ඔය බලු වැඩේ මටත් කරා එකෙක්දවසක් ට්‍රිපක් ගිහිල්ලා හිතේ අමාරුවට සිහි නැතිවෙනකන් බිව්වා. අන්තිම වීදුරුව ළඟම හිටිය එකා බියර් කලවන් කරල දීල
. දවසෙම බීලා රෑ පුරා පෙරේතයා වගේ කබරයා දදා හිටිය කිව්ව. ඊළඟ දවසේ සිහිය එන්නෙත් වමනෙ යන්න ඇවිත්.
එදයින් පස්සේ මම අදටත් තනියම ගසන්නේ...
නැත්තං ලගම උන් දෙන්නෙක් ඉන්නවා උන් එක්ක විතරයි.



