තණ්හා රති රඟා

hhk_145

Member
Sep 23, 2014
367
7
0
ජමාල්;17290632 said:
මන් නම් බැලුවා..අවුලක් නෑ මචන්..හැබැයි කියන්න තරම් හොදකුත් නෑ.. මට නම් හිතෙන්නේ ඊට වැඩිය දෙයක් ඒ film එකට කරන්න තිබ්බ කියල ඉන්න නළුවෝ ටිකත් එක්ක බැලුවම..පොඩ්ඩක් ආණ්ඩුවට කඩේ යන පාරකුත් තියෙනවා.. :rolleyes::rolleyes:බලපන්කො උබට තේරෙයි..මන් මේකට කලින් බැලුවේ සිංහල එහෙකට සමනල සංධ්වනිය..එකත් එක්ක බලද්දී නම් ලොකු වෙනසක් තියෙනවා බන්..:yes::yes:

machan mona wage kathawakda ban thiyenne.mama dakka daala thibbe war eken passe jaffna yana set ekakata moona denna wena seen ekak thiyenne kiyala.mokakda machan seen eka un muhuna dena?
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හොදයි කියලා කියනවා කස්ටිය නම්.. ඒත් ශුවර් නැහැ බං.. DVD එක ආපුවම බලන එක හොඳයි.. එකසිය පනහයිනේ.:rofl:
     
    blue_in_rio

    Well-known member
  • ජන්තු අයියා;17296713 said:
    මම බැලුවා ෆිල්ම් එක ජොලියට වගේ...කියන්න තරම් වරදක් නම් නෑ...පොඩි ආදර්ශයක් තියෙනවා ෆිල්ම් එකේ...

    Ahapu prashneta harihaman uththarayak deela thiyenne uba witharai..... :dull::dull:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    Ahapu prashneta harihaman uththarayak deela thiyenne uba witharai..... :dull::dull:

    යන්නේ කොහෙද කියලා ඇහුවම මල්ලේ පොල් කියලා වැඩක් නෑ නේ මචං..ඌ අහලා තියෙන්නේ තණ්හා රති රගා ෆිල්ම් එක කොහොමද කියලා..ඉතිං ඒකට ඌ ට ජපන් බලපන් හින්දි බලපන් නොබලා ඉදපන් කියලා හරි යන්නේ නෑ නේ...:yes:
     
    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    ජන්තු අයියා;17296713 said:
    මම බැලුවා ෆිල්ම් එක ජොලියට වගේ...කියන්න තරම් වරදක් නම් නෑ...පොඩි ආදර්ශයක් තියෙනවා ෆිල්ම් එකේ...
    Ow kathawath maha complex kathawakuth newei. Waradak na eth hodammath na
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    Ow kathawath maha complex kathawakuth newei. Waradak na eth hodammath na

    සරල පණිවිඩයක් දෙන්නේ ෆිල්ම් එකේ.."අහක යන නයි රෙද්දස්සේ දා ගන්න එපා"කියලා කියන්නේ..දැන් එකෙක් එපා කියද්දී අරුන් දෙන්නා පිස්තොලේ අරන් එනවා..ගිය ට්‍රිප් එකත් විනාසයි..අන්තිමට ජීවිතෙත් විනාසයි...
     
    hhk_145

    Member
    Sep 23, 2014
    367
    7
    0
    ජන්තු අයියා;17297020 said:
    සරල පණිවිඩයක් දෙන්නේ ෆිල්ම් එකේ.."අහක යන නයි රෙද්දස්සේ දා ගන්න එපා"කියලා කියන්නේ..දැන් එකෙක් එපා කියද්දී අරුන් දෙන්නා පිස්තොලේ අරන් එනවා..ගිය ට්‍රිප් එකත් විනාසයි..අන්තිමට ජීවිතෙත් විනාසයි...

    machan kathawe plot eka poddak kiyapanko:)