තණකොළ කවන්න ඕන පොහොට්ටු පාක්ශිකයන්ට විතර ද

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,812
    17,031
    113

    තණකොළ කවන්න ඕන පොහොට්ටු පාක්ශිකයන්ට විතර ද?​

    නෑ උඹට තමා ඉස්සෙල්ලම කවන්න ඕන
    පලයන් කලු මිට්ටො යන්න
     
    • Haha
    Reactions: haunte and SLK_sri

    White Wolf

    Well-known member
  • Oct 6, 2023
    748
    1,028
    93
    පැතුම් කලු බල්ලා රනිලගෙ පක කටට ගන්න ගමන් කියන කතාද මේ 🤣🤣🤣
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,679
    4,355
    113
    තණකොළ එල්ලලා විරෝධය පල කරලා රිද්දමු. මාර සංකල්ප මෙවුවනම්. ඔතනින් එහාට නොයන්න පොහොට්ටුවේ උන්ම කරන මගුල් වැඩ ද මන්ද.
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ජවිපේ ජඩ සංස්කෘතිය නැවත නැවත පෙන්වයි
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,812
    17,031
    113
    ජවිපේ ජඩ සංස්කෘතිය නැවත නැවත පෙන්වයි
    Ethakota aragale kiyala Ranilta bale arn deepu ekada sadachare kalu mitto? Ko thopilage ratata adare un tika? Sirikothe dekata namaila indala konde amaruwa hadilada? Lajja nadda yako salli walata thamange rate minissu rawattanna?
    Ponna pathuma konda kelin tiyan chande illuwa nan mamath denawa chande. Kari ponnaya Ranil ge katata ganna pimpiyek ne yako balan giyama
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,909
    4,859
    113
    තණකොළ එල්ලලා විරෝධය පල කරලා රිද්දමු. මාර සංකල්ප මෙවුවනම්. ඔතනින් එහාට නොයන්න පොහොට්ටුවේ උන්ම කරන මගුල් වැඩ ද මන්ද.
    තණකොල එල්ලීම ට හොරෙන් වැඩිපුරම පබ්ලිසිට් දුන්නේ එජාපෙද??? 😀😀
    පොහොට්ටුව ලකුන කිච කරල මන්ත්‍රිවරු බාගන්න..
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,650
    7,713
    113
    රචනාවල දිගහ් (කියෙව්වෙනෑ හැබැයි )
     
    Chandima911

    Well-known member
  • Jul 18, 2009
    264
    414
    63
    Lankawe Gon Gawayo set eke nam handanna ba ban. Ada kadeta pol ganna giyama ekek kiyanawa Eeeye Pohottu meeting eke tibba hinda Issarahata Badu godak adu weilu, Tuu vitarak Moda H.....na.
     
    • Haha
    Reactions: wawula

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    images
    images

    64f61dfc1fecae5e25c7b4234951736b.jpg

    ------ Post added on Dec 16, 2023 at 10:54 AM
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    පොහොට්ටුව කියන්නෙම මේ රටේ බිහිවුන අසික්කිතම දේශපාලන ව්‍යාපාරය.

    ගම්වල ඉන්න චන්ඩින්ගෙන්, දේශපාලන බලය පාවිච්චි කරලා පොහොසත් වෙච්චි ව්‍යාපාරිකයන්ගෙන්, අරක්කු මුදලාලිලා, කුඩු මුදලාලිලා, කප්පංකරුවෝ, දූෂිතයෝ සියල්ල එකට එක්වෙලා හදපු දීප ව්‍යාප්ත පුළුල් සංවිධානය තමයි ඒක.

    ඒකටම ගැලපෙන්න සිංහල බෞද්ධ කම විකුණලා, ජාති වාදය අවුස්සලා ඡන්ද ගොඩ ගහ ගත්ත ව්‍යාපාරය. පාස්කුවේ වගකීමෙන් මිදෙන්න බැරි කඳවුර.

    ඒක කොච්චර කුණු ගොඩක් උනත්, හෙට සුගතදාසයට එන පිරිසක් ඉන්නවා. රත්නපුරෙන් මිනී මරුවෙක් පාර්ලිමේන්තුවේ එව්ව, රට වටෙන් කුඩු මුදලාලිලා පාර්ලිමේන්තුවේ යවන, අරක්කු මුදලාලිලා පාර්ලිමේන්තුවේ යවන මිනිස්සු ඉන්න රටේ පොහොට්ටුවට ඡන්ද දායකයෝ නැති වෙන්නේ නෑ. රැස්වීම් පුරවන්න සෙනඟ නැතිවෙන්නෙත් නෑ.

