
ඔළුවට දාලා වැඩක් නෑ බං... පොවන්න ඕන...අපි දවසක් ඔහොම බීලා අපේ වැඩිය බොන්නෙ නැති යාළුවෙක්ට පට්ට වෙරි. ඌට නැගිටගන්නත් බෑ. පස්සෙ අපි කරපු දේ ඔළුවට දෙහි දැම්මා. අයිස්ක්‍රීම් තිබ්බෙ නෑ. පස්සෙ ඒත් වෙරි හිඳෙන්නෙ නෑ මූ නැගිටින්නෙම නෑ. බිම වාඩි වෙලා පිස්සු කියවනවා. පස්සෙ තව යාළුවෙක් කොහෙන්ද තැබිළි ගෙඩියක් කපලා මුගෙ ඔළුවට දැම්මා වතුර ටික වෙරි හිඳෙන්න. මූ අනේ බන් ඔළුවට චූ කරන්න එපා කියලා කෑ ගහනවා අපිට වෙරි ටික කොහෙන් ගියාද නෑ ඌ කියපු ඒවට හිනා වෙලා. ඌ හිතල තියෙන්නෙ අපි උගෙ ඔළුවට චූ කරනවා කියලා.![]()
උබ Ritz brandy එක ගහල තියේද ? බීලා පැය භාගයක් විතර ගියාට පස්සෙ වදින්නෙ. තැපෑලෙන්. මරු බන්. තණකොළ ගලවන් යන්නෙ.උස්සන් ගිහිල්ලා ඇරියත් දන්නේ නෑ..

අපි දන්නෙ නෑ බන්. අපි දැම්මෙ ඔළුවට. දෙහිත් දැම්මා තැබිළිත් දැම්මා. අපිටත් සුපිරියට වැදිල හිටියෙ ඉතින්.ඔළුවට දාලා වැඩක් නෑ බං... පොවන්න ඕන...

ඇල්කොහොල් + ගංජා ගන්නම එපා. blackout වෙනවා හොඳේ. ආයෙ විනාඩි පහක් යනකන් flashbang එකක් වැදිල වගේ සම්පූර්ණයෙන් කළු වෙලා යනව. කළුවා සෙට් වුණොත් අනාතයි. ආයෙ පැය ගාණක් යනව recover වෙන්න. ඔළුව කැක්කුම තියෙනවා දවසෙම.මම වෙලාවකට පිස්සු බෙහෙත් එක්ක ෂොට් එකක් දානව.
ෆුල් බ්ලැක් අවුට් වෙනවා. උනේ මොනාද දන්නේ නෑ.
අය මොකුත් නෑ පැය දෙක තුනකට මොනා උනාද දන්නේ නෑ..ඇල්කොහොල් + ගංජා ගන්නම එපා. blackout වෙනවා හොඳේ. ආයෙ විනාඩි පහක් යනකන් flashbang එකක් වැදිල වගේ සම්පූර්ණයෙන් කළු වෙලා යනව. කළුවා සෙට් වුණොත් අනාතයි. ආයෙ පැය ගාණක් යනව recover වෙන්න. ඔළුව කැක්කුම තියෙනවා දවසෙම.![]()
oka joke kathawak widiyata thibba paththare e dawaswalaඅපි දවසක් ඔහොම බීලා අපේ වැඩිය බොන්නෙ නැති යාළුවෙක්ට පට්ට වෙරි. ඌට නැගිටගන්නත් බෑ. පස්සෙ අපි කරපු දේ ඔළුවට දෙහි දැම්මා. අයිස්ක්‍රීම් තිබ්බෙ නෑ. පස්සෙ ඒත් වෙරි හිඳෙන්නෙ නෑ මූ නැගිටින්නෙම නෑ. බිම වාඩි වෙලා පිස්සු කියවනවා. පස්සෙ තව යාළුවෙක් කොහෙන්ද තැබිළි ගෙඩියක් කපලා මුගෙ ඔළුවට දැම්මා වතුර ටික වෙරි හිඳෙන්න. මූ අනේ බන් ඔළුවට චූ කරන්න එපා කියලා කෑ ගහනවා අපිට වෙරි ටික කොහෙන් ගියාද නෑ ඌ කියපු ඒවට හිනා වෙලා. ඌ හිතල තියෙන්නෙ අපි උගෙ ඔළුවට චූ කරනවා කියලා.![]()
තිබ්බ පකක්. සිරා සිද්දියක් කිව්වෙoka joke kathawak widiyata thibba paththare e dawaswala
උබ Ritz brandy එක ගහල තියේද ? බීලා පැය භාගයක් විතර ගියාට පස්සෙ වදින්නෙ. තැපෑලෙන්. මරු බන්. තණකොළ ගලවන් යන්නෙ.
arame aunty?උස්සන් ගිහිල්ලා ඇරියත් දන්නේ නෑ..
තිබ්බ නිසා තමා කිවේ ..ඇයි ඉතින් රිදිලා.. මොකක්හරි ගොන් කතාවක් කියලතිබ්බ පකක්. සිරා සිද්දියක් කිව්වෙ
කතාව හොයල දියන් පුළුවන් නම්. මාර සීන් එකක්නේ. අපිට වුණ සීන් එක තව අපේ සෙට් එකේ එකෙක් කොහෙ හරි දාලද දන්නෙ නෑ.තිබ්බ නිසා තමා කිවේ ..ඇයි ඉතින් රිදිලා.. මොකක්හරි ගොන් කතාවක් කියලමේකයි
දාපුවම හැම එකම පිලිගන්න කියලද කියන්නේ

Paw යකෝඅපි දවසක් ඔහොම බීලා අපේ වැඩිය බොන්නෙ නැති යාළුවෙක්ට පට්ට වෙරි. ඌට නැගිටගන්නත් බෑ. පස්සෙ අපි කරපු දේ ඔළුවට දෙහි දැම්මා. අයිස්ක්‍රීම් තිබ්බෙ නෑ. පස්සෙ ඒත් වෙරි හිඳෙන්නෙ නෑ මූ නැගිටින්නෙම නෑ. බිම වාඩි වෙලා පිස්සු කියවනවා. පස්සෙ තව යාළුවෙක් කොහෙන්ද තැබිළි ගෙඩියක් කපලා මුගෙ ඔළුවට දැම්මා වතුර ටික වෙරි හිඳෙන්න. මූ අනේ බන් ඔළුවට චූ කරන්න එපා කියලා කෑ ගහනවා අපිට වෙරි ටික කොහෙන් ගියාද නෑ ඌ කියපු ඒවට හිනා වෙලා. ඌ හිතල තියෙන්නෙ අපි උගෙ ඔළුවට චූ කරනවා කියලා.![]()