තණකොළ ගලවන් යන්නම ගසලා ඉන්නේ...😵😵😵

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,058
    1
    61,197
    113
    Mother Earth
    අපි දවසක් ඔහොම බීලා අපේ වැඩිය බොන්නෙ නැති යාළුවෙක්ට පට්ට වෙරි. ඌට නැගිටගන්නත් බෑ. පස්සෙ අපි කරපු දේ ඔළුවට දෙහි දැම්මා. අයිස්ක්‍රීම් තිබ්බෙ නෑ. පස්සෙ ඒත් වෙරි හිඳෙන්නෙ නෑ මූ නැගිටින්නෙම නෑ. බිම වාඩි වෙලා පිස්සු කියවනවා. පස්සෙ තව යාළුවෙක් කොහෙන්ද තැබිළි ගෙඩියක් කපලා මුගෙ ඔළුවට දැම්මා වතුර ටික වෙරි හිඳෙන්න. මූ අනේ බන් ඔළුවට චූ කරන්න එපා කියලා කෑ ගහනවා අපිට වෙරි ටික කොහෙන් ගියාද නෑ ඌ කියපු ඒවට හිනා වෙලා. ඌ හිතල තියෙන්නෙ අපි උගෙ ඔළුවට චූ කරනවා කියලා. :D
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,887
    17,946
    113
    රටවල් දියුණු වෙන්නෙ මෙහෙමයි. බොන්න ඕනෙ පිරිමි විතරයි කියල කියන ගෝත්‍රික සමාජෙට නියම කම්මුල් පහරක්
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    අපි දවසක් ඔහොම බීලා අපේ වැඩිය බොන්නෙ නැති යාළුවෙක්ට පට්ට වෙරි. ඌට නැගිටගන්නත් බෑ. පස්සෙ අපි කරපු දේ ඔළුවට දෙහි දැම්මා. අයිස්ක්‍රීම් තිබ්බෙ නෑ. පස්සෙ ඒත් වෙරි හිඳෙන්නෙ නෑ මූ නැගිටින්නෙම නෑ. බිම වාඩි වෙලා පිස්සු කියවනවා. පස්සෙ තව යාළුවෙක් කොහෙන්ද තැබිළි ගෙඩියක් කපලා මුගෙ ඔළුවට දැම්මා වතුර ටික වෙරි හිඳෙන්න. මූ අනේ බන් ඔළුවට චූ කරන්න එපා කියලා කෑ ගහනවා අපිට වෙරි ටික කොහෙන් ගියාද නෑ ඌ කියපු ඒවට හිනා වෙලා. ඌ හිතල තියෙන්නෙ අපි උගෙ ඔළුවට චූ කරනවා කියලා. :D
    ඔළුවට දාලා වැඩක් නෑ බං... පොවන්න ඕන...
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,058
    1
    61,197
    113
    Mother Earth
    උස්සන් ගිහිල්ලා ඇරියත් දන්නේ නෑ..
    උබ Ritz brandy එක ගහල තියේද ? බීලා පැය භාගයක් විතර ගියාට පස්සෙ වදින්නෙ. තැපෑලෙන්. මරු බන්. තණකොළ ගලවන් යන්නෙ. :rofl:

