වැඩියෙන් ලග නමන්න ගියාම , කනේ වැලි වදින්නත් පුලුවන් , පෙරලිලා යනත් පුලුවන් , කථාව ඇත්ත මචන් , මොකද මෑත කලයේදි මගේ යාළුවෙක්ටත් ඔය දේ සිද්ධ වුනා ,
සිරාවට... 
ස්තුතියි මල්ලි අදහසට...onawata waga wegayen yanakota kiyanney anna sudu kodi(flag) ekak yanawa kiyala..(marennam thamai yanney kiyan eka thamai yati adhasa) hmm. theruna ayyagey adahasa...

ස්තුතියි මල්ලි අදහසට...
ඇත්තටම මේකෙ තේරුම් දෙක තුනක්ම තියෙනව...
(මේක මෙතන වැටුනෙත් වැරදිලා... GT අයියට කිව්ව මාරු කරන්න කියල. ඒත් මගෙ pm එක මඟ ඇරෙන්න ඇති...)
"නිසදැස් සහ කාව්‍ය" යටතේ තමයි දාන්න හිටියෙ. I miss u එකේ මොකක් හරි කියව කියව හිටපු නිසා එතනම දාලා... ටැපලිලා...ඇයි වෙන කොහෙටද දාන්න හිටියේ

ස්තුතියි යාළුවා...sha!!
ekanam maru.macho eth ai i miss u kiyana eke damme??
lassan pada galapillak
ela ela

"නිසදැස් සහ කාව්‍ය" යටතේ තමයි දාන්න හිටියෙ. I miss u එකේ මොකක් හරි කියව කියව හිටපු නිසා එතනම දාලා... ටැපලිලා...![]()
කමක් නෑ....ඒක හින්දා poem එකට අමුතු ගතියක් එනවා.....හැමමදේම වෙන්නේ හොදටනේ
ස්තුතියි මිත්‍රයා... 