයිට් එකේ වෙනසක් තියේ නේ බං..
    ඊට අමතරව මොනාද ?? 
    මං ආසයි XLR එකේ ලයිට් සිස්ටම් එකට.
    හැඩල් එකත් එකක් හැරෙනවට.. :dull:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,558
    17,604
    113
    Auckland
    මූලික වශයෙන් ලයිට් එකේ වෙනසක් තියේ නේ බං..
    ඊට අමතරව මොනාද ??
    මං ආසයි XLR එකේ ලයිට් සිස්ටම් එකට.
    හැඩල් එකත් එකක් හැරෙනවට.. :dull:

    XLR tikak gona model. only kick start, 1986-1994

    XR BAJA self start only ( +optional kick ) digital cdi, tps carb, dry sump 1995-2005
     

    ishanka25

    Well-known member
  • Sep 8, 2007
    6,161
    111
    63
    World of MINE (lonelyland)
    Kathawa aththa machan. but parts tiyenawa poddak hewwoth itin e wagema bike eka gaddi aniwa hodata hoyala original thathwe ekak gaththoth aimath paramparawakata parts danna ona na mokada Japan original parts lesiyen gewenne ehema na. and machan kawadawath japan bike ekak padapu ekekta indian madulak padinna hithennema na wishesha hethuwak nathnam. mamath padinne gull arm ekak. Japan bike eka ha tikakhari samanawa yanne Yamaha FZ eka witharai ban habai eketh parts ganan Ex: clutch cable eka yamaha original 850k wenawa but normal cable ekak 200k wage. but ithin japan bike ekak padiddi tiyena feelings indian ewain ganna ba sirawatama.
     

    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    ට්‍රයම්ප් speed tipple බයික් එක සාමාන්‍යන් ගණන් බ්‍රිටිෂ් බයික් එකක්. අමතර කොටස් ඕන එකක් බ්‍රිතාන්‍යයේ හදනවා. එහේ ඉන්න සාමාන්‍ය spare parts dealer කෙනෙක් සම්බන්ධ කරගෙන ඕනෑම කොටසක් ලංකාවට ගෙන්න ගන්න පුළුවන් සාදාරණ මිල ගණන් වලට. ඒ විදියට තමයි 1950ස් ගණන් වල හදපු ට්‍රයම්ප් tr2 කාරුත් තාම ලංකාවේ තියෙන්නේ. ට්‍රයම්ප් එකක් ගන්නකෙනෙක් කවදාවත් මේ ගැන නොදැන ගන්න එපා. ඔය ඔක්කොම ප්‍රශ්න ගැන දැන දැනත් මේ බයික් ගන්නේ ඒවා කලින් පැදල තියෙන අය. ජපන් බයික් එකක් අලුතෙන් ගතහොත් අවුරුදු 20ක් විතර යනකන් මාරු කරන්න වෙන්නේ ලයිට්ස් සහ ටයර් වගේ දේවල් විතරයි. හැබැයි යුරෝපියන් එකක් ගත්තොත් අවුරුදු 40 ක් විතර වෙනකන් tires වගේ සුළු සුළු ඒවා මාරු කරලා පදින්න පුළුවන් කිසි ලෙඩක් නැතුව. ඔයාගේ පුතාටත් දෙන්න පුළුවන් කවද හරි.

    L2pZZk8.jpg


    තව දෙයක් කියන්න ඕන. ට්‍රයම්ප් speed triple එක 3 cylinder බයික් එකක්. 4 cylinder බයික් එකක් 2 cylinder සම cc ගණනක බයික් එකකකට සාපේක්‍ෂව කෙලින් පාරක ගොඩක් වේගවත්. ඒ මොකද එකේ ස්ට්‍රෝකේ එක කොට නිසා.(good top end power) හැබැයි 2 cylinder එක වංගු තියෙන පාරක ගොඩක් වේගවත් මොකද එකේ ස්ට්‍රෝක් එක දිගයි. එතකොට වංගු වල බයික් එක ස්ලෝ වුනාම power එක හොඳට තියෙනවා (low end power). එක නිසා 2 cilinder බයික් එකක් සහ 4 cylinder බයික් එකක් අතර වෙනස අහස සහ පොලව වගේ වැඩියි. මේ ගැටලුවට විසඳුමක් විදියට තමයි මේ tripple bikes හදල තියෙන්නේ. ඒවාගේ ස්ට්‍රෝක් එක mdium. එක නිසා කෙලින් පාරක වේගෙන් යන්නත් වගේම හොඳට වේගය පවත්වාගෙන වන්ගුත් ගන්න පුළුවන්. (good low end / mid range and top end power)

    uk හරිම ප්‍රසිද්ධයි බයික් වල කෑලි කඩල විකුණන කඩ වලට. මේ add එක බලන්න. ඔයාට බයික් එකක පොඩි රබර් සීල් එකේ ඉඳල එන්ජිම දක්වාම ගන්න පුළුවන්. මේකත් බලන්න.
     
    Last edited:

    dev111

    Member
    Oct 30, 2008
    31
    0
    0


    අනෙ මේ නිකන් පඩ දාන්ඩ එපා..මාත් පාඩුවේ හිටියට උබ හිතුවද එලකිරි එකේ ඉන්න අනිත් උන් වගේ europe බයික් ගෑන දන්නෙ නෑ පෑදලා නෑ ලොකු බයික් මගේ ගාව නෑ කියලා.......
    ane yako..computer scanning karala thama loku bike okkagema leda hoyanne..uba me eye pereda saner ekek dakala kaganda epa.. uba mona katha jiwwath bike wala badu lankawe na..gennanda one europe walinma thama..
    KTM DUKE
    HUSQVARNA SMR 511
    APRILIA DORSODURO 750
    honda fmx.....
    hornet 6
    ducati monster :P:P:P:P:P:P:P:Pmeewa ekak wath mn dakala na ne..

    triumph street tripledakala nam godak kal..:lol::lol::lol::lol::lol::lol:
    street triple eke 4to ekak dapan balanda ..matath asi dakala nathi bike ekak balanda..
    loku bike padin un nam uba wage pada danne na bn...

    Ane apitanam tiyenne podi Hornet 250 yak.Eth me ayya lankawe koheda danne na.Man danna porak gawa KTM duke 2k & Hornet 600cc 1k tiyenawa wikunanna,,,,meya dakala natilu..........original parts nam import karanna one..natuwa rata pura wikunanna tiyenawaya Indian keli wage..
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,558
    17,604
    113
    Auckland
    Ane apitanam tiyenne podi Hornet 250 yak.Eth me ayya lankawe koheda danne na.Man danna porak gawa KTM duke 2k & Hornet 600cc 1k tiyenawa wikunanna,,,,meya dakala natilu..........original parts nam import karanna one..natuwa rata pura wikunanna tiyenawaya Indian keli wage..

    indian walath kali na bung :lol::lol::lol:

    oya plastic gon part kali kadunoth hoyanna na loweth. company ekenma order karala ganna one hariyata raththaran walin hadapu deyak wage ewwata maha loku system hadan inne. japan parts ita wada lesi hoya ganna #fact