තණකොල කන තට්ටයො

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,624
    1
    5,934
    113
    මස් මාළු කන්න එපා කියල තියෙන්නෙ ජෛන ආගමේ ,
    ජෛන ආගම බුද්ධාගම දෙකම සමකාලීන ආගම් හින්දා ඒවගේ ඉගැන්වීම මිශ්‍රවෙලා තියෙනවා
     
    • Like
    Reactions: thomian

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මස් කන්න කියලත් නැ නෙ. සියලු සත්වයො නිදුක් ඣෙත්වා කියනවා නම් මස් කන්න බෑ නෙ

    'දුක්' කියන්නේ ශාරීරික වේදනාවන් නෙමෙයි.
    මස් කන්න බැරි ඇයි?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පිටිදූවේ තට්ටයා කියන දේවල් ඇත්ත ඉතින්

    සත්තු නොමැරීම හැර මස් නොකෑම සීලයක් නෙවෙයිනෙ අනික ලංකාවෙ මුහුදු මාළු නැති දාන ගෙදරවල් ඇත්තෙම නෑනෙ
     
    • Like
    Reactions: Chimpanzee Putha

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    වනාන්තරයේ සිංහයෙක් වෙලා ඉපදුනොත්

    (1) මුළු ජීවිත කාළෙම සත්තු මර මර ජීවත් වෙන්නේ. එක පවක්ද ?

    (2) එක පවක් නම්, සිංහයාට තියෙන විකල්ප මොනවද ?

    සිංහයා කියල මම ගත්තේ උදාහරනෙකට. ලක්ෂ ගනම් සත්තු ඉන්නවා තව සත්තු මත යැපෙන.

    මට හිතෙන්නේ ආගම කියන්නේ මිනිස්සුන්ගේ නිර්මාණයක්. පින් පව් කියන බෙදා වෙන් කරන්නේ අපිමයි. (අපි =home sapians )

    අපි විද්‍යාත්මකව හිතුවොත්, අපිත් තව එක සත්වයෙක් පරිනාමයෙන් ඇතිවෙච්ච. නොමැරී ජීවත්වෙන්න සත්තු හැඩ ගැහිලා තියෙනවා එක එක විදියට. සමහරු අනෙත් සත්තු ආහාරයට ගන්නවා. සමහරු කොළ කලා ජීවත් වෙනවා. දෙකම එකයි
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,305

    මට නම් ශුවර් ගස් වලටත් රිදෙනවා කියලා
     
    ඕක මන් ඔයාටමද කොහෙද කලිනුත් කිව්වා. පව්/ පින් කියලා එකක් නැ. එහෙම බෙදන්න බැහැ.

    සංස්කරනය, අභිසංස්කරනය වෙන්නේ.

    සංස්කාරවල විපාකය දකින්න පුලුවන් කෙනෙක්ට, විපාකයයි ඒ විපාකයට හේතු වෙච්ච සංස්කාරයි ගැන දැනගෙන, ඒකට ලෞකික frame එක ඇතුලේ මිනිස්සු සංස්කරනය කරන් තියෙන හොද/ නරක, සැප/ දුක කියන filters වලට සාපේක්ෂව කියද්දි තමයි පින්, පව් කියලා දෙකක් එන්නේ. ඒක කියන්න උවමනා වෙන්නෙත් බහු ජන හිත සුව පිණිස.

    කර්මය අචින්තය විෂයක් කියලා දේශනා කරලා තියෙන්නේ ඒ නිසා

    ඕක මන් ඔයාට ගෝචර වෙන 'දැනුම' මට්ටමෙන් ඉතාම සරලව කියන්නම්.