    හිතන්න බහුතරයක් මීට වසර 4 කට පෙර ඉහළින්ම ඡන්දය දුන්නේ මේ කඳවුරට. දිනෙව්වේ මේ කඳවුර. ඔවුන්ට ඒ රැවටීමෙන් මිදෙන්න බැරුව ගියා.

    පොහොට්ටුව කියලා සුගතදාසයට එන මිනිස්සුන්ට විතරක් බැනලා අපහාස කරලා මේ ගැටළුව විසඳන්න බෑ. මොකද ඒ රැල්ලට ඡන්දය දෙන මිනිස්සු තාම වෙනස් වෙලා නෑ. ඔවුන් කරලා තියෙන්නේ ඔවුන්ගේ ඡන්දය දෙන්න වෙන අලුත් පොහොට්ටුවකට අලුතින් රැවටිලා ඉන්න එක විතරයි.

    ඒ නිසා පොහොට්ටුවේ රැස්වීමට සෙනඟ යන නොයන එකෙන් රටේ ප්‍රශ්නය විසඳෙයි කියලා හිතන්න එපා. රාජපක්ෂලා ගේ පොහොට්ටුවට සෙනඟ ආවත් නාවත්, මිනිස්සු තාම ඉන්නේ පොහොට්ටුවක. ඒ මිනිස්සු වෙනස් කර ගන්න කං රට හැදිලි බොරු.

    පැතුම් කර්නර් #හරිත

    ඒ විතරක් නෙමෙයි රාජපක්ශ කම්බා හොරුන්ගේ බෙට්ට දිවෙන් ගන්න අඩුකුලේ කලු ජරා පොන්න පැචූන් කර්නර් ගේ හොරිකඩ ව්‍යාපාරය තමයි අසික්කිතම ව්‍යාපාරය 🤮 🤮 🤮 🤮 .
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    ජෙවිපී යට කඩේ යනවා වගේ ඉඳන් මිනිස්සුන්ට කුනුහර්පෙන් බනින , ඒ නිසා JVP යට හැරෙන්න තියන චන්ද නැති කරන @SLK_sri වගේ හොර පොහොට්ටු බත් බැලයන්ටත් තණකොළ කවන්න ඕනේ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    තණකොළ කන පොහොට්ටුවේ රැස්වීම....

    අවුරුදු හතරකට කළින් දිවි හිමියෙන් පුදපු මිනිස්සුන්ට දැන් තණකොළ කන්න කියනවා, ඒ කාලේ තනකොළ කවපු මිනිස්සු ටිකක් දැන් උඩ තියං යනවා. මොකක්ද වෙනස් උනේ? පක්ෂය විතරයි වෙනස් උනේ.

    පොහොට්ටුව කියන්නේ තවමත් මේ රටේ බලය හිමි පක්ෂය. මේ රටේම ඉන්න අන්තම දූෂිත, පාදඩ, චන්ඩි, වංචාකාරයෝ, දූෂිත ව්‍යාපාරිකයන්ගෙන් හැදිච්ච දීප ව්‍යාප්ත සංවිධානය. මේකට සෙනඟ නැති වෙයි කියලා හිතන්න එපා. මේකට සෙනග ගෙන්නන්න පුළුවන් ඕන වෙලාවක.

    ඒක තමයි පොහොට්ටුවේ බ්ලොක් වෝට් එක. පොහොට්ටුවේ මංත්‍රීලා රස්සා වලට දා ගත්ත මිනිස්සු ටික ගෙන්නුවත් ඇති සුගතදාසේ පුරවන්න. ඔය ප්‍රාදේශීය සභා වල කුණු ලොරි වලට, මුරට, අධිවේගේ ටිකට් කවුන්ටරේ, ඉස්පිරිතාලෙ කම්කරු ජොබ් එකේ, වරායේ වගේ බොහෝ තැන් වල ඉන්නේ ඡන්දයට වැඩ කරලා හිතවත් කමට ජොබ් ගත්ත මිනිස්සු. ඒ ණය ගෙවන්න මිනිස්සු පෝළිමේ යනවා පොහොට්ටුවේ රැස්වීම් වලට. ඒ බැඳීම නැති කර ගන්න ඒ මිනිස්සුන්ට බෑ. ඒකට හයියකුත් නෑ. මේ රට විනාශ කරන්න හේතු උන දේශපාලන ක්‍රමයේ ඔවුනුත් කොටස් කාරයෝ. විශේෂයෙන් ගම් වල මේ දේශපාලන බලය භුක්ති විඳපු මිනිස්සු, ගල් කඩා ගත්තු, ගස් කපා ගත්තු, වැලි හාර ගත්තු, ඉඩම් අල්ල ගත්තු හැමෝම මේකේ ඉන්නවා. ඒ දේශපාලන බලයට එරෙහිව නැගී සිටින්න ඒ මිනිස්සුන්ට බෑ. ඒ ලෙංගතුකම් බන්ධන වලින් නිදහස් වෙන්න බෑ. ඒ නිසා සුගතදාසයට තණකොළ යවලා පොහොට්ටුව විනාශ කරන්න බෑ.

    ඔබ යූඇන්පීය විනාශ කරලා රට හදන්න හිතුවා. ඒකෙන් සජබේ බිහි උනා. ඔබ ශ්‍රීලනිපය විනාශ කරලා රට හදන්න හිතුවා, ඒකෙන් පොහොට්ටුව බිහි උනා. ඔබ ජවිපේ නැති වෙනකං හිටියා, ඒකෙන් ජාජබේ හැදුනා. ඉන්නේ ඒ ටිකමයි. ඒ මිනිස්සුමයි, ඒ අදහස් මයි, ඒ කතාමයි. පාටයි, සළකුණයි, පෙනුමයි වෙනස් උනා විතරයි. ඔබ කරලා තියෙන්නේ ඔය තුනෙන් එකක් පස්සේ යන එක විතරයි. අලුත් නමක් දාගෙන, අලුත් හමක් පොරවගෙන මේදා පාර අපි කරන්නේ කියලා කවුරු හරි බලයට එනවා. නමුත් මේ දේශපාලන ක්‍රමය වෙනස් උනේ නෑ. ඉන්න ටිකම කලවම් උනා, මාරු උනා, අලුතින් හැදුවා.

    ඡන්දය දෙන ඔබ ඊට හපන්. හැම පාරම තමන්ගේ දේශපාලන තීන්දුව ගැන සෑහෙන විශ්වාසනීය විදියට හිතන්නේ. තමන් තෝර ගන්න එක හරි කියලා අනිත් ඒවා ඔක්කොම විනාශ කරනවා. තමන්ගේම තේරීම මෙච්චර කල් වැරදිලා තියෙද්දිත්, ආයේ ආයේ අලුත් වටේකින් තෝරනවා.

    තණ කොළ කන්න ඕනේ පොහොට්ටුවේ රැස්වීමට ගිය අය විතරක් නෙවෙයි. අපි හැමෝම. රටේ දේශපාලන ක්‍රමය සකස් කර ගන්න බැරි අපි හැමෝම. පුරවැසියෙකු වෙන්න බැරි පාක්ෂික හැමෝම.

    එක පාරක් නැවතිලා ආයෙත් හිතන්න. අද කාටද බනින්නේ කියලා නෙවෙයි, අදවත් තමන් කොහොමද හැදෙන්නේ කියලා හිතන්න. ඔබට පුළුවන්.

    පැතුම් කර්නර් #පැතූනොමික්ස්
    රාජපස්සලාට තණකොල කවනව කියන්නෙ රනිල්ටත් කවන්න ඕනෙ.

    රනිල්ට කවනව කියන්නෙ පැචුම්ටත් කවන්න වෙනවා
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව

    ඇයි පැචුමුත් කනවද
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ජෙවිපී යට කඩේ යනවා වගේ ඉඳන් මිනිස්සුන්ට කුනුහර්පෙන් බනින , ඒ නිසා JVP යට හැරෙන්න තියන චන්ද නැති කරන @SLK_sri වගේ හොර පොහොට්ටු බත් බැලයන්ටත් තණකොළ කවන්න ඕනේ.
    හොර පොහොට්ටු newei ponnayo, eda idan namala rajapakshata weda kare api