තණකොල කාර්,ලී කිර් දැකලා තියනවද

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    තණකොල කාර්,ලී කිර් දැකලා තියනවද

    සාමාන්‍යයෙන් අපි දැකලා තියෙන හැම කාර් එකක්ම එකම විදියනේ. ඒ කියන්නේ එක එක මොඩ්ල් තිබුනට හරිම සාමාන්‍යයයි. හැබැයි මේ කාර් සෙට් එක බලන්නකෝ මේවා හරිම අමුතුයි.

    තණකොල කාරය
    car10.jpg


    විනිවිධ පෙනෙන නිසාන් කාර් එක
    shellhelixz.jpg


    LEGO bricks වලින් හදලා තියෙන කාර් එක
    car03.jpg

    ඒ කියන්නේ මේවගෙන්
    images

    මේවා 80,000 මේ වැඩේට පාවිච්චි කරලා තියෙනවා

    සපත්තු කාර් එක
    car06.jpg


    car11.jpg


    කම්බි වලින් සැදි ලැම්බෝගිනි එක
    car04.jpg


    ක්‍රෝම් බීඑම්ඩබ්ලිව් එක
    car08.jpg


    ලී කාර් එක
    car02.jpg


    දියගොඩ සැමතැන කාර් එක
    car12.jpg
     

    Sniff

    Active member
  • Jul 28, 2011
    508
    52
    28
    Sniff's world
    නියම කාර් ටික බන්,........... :lol::lol:

    (රෙප් දෙන්න බෑලු, ඈඩ්මින් ගොයිය කියන්නෙ රෙප් දෙන්න එපා කියල...........:yes:)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නියම කාර් ටික බන්,........... :lol::lol:

    (රෙප් දෙන්න බෑලු, ඈඩ්මින් ගොයිය කියන්නෙ රෙප් දෙන්න එපා කියල...........:yes:)

    හයියෝ GT ලොක්කා මාත් එක්ක තරහවෙලාද කොහෙදෝ