    ඔළුවට දාලා වැඩක් නෑ බං... පොවන්න ඕන...
    අපි දන්නෙ නෑ බන්. අපි දැම්මෙ ඔළුවට. දෙහිත් දැම්මා තැබිළිත් දැම්මා. අපිටත් සුපිරියට වැදිල හිටියෙ ඉතින්. :rofl:
    ------ Post added on Mar 17, 2025 at 6:52 PM
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,067
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දවසක් ට්‍රිපක් ගිහිල්ලා හිතේ අමාරුවට සිහි නැතිවෙනකන් බිව්වා😭. අන්තිම වීදුරුව ළඟම හිටිය එකා බියර් කලවන් කරල දීල🤬. දවසෙම බීලා රෑ පුරා පෙරේතයා වගේ කබරයා දදා හිටිය කිව්ව. ඊළඟ දවසේ සිහිය එන්නෙත් වමනෙ යන්න ඇවිත්.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,058
    1
    61,197
    113
    Mother Earth
    මම වෙලාවකට පිස්සු බෙහෙත් එක්ක ෂොට් එකක් දානව.
    ෆුල් බ්ලැක් අවුට් වෙනවා. උනේ මොනාද දන්නේ නෑ.
    ඇල්කොහොල් + ගංජා ගන්නම එපා. blackout වෙනවා හොඳේ. ආයෙ විනාඩි පහක් යනකන් flashbang එකක් වැදිල වගේ සම්පූර්ණයෙන් කළු වෙලා යනව. කළුවා සෙට් වුණොත් අනාතයි. ආයෙ පැය ගාණක් යනව recover වෙන්න. ඔළුව කැක්කුම තියෙනවා දවසෙම. 🤷‍♂️
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,103
    27,754
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඇල්කොහොල් + ගංජා ගන්නම එපා. blackout වෙනවා හොඳේ. ආයෙ විනාඩි පහක් යනකන් flashbang එකක් වැදිල වගේ සම්පූර්ණයෙන් කළු වෙලා යනව. කළුවා සෙට් වුණොත් අනාතයි. ආයෙ පැය ගාණක් යනව recover වෙන්න. ඔළුව කැක්කුම තියෙනවා දවසෙම. 🤷‍♂️
    අය මොකුත් නෑ පැය දෙක තුනකට මොනා උනාද දන්නේ නෑ.. 😂
     
    • Haha
    Reactions: Candid-B

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,835
    2,740
    113
    අපි දවසක් ඔහොම බීලා අපේ වැඩිය බොන්නෙ නැති යාළුවෙක්ට පට්ට වෙරි. ඌට නැගිටගන්නත් බෑ. පස්සෙ අපි කරපු දේ ඔළුවට දෙහි දැම්මා. අයිස්ක්‍රීම් තිබ්බෙ නෑ. පස්සෙ ඒත් වෙරි හිඳෙන්නෙ නෑ මූ නැගිටින්නෙම නෑ. බිම වාඩි වෙලා පිස්සු කියවනවා. පස්සෙ තව යාළුවෙක් කොහෙන්ද තැබිළි ගෙඩියක් කපලා මුගෙ ඔළුවට දැම්මා වතුර ටික වෙරි හිඳෙන්න. මූ අනේ බන් ඔළුවට චූ කරන්න එපා කියලා කෑ ගහනවා අපිට වෙරි ටික කොහෙන් ගියාද නෑ ඌ කියපු ඒවට හිනා වෙලා. ඌ හිතල තියෙන්නෙ අපි උගෙ ඔළුවට චූ කරනවා කියලා. :D
    oka joke kathawak widiyata thibba paththare e dawaswala
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,249
    1
    101,086
    113
    34
    Kalutara
    උබ Ritz brandy එක ගහල තියේද ? බීලා පැය භාගයක් විතර ගියාට පස්සෙ වදින්නෙ. තැපෑලෙන්. මරු බන්. තණකොළ ගලවන් යන්නෙ. :rofl:

    බීලා තියෙනවා. හෙන කල්. දැන් මතකත් නෑ. දවස් තුනකට කලින් මේක බිව්වා. වදිනවා මේකත් නස්පුක් වෙන්න..

    szfJpDR.jpeg
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,835
    2,740
    113
    තිබ්බ පකක්. සිරා සිද්දියක් කිව්වෙ
    තිබ්බ නිසා තමා කිවේ ..ඇයි ඉතින් රිදිලා.. මොකක්හරි ගොන් කතාවක් කියල :-) මේකයි
    🤷‍♂️ දාපුවම හැම එකම පිලිගන්න කියලද කියන්නේ
     
    • Wow
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,058
    1
    61,197
    113
    Mother Earth
    තිබ්බ නිසා තමා කිවේ ..ඇයි ඉතින් රිදිලා.. මොකක්හරි ගොන් කතාවක් කියල :-) මේකයි
    🤷‍♂️ දාපුවම හැම එකම පිලිගන්න කියලද කියන්නේ
    කතාව හොයල දියන් පුළුවන් නම්. මාර සීන් එකක්නේ. අපිට වුණ සීන් එක තව අපේ සෙට් එකේ එකෙක් කොහෙ හරි දාලද දන්නෙ නෑ. :baffled:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1

    Paw යකෝ
     
    • Haha
    Reactions: Candid-B