තණකොළ කපන්න මැසිමක්!

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    Riyoby, Honda වගේ බ්‍රෑන්ඩ් එකකින් ගනින්. 20000කට විතර ගන්න පුලුවන් හොදම කන්ඩිෂන් මැෂින් එකක්. බරත් නෑ, තෙලුත් කරනවා.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,621
    8,353
    113
    ච්යිනීස් එක ගනින් එකම අවුල සද්දේ වැඩී. අපි ගත්තා ජපන් යුස් එකක් 2013 වගේ එකේන් මාරම වැඩ ට්කක් ගත්තේ. ගූ ජයිනීස් අලුත් ඒවට හරෙන්නත් බැහැ.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    Aparadey sathek ta kanna thiyana kaaama ne.. ..samithiye salli walin honda ela harakek genalla bandapana.. kirith hamba wenawa.. gomath hamba wenawa..thanakolath maintain wenawa.. :D :D :D
     
    • Wow
    Reactions: Heshan Daminda

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,972
    15,463
    113
    New Zealand
    DBL එකක් ගනින්. ජපන් ඒවා උනත් ඒවා පාවිච්චි කරපුවා. සමහර ඒවගේ පාට්ස් හොයන්නත් නෑ.

    දැන් ආරාමේ ඇන්ටි නැද්ද?
     
    • Love
    Reactions: Heshan Daminda

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    මේ අවුරුද්දේ විතරයි නිලධාරී මණ්ඩලේ ඉන්නේ. අවුරුද්දෙන් අවුරුද්දද මාරු වෙනවනේ.



    මේක ගත්ත එකෙක් නෑනේ රිවිව් එකක්වත් දාලා..



    දැනුත් කරන්නේ මෙහෙම තමා..


    සමිතියකට නිසයි අවුල. වගකීම වැඩියිනේ. කතා අහගන්න වෙන්නේ.



    DBL හාඩ්වෙයාර් වල තියෙනවද? නැත්තන් ඩරස් එකෙන් ගන්න ඕනද?
    ow hardware wala thiyanawa, ehema thanakin gatta nam hari
    company eken gannat puluwan ona nam
    hardware wala gana poddak adui

    Makita brand eka hondai kiyanava neh... browns eke karanava un.

    gana wadi eka thamai case eka
    browns eken makita petrol machine dakala naha.
     
    • Wow
    Reactions: Heshan Daminda

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    DBL තමා හොඳයකියන්නේහිටං
    ජපන් යුස් සහ යාඩ්වලවැස්සටඅහුඋන ඒවා පයාගල තිබ්බා
     
    • Wow
    Reactions: Heshan Daminda