තත්පර කටුව...

nwnbs

Member
හ්ම්ම්..ඇත්තටම මේක වේගයෙන් යෑමක් ගැනද? මට ආවෙ වෙන අදහසක් :)
නෑ... මටත් මුලින් ආවෙ වෙන අදහසක්... විරහවක් වගෙ.. ඒත් පස්සෙ එක එක තේරුම් ආව... දැන් මේක තියෙන්නෙ i miss u එකේ නිසා විරහවට නම් හරි... එක එක්කෙනා එක එක තේරුම් දුන්න...:)
 

Java00

Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    ස්තුතියි යාළුවා... :)
    පොඩි වැරදීමක්...


    sulu deyak.monawa unath lassanai machan
    11.gif
    11.gif
     

    nwnbs

    Member
    lassani machan ::: matanam ohoma wachana galapanna be :(
    :) මං ලියන ඒව නම් මොනාද මචන්... අපේ කවියො ටිකනෙ ලියන්නෙ ලස්සනට... මම මේ පොඩි වචන දෙක තුනක් ලිව්ව විතරයි...
    ස්තුතියි අදහස් වලට...:)