    @sinhawanshaya මූ මුස්ලිම් කියලා හිතමු. ඌරු මස් දැක්කහම අප්‍රිය හෝ බය වගේ ස්වභාවයක් එනවා උට. මට එන්නේ නියම කැමක් කියලා සතුටක්. අරූට දුක. මට සැප. ඕක තමයි විපාකය. ඕකේ කර්මය තමයි,

    @sinhawanshaya ඉපදිලා තමන්ලේ ආගමික, සංස්කෘතික වටපිටාවට සාපේක්ෂව එකතු කර ගත්ත දැනුම. ඒ දැනුම නිසා අරක දකිද්දිම එන්නේ සතුටුයි කියලා කියන්න පුලුවන් හැගීමක් නෙමෙයි. එයාට පොතකින් දැනගත්ත දැනුම එක්ක තන්හාවක් තියෙනවා.

    මට, කලින් ඌරු මස් කාලා, කද්දි දැනෙන දැනීම මන් 'ප්‍රණීත' රසයක් විදිහට දැනගෙන ඒ දැනුම එක්ක හදාගත්ත තණ්හාවක් තියෙනවා.

    මේ වගේ තමයි. හැබැයි මේක මීට වඩා ඉතාම සංකීර්ණයි.

    මට නම් ශුවර් ගස් වලටත් රිදෙනවා කියලා

    ශුවර් කරන්න වෙන්නේ දන්න දේවල් එක්ක ගලපලා.
    මුල (මෝහය) තමයි ගහක් තියෙනවා.. කියන එක. දෙපැත්ත රාග, ද්වේශ.

    ගහ, 'ගහ' වෙන්න කලින්, 'මොකක්හරි' 'තියෙනවා', 'තියෙන එකක්' 'මට' පේනවා කියලා 'දැනගන්නේ'.
    පස්සේ මොකක්හරි.. කියන කෑල්ල වෙනුවට 'ගහ' කියලා දාගන්නවා.

    ගහ සම්බන්ධ හැම ප්‍රශ්නයක්ම පටන් ගන්නේ ගහක් තියෙන නිසා. තියෙන ගහක් ගැන දැනගත්ත නිසා.

    ඔතනින් එහාට ඕක විමසන්න ඕනේ කොහොමද කියලා මන් දාපු playlist එකේ බලපන්. නැත්තම් දිග වැඩි වෙනවා. අනික මට වඩා හොදට ඒ හාමුදුරුවෝ පෙන්නලා දෙනවා.
    ------ Post added on Sep 26, 2025 at 10:10 PM
     
    • Love
    Reactions: jennt

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    අල්ලගන්නෙම නැට්ටෙන්... ඒකයි ඕක ඔච්චර වාද කරන්න දෙයක් වෙන්නෙ...

    ඇත්තටම බුදුහාමුදුරුවො මස් කෑම ගැන විශේෂයෙන් දේශනා කරල නෑ. මස් විතරක් නෙමෙයි, වෙන කිසිම කෑමක් ගැන දේශනා කරල නෑ.

    විනය නීති ගැන කියනකොට, පිඬුසිඟා වැඩීම සම්බන්ධව පොඩි පොඩි දේවල් ටිකක් තමයි කියල තියෙන්නෙ.

    ලැබෙන දෙයක් වළඳල ජීවිතය පවත්වගන්න කියන එක තමයි කියන්නෙ... ඒ කියන්නෙ පාත්තරේට වැටෙන ආහාරයට ගත හැකි ඕනෙම දෙයක් තමුන්ට අවශ්‍ය පමණට ලබාගෙන සුදුසු තැනකට ගිහින් වළඳන්න කියන එක වගේ දෙයක් තමයි කියල තියෙන්නෙ.

    පාත්තරේට වැටෙන්නෙ මස්ද, මාලුද, රොටීද, තෝසෙද, පිට්ටුද, පරණ කෑමද, පිළුණු වෙච්ච කෑමද කියන එක ඒකට අදාල නෑ..
    ඇත්තටම කෑමට ලොකු වටිනාකමක් දීල නෑ...

    මේ හාමුදුරුවරු කෑම අල්ලගෙන ඒකෙන්ම උපදිනව...
    මට අනුවනං, මෙතන මස් කන්න කියන කෙනයි, මස් කන්න එපා කියන කෙනයි දෙන්නම අන්තවාදියො...