තණකොළ_ගාර්ඩන්

AAJC

Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග
    jz6stz.jpg


    Fattane ne...hawadata padurak daagena nidaganna maru ban...;););)
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    saka karanna deyak na ban. :D:D:D .mama work karanne madampe. mama nawathila inna gedarath midule owa nikanma hadila thiyanwa hama thanama.

    පැටියා;16831757 said:
    ඕවා පිල අයිනෙ උඩට හැදෙනව නේද? ඒකට මොකද කරන්නෙ? අපිත් හදාගෙන යනවා ඒත් සාත්තුවක් නෑ ඉතිං වැඩේ සාර්ථක නෑ එච්චර :(

    pila aiyne udata hadenawa kiuwe....terun na:confused::confused:
    mulinma wawa ganna nam sattu karanna oni ban..hodata wawunata pase aulak na...then wawenna wawenna kapanna tiyenne:D:D:D
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    apeth tikak thiyenawa ehen mehen wawala. kaden genawe podi polithin kawara wala wawapu sample wage ekak. eka athi hodatama. habai me poto wala wage wawanna epa owai sarpayo ringanawa
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඕවා තියාගෙන ලොරි තියෙනවා නේද DS එක ගාව....?? ආයේ කඩුවෙලත් තියෙනවා.....
    :yes::yes:

    ඩි එස් එක ලග පාරෙන් අනිත් පැත්තේ හරියටම cecb එක ඉස්සරහ .උන්ගාව ගොඩක් තණකොළ වර්ග තිබුනා
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    kaduwela awissawella para digata thiyenawa owa wikunana thean wathura daganna lesu wenna wathura mal hai karapan aniwaryen nethnam me awwata karakuttam wela yanawa
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පැටියා;16831765 said:
    ගෙන්නන්න තහනං. මාට්ටු වුනොත් අමර කට්ටක් කන්න වෙනවා. හිරේ දාන්නත් බැරි කමක් නෑ :yes:

    ලේසි වෙන්නේ නෑ ආක්‍රමනික ශාක වල බිඡ ගේන හින්දා තමයි කේස් එක
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    තනකොල ගන්න මහවිලච්චිය යන්න වෙනවා.. හිතන තරම් ලේසී නැ ඔවා වවන්න. මට නම් විශ්වාස කරන්න බැ උබ කිව කතාව, මහවිලච්චිය වගේ පැත්තක ඔස්ට්‍රිලියන් තනකොල වදකරගන්න බැරි තරමට පැලවෙනවා කිව එකයි, උබට යාලුවෙක් ඔවා දුනයි කිව එකයි. ඔය තනකොල හරිම ගනන් පැල කලාට පස්සේ.. වවන්න ලෙසි නැ, සාත්තුව උපරිමට තියෙන්න ඔනා.. අපි මෙහෙ වවන්නේ, පොලව යට බට දාලා එවලින් සේලයින් වගේ විටමින් කනිජ හොමොන යවලා..

    ඔවා ඇට වලින් පැල වෙන්නේ කස්ටම් කේස් නැත්තම් මට ඇඩ්‍රස් එක දියන් ඇට ටිකක් එවන්නම්, ඉස්සෙල්ලා තවාන් දාලා පස්සේ පැල කරහන් ඔනා බිම් කොටසේ..




    එහෙමද ජෙබනේෂන් දැන් යාපනේ හරියට දියුණු වෙලා නේද?
     

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    apith owa issara ata walin pela karanda hena kattak keewa..passe gedarakin eka pidellak illagena awith pela kara..dan nam midula puraama tiyanawa..henata sattu karanda ona ban..thalanda ehemath ona..nattam eka uda eka wewenawa..etakota ketai.
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    අනේ බන් ඔය කාගෙන් හරි ඔය ටිකක් ඉල්ලා ගනින් කාලයක් යනකොට පලවෙඉ. මන් හිටෙඋව අපේ මිදුලේ දැන් ටිකක් වැවිල පස් pidallak කපන ඇවිත් හිටෙඋවේ. හෙවන තියන වේදියා පගෙන්නේ නැති තැනක හිටවපන් හබි ගොඩක් කල් යනවා මිදුලේම වෙවෙන්න.