තණකොළ කවන්න ඕන පොහොට්ටු පාක්ශිකයන්ට විතර ද?
නෑ උඹට තමා ඉස්සෙල්ලම කවන්න ඕන
පලයන් කලු මිට්ටො යන්න
ridila pmපොහොට්ටු වහල් හමුදාව දැන් මාලිමාවේ
Ethakota aragale kiyala Ranilta bale arn deepu ekada sadachare kalu mitto? Ko thopilage ratata adare un tika? Sirikothe dekata namaila indala konde amaruwa hadilada? Lajja nadda yako salli walata thamange rate minissu rawattanna?ජවිපේ ජඩ සංස්කෘතිය නැවත නැවත පෙන්වයි
තණකොල එල්ලීම ට හොරෙන් වැඩිපුරම පබ්ලිසිට් දුන්නේ එජාපෙද???තණකොළ එල්ලලා විරෝධය පල කරලා රිද්දමු. මාර සංකල්ප මෙවුවනම්. ඔතනින් එහාට නොයන්න පොහොට්ටුවේ උන්ම කරන මගුල් වැඩ ද මන්ද.
පොහොට්ටුව කියන්නෙම මේ රටේ බිහිවුන අසික්කිතම දේශපාලන ව්‍යාපාරය.
ගම්වල ඉන්න චන්ඩින්ගෙන්, දේශපාලන බලය පාවිච්චි කරලා පොහොසත් වෙච්චි ව්‍යාපාරිකයන්ගෙන්, අරක්කු මුදලාලිලා, කුඩු මුදලාලිලා, කප්පංකරුවෝ, දූෂිතයෝ සියල්ල එකට එක්වෙලා හදපු දීප ව්‍යාප්ත පුළුල් සංවිධානය තමයි ඒක.
ඒකටම ගැලපෙන්න සිංහල බෞද්ධ කම විකුණලා, ජාති වාදය අවුස්සලා ඡන්ද ගොඩ ගහ ගත්ත ව්‍යාපාරය. පාස්කුවේ වගකීමෙන් මිදෙන්න බැරි කඳවුර.
ඒක කොච්චර කුණු ගොඩක් උනත්, හෙට සුගතදාසයට එන පිරිසක් ඉන්නවා. රත්නපුරෙන් මිනී මරුවෙක් පාර්ලිමේන්තුවේ එව්ව, රට වටෙන් කුඩු මුදලාලිලා පාර්ලිමේන්තුවේ යවන, අරක්කු මුදලාලිලා පාර්ලිමේන්තුවේ යවන මිනිස්සු ඉන්න රටේ පොහොට්ටුවට ඡන්ද දායකයෝ නැති වෙන්නේ නෑ. රැස්වීම් පුරවන්න සෙනඟ නැතිවෙන්නෙත් නෑ.
හිතන්න බහුතරයක් මීට වසර 4 කට පෙර ඉහළින්ම ඡන්දය දුන්නේ මේ කඳවුරට. දිනෙව්වේ මේ කඳවුර. ඔවුන්ට ඒ රැවටීමෙන් මිදෙන්න බැරුව ගියා.
පොහොට්ටුව කියලා සුගතදාසයට එන මිනිස්සුන්ට විතරක් බැනලා අපහාස කරලා මේ ගැටළුව විසඳන්න බෑ. මොකද ඒ රැල්ලට ඡන්දය දෙන මිනිස්සු තාම වෙනස් වෙලා නෑ. ඔවුන් කරලා තියෙන්නේ ඔවුන්ගේ ඡන්දය දෙන්න වෙන අලුත් පොහොට්ටුවකට අලුතින් රැවටිලා ඉන්න එක විතරයි.
ඒ නිසා පොහොට්ටුවේ රැස්වීමට සෙනඟ යන නොයන එකෙන් රටේ ප්‍රශ්නය විසඳෙයි කියලා හිතන්න එපා. රාජපක්ෂලා ගේ පොහොට්ටුවට සෙනඟ ආවත් නාවත්, මිනිස්සු තාම ඉන්නේ පොහොට්ටුවක. ඒ මිනිස්සු වෙනස් කර ගන්න කං රට හැදිලි බොරු.
පැතුම් කර්නර් #හරිත
රාජපස්සලාට තණකොල කවනව කියන්නෙ රනිල්ටත් කවන්න ඕනෙ.තණකොළ කන පොහොට්ටුවේ රැස්වීම....
අවුරුදු හතරකට කළින් දිවි හිමියෙන් පුදපු මිනිස්සුන්ට දැන් තණකොළ කන්න කියනවා, ඒ කාලේ තනකොළ කවපු මිනිස්සු ටිකක් දැන් උඩ තියං යනවා. මොකක්ද වෙනස් උනේ? පක්ෂය විතරයි වෙනස් උනේ.
පොහොට්ටුව කියන්නේ තවමත් මේ රටේ බලය හිමි පක්ෂය. මේ රටේම ඉන්න අන්තම දූෂිත, පාදඩ, චන්ඩි, වංචාකාරයෝ, දූෂිත ව්‍යාපාරිකයන්ගෙන් හැදිච්ච දීප ව්‍යාප්ත සංවිධානය. මේකට සෙනඟ නැති වෙයි කියලා හිතන්න එපා. මේකට සෙනග ගෙන්නන්න පුළුවන් ඕන වෙලාවක.
ඒක තමයි පොහොට්ටුවේ බ්ලොක් වෝට් එක. පොහොට්ටුවේ මංත්‍රීලා රස්සා වලට දා ගත්ත මිනිස්සු ටික ගෙන්නුවත් ඇති සුගතදාසේ පුරවන්න. ඔය ප්‍රාදේශීය සභා වල කුණු ලොරි වලට, මුරට, අධිවේගේ ටිකට් කවුන්ටරේ, ඉස්පිරිතාලෙ කම්කරු ජොබ් එකේ, වරායේ වගේ බොහෝ තැන් වල ඉන්නේ ඡන්දයට වැඩ කරලා හිතවත් කමට ජොබ් ගත්ත මිනිස්සු. ඒ ණය ගෙවන්න මිනිස්සු පෝළිමේ යනවා පොහොට්ටුවේ රැස්වීම් වලට. ඒ බැඳීම නැති කර ගන්න ඒ මිනිස්සුන්ට බෑ. ඒකට හයියකුත් නෑ. මේ රට විනාශ කරන්න හේතු උන දේශපාලන ක්‍රමයේ ඔවුනුත් කොටස් කාරයෝ. විශේෂයෙන් ගම් වල මේ දේශපාලන බලය භුක්ති විඳපු මිනිස්සු, ගල් කඩා ගත්තු, ගස් කපා ගත්තු, වැලි හාර ගත්තු, ඉඩම් අල්ල ගත්තු හැමෝම මේකේ ඉන්නවා. ඒ දේශපාලන බලයට එරෙහිව නැගී සිටින්න ඒ මිනිස්සුන්ට බෑ. ඒ ලෙංගතුකම් බන්ධන වලින් නිදහස් වෙන්න බෑ. ඒ නිසා සුගතදාසයට තණකොළ යවලා පොහොට්ටුව විනාශ කරන්න බෑ.
ඔබ යූඇන්පීය විනාශ කරලා රට හදන්න හිතුවා. ඒකෙන් සජබේ බිහි උනා. ඔබ ශ්‍රීලනිපය විනාශ කරලා රට හදන්න හිතුවා, ඒකෙන් පොහොට්ටුව බිහි උනා. ඔබ ජවිපේ නැති වෙනකං හිටියා, ඒකෙන් ජාජබේ හැදුනා. ඉන්නේ ඒ ටිකමයි. ඒ මිනිස්සුමයි, ඒ අදහස් මයි, ඒ කතාමයි. පාටයි, සළකුණයි, පෙනුමයි වෙනස් උනා විතරයි. ඔබ කරලා තියෙන්නේ ඔය තුනෙන් එකක් පස්සේ යන එක විතරයි. අලුත් නමක් දාගෙන, අලුත් හමක් පොරවගෙන මේදා පාර අපි කරන්නේ කියලා කවුරු හරි බලයට එනවා. නමුත් මේ දේශපාලන ක්‍රමය වෙනස් උනේ නෑ. ඉන්න ටිකම කලවම් උනා, මාරු උනා, අලුතින් හැදුවා.
ඡන්දය දෙන ඔබ ඊට හපන්. හැම පාරම තමන්ගේ දේශපාලන තීන්දුව ගැන සෑහෙන විශ්වාසනීය විදියට හිතන්නේ. තමන් තෝර ගන්න එක හරි කියලා අනිත් ඒවා ඔක්කොම විනාශ කරනවා. තමන්ගේම තේරීම මෙච්චර කල් වැරදිලා තියෙද්දිත්, ආයේ ආයේ අලුත් වටේකින් තෝරනවා.
තණ කොළ කන්න ඕනේ පොහොට්ටුවේ රැස්වීමට ගිය අය විතරක් නෙවෙයි. අපි හැමෝම. රටේ දේශපාලන ක්‍රමය සකස් කර ගන්න බැරි අපි හැමෝම. පුරවැසියෙකු වෙන්න බැරි පාක්ෂික හැමෝම.
එක පාරක් නැවතිලා ආයෙත් හිතන්න. අද කාටද බනින්නේ කියලා නෙවෙයි, අදවත් තමන් කොහොමද හැදෙන්නේ කියලා හිතන්න. ඔබට පුළුවන්.
පැතුම් කර්නර් #පැතූනොමික්ස්
ඇයි පැචුමුත් කනවදතණකොළ කන පොහොට්ටුවේ රැස්වීම....

හොර පොහොට්ටු newei ponnayo, eda idan namala rajapakshata weda kare apiජෙවිපී යට කඩේ යනවා වගේ ඉඳන් මිනිස්සුන්ට කුනුහර්පෙන් බනින , ඒ නිසා JVP යට හැරෙන්න තියන චන්ද නැති කරන @SLK_sri වගේ හොර පොහොට්ටු බත් බැලයන්ටත් තණකොළ කවන්න ඕනේ.