saka karanna deyak na ban..mama work karanne madampe. mama nawathila inna gedarath midule owa nikanma hadila thiyanwa hama thanama.
පැටියා;16831757 said:ඕවා පිල අයිනෙ උඩට හැදෙනව නේද? ඒකට මොකද කරන්නෙ? අපිත් හදාගෙන යනවා ඒත් සාත්තුවක් නෑ ඉතිං වැඩේ සාර්ථක නෑ එච්චර![]()





ඕවා තියාගෙන ලොරි තියෙනවා නේද DS එක ගාව....?? ආයේ කඩුවෙලත් තියෙනවා.....


පැටියා;16831765 said:ගෙන්නන්න තහනං. මාට්ටු වුනොත් අමර කට්ටක් කන්න වෙනවා. හිරේ දාන්නත් බැරි කමක් නෑ![]()
kaduwela awissawella para digata thiyenawa owa wikunana thean wathura daganna lesu wenna wathura mal hai karapan aniwaryen nethnam me awwata karakuttam wela yanawa
hapo mama hithuwe owa eka level ekakata thiyenne sarin sare kapanna oni na keyalahodata wawunata pase aulak na...then wawenna wawenna kapanna tiyenne![]()

තනකොල ගන්න මහවිලච්චිය යන්න වෙනවා.. හිතන තරම් ලේසී නැ ඔවා වවන්න. මට නම් විශ්වාස කරන්න බැ උබ කිව කතාව, මහවිලච්චිය වගේ පැත්තක ඔස්ට්රිලියන් තනකොල වදකරගන්න බැරි තරමට පැලවෙනවා කිව එකයි, උබට යාලුවෙක් ඔවා දුනයි කිව එකයි. ඔය තනකොල හරිම ගනන් පැල කලාට පස්සේ.. වවන්න ලෙසි නැ, සාත්තුව උපරිමට තියෙන්න ඔනා.. අපි මෙහෙ වවන්නේ, පොලව යට බට දාලා එවලින් සේලයින් වගේ විටමින් කනිජ හොමොන යවලා..
ඔවා ඇට වලින් පැල වෙන්නේ කස්ටම් කේස් නැත්තම් මට ඇඩ්රස් එක දියන් ඇට ටිකක් එවන්නම්, ඉස්සෙල්ලා තවාන් දාලා පස්සේ පැල කරහන් ඔනා බිම් කොටසේ..