තණකොළ ගලවන් යන්නම ගසලා ඉන්නේ...😵😵😵

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,682
    6,008
    113
    @ගෙදර
    දවසක් ට්‍රිපක් ගිහිල්ලා හිතේ අමාරුවට සිහි නැතිවෙනකන් බිව්වා😭. අන්තිම වීදුරුව ළඟම හිටිය එකා බියර් කලවන් කරල දීල🤬. දවසෙම බීලා රෑ පුරා පෙරේතයා වගේ කබරයා දදා හිටිය කිව්ව. ඊළඟ දවසේ සිහිය එන්නෙත් වමනෙ යන්න ඇවිත්.
    ඔය බලු වැඩේ මටත් කරා එකෙක්
    එදයින් පස්සේ මම අදටත් තනියම ගසන්නේ...
    නැත්තං ලගම උන් දෙන්නෙක් ඉන්නවා උන් එක්ක විතරයි.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඇල්කොහොල් + ගංජා ගන්නම එපා. blackout වෙනවා හොඳේ. ආයෙ විනාඩි පහක් යනකන් flashbang එකක් වැදිල වගේ සම්පූර්ණයෙන් කළු වෙලා යනව. කළුවා සෙට් වුණොත් අනාතයි. ආයෙ පැය ගාණක් යනව recover වෙන්න. ඔළුව කැක්කුම තියෙනවා දවසෙම. 🤷‍♂️
    ඕක වෙලා ඇති අනන්තවත්.
    Karima uncomfortable. Kush and vodka.
    හැබැයි blackout එන noyena ගාණට කියන්නේ full athal :P
    :lol:
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,118
    27,779
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඕක වෙලා ඇති අනන්තවත්.
    Karima uncomfortable. Kush and vodka.
    හැබැයි blackout එන noyena ගාණට කියන්නේ full athal :P
    ඒක තමා ආතල්ම state එක.
    ප්‍රශ්න, anxiety, depression මොකුත් නෑ...
    ආතල විතරමයි
     
    • Haha
    Reactions: BLACKLIST_MEMBER

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,071
    1
    61,246
    113
    Mother Earth
    ඕක වෙලා ඇති අනන්තවත්.
    Karima uncomfortable. Kush and vodka.
    හැබැයි blackout එන noyena ගාණට කියන්නේ full athal :P
    :lol:
    අපෝ මට දවසක් වුණා. දවසම ඉවරයි. ඔලුව කැක්කුමක් අල්ලලා හිටියා. ඇස් දෙකෙන් කඳුළු එනවා ඉවරයක් නැති වුණ. intoxicated වෙලා හිටියේ දවසෙම. නැගිටලා එක තැනකට ගියහම එතනට ආවේ කොහොමද කියලා හිතෙනවා. 🤮

    කෙල්ලොත් එක්ක බොන්න ආසයි බන්. මම බීලම නෑ කෙල්ලො එක්ක. 😄
    ------ Post added on Mar 17, 2025 at 9:27 PM
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,318
    30,092
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය බලු වැඩේ මටත් කරා එකෙක්
    එදයින් පස්සේ මම අදටත් තනියම ගසන්නේ...
    නැත්තං ලගම උන් දෙන්නෙක් ඉන්නවා උන් එක්ක විතරයි.
    එදා ඉඳලා වහ බිව්වත් වීදුරුව ගැන හොඳම අවදානෙන් ඉන්නේ. අනික ගානට ගසන්නේ.
     
    • Like
    Reactions: SLK_sri

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    කොලබ ගොඩක් ඔෆිස්වල කෙල්ලොන්ව වීක්එන්ඩ් ට්‍රිප් අරන් ගිහින් පොවලා කොල්ලො ඔයිට වඩා දේවල් කරලා අරන් එන්නෙ. ගොඩක් කෙල්ලො ගෲප් සෙක්ස් වුනා කියලා දන්නෙත් නෑ හොදටම පොවලා වැඩේ වෙන නිසා.
     
    • Wow
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,486
    113
    Heaven :p
    කොලබ ගොඩක් ඔෆිස්වල කෙල්ලොන්ව වීක්එන්ඩ් ට්‍රිප් අරන් ගිහින් පොවලා කොල්ලො ඔයිට වඩා දේවල් කරලා අරන් එන්නෙ. ගොඩක් කෙල්ලො ගෲප් සෙක්ස් වුනා කියලා දන්නෙත් නෑ හොදටම පොවලා වැඩේ වෙන නිසා.
    Depression. :baffled: Seriously?
     
    • Like
    Reactions: iworld

    kaizoku_O

    Well-known member
  • Jan 12, 2023
    1,560
    1,039
    113
    ගොඩක් ඔෆිස් වල වෙනවා අදටත්. ගොඩක්ම ටාගට් වෙන්නෙ පොශ් වෙන්න දගලන කොලබ නැවතිලා ඉන්න කෙල්ලො.
    :baffled::baffled::baffled:

    මොන office වලද එම වෙන්නෙ ? & මොන designation වල උන් ද එම එවට සෙට් වෙන්නෙ ?

    දන්න stories share කරන්න පුලුවන්ද ?
     

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    මෙහෙම වැටෙන්න වැදිලා ඉන්න වෙලාවට අතින් ඇද ඇද කරදර කරන එක එකී ට හරිම වදයක් ඉන්න තැන පාඩුවෙ ඉන්න දෙන්න ඕන. නැත්තං එක්ක ගිහින් ඇදට දාන්න ඕන. ඔය වේලට පාඩුවෙ ඉන්න දෙන එක තමා එකී ට පහසු සහ එකී ට අනතුරක් නොවෙන්නේ.

    වෙරි වෙලා වැටිල ඉන්න එකී ට හු$#නවා කියන්නෙ කැරිම ජරා වැඩක් ඒ වෙලේ ට එකී ට නින්ද ගිහින් නෑ නෙ.. සිහි විකාරෙන් නෙ ඉන්නෙ ඉතින් පුදුම වදයක් ඒක... අනුමත කරන්න බෑ එකනම් මචං ලා...:no:
     
    • Like
    Reactions: kaizoku_O