ජමාල්;17290632 said:මන් නම් බැලුවා..අවුලක් නෑ මචන්..හැබැයි කියන්න තරම් හොදකුත් නෑ.. මට නම් හිතෙන්නේ ඊට වැඩිය දෙයක් ඒ film එකට කරන්න තිබ්බ කියල ඉන්න නළුවෝ ටිකත් එක්ක බැලුවම..පොඩ්ඩක් ආණ්ඩුවට කඩේ යන පාරකුත් තියෙනවා..බලපන්කො උබට තේරෙයි..මන් මේකට කලින් බැලුවේ සිංහල එහෙකට සමනල සංධ්වනිය..එකත් එක්ක බලද්දී නම් ලොකු වෙනසක් තියෙනවා බන්..
![]()

ජන්තු අයියා;17296713 said:මම බැලුවා ෆිල්ම් එක ජොලියට වගේ...කියන්න තරම් වරදක් නම් නෑ...පොඩි ආදර්ශයක් තියෙනවා ෆිල්ම් එකේ...


Ahapu prashneta harihaman uththarayak deela thiyenne uba witharai.....![]()

Ow kathawath maha complex kathawakuth newei. Waradak na eth hodammath naජන්තු අයියා;17296713 said:මම බැලුවා ෆිල්ම් එක ජොලියට වගේ...කියන්න තරම් වරදක් නම් නෑ...පොඩි ආදර්ශයක් තියෙනවා ෆිල්ම් එකේ...
Ow kathawath maha complex kathawakuth newei. Waradak na eth hodammath na
ජන්තු අයියා;17297020 said:සරල පණිවිඩයක් දෙන්නේ ෆිල්ම් එකේ.."අහක යන නයි රෙද්දස්සේ දා ගන්න එපා"කියලා කියන්නේ..දැන් එකෙක් එපා කියද්දී අරුන් දෙන්නා පිස්තොලේ අරන් එනවා..ගිය ට්‍රිප් එකත් විනාසයි..අන්තිමට ජීවිතෙත් විනාසයි...

machan kathawe plot eka poddak kiyapanko![]()
