තණකොළ සෙරෙප්පු

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
තණකොළ සෙරෙප්පු

buy-now_u1370.png


පාවහන් නොමැතිව තණකොල මත ඇවිදීම බොහෝ දෙනෙකු පි‍්‍රය කරන අතර, මෙම හැඟීම ඇසුරෙන් නව නිර්මාණයක් වෙළඳපොලට නිකුත් කිරීමට ඇමෙරිකානු පාවහන් සමාගමක් පියවර ගෙන ඇත.


මෙම පාවහන් වල ඇතුළු පැත්තට කෘතිම තණකොළ මසා ඇත්තේ පාරිභෝගිකයාට ඉහත ආස්වාදය ලබාදීමේ අරමුණින් බව එහි නිෂ්පාදක සමාගම වන KUSA පවසයි.මෙහි සිල්ලර මිල ඇමෙරිකානු ඩොලර් 32ක් බව විදෙස් වාර්තා වල සඳහන් වේ.


විශාලත්ව ප‍්‍රමාණ තුනකින් නිෂ්පාදනය කර ඇති මෙම පාවහන් වලට මසා ඇති කෘතිම තණකොළ තට්ටුව මගින් පයට වැඩි පහසුවක් ලැබෙනු ඇතැයි KUSA සමාගම කියයි.



mema web adawiyen dollar 30k wani sulu mudalakata obata kusa pawahan miliadeegatha haka.

http://www.kusashoes.com/buy-now.html


meya hotandfast news web adawiyen uputagath lipiyaki
 
Last edited:
  • Like
Reactions: mcwolfe

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අහ් ෆට්ට
    ත්‍රෙඩ් එකනම් නැගලා යයි විරයො ටිකත් ඉන්නෙ
    11.